මෙහෙම ගැණු හිතන එක සදාරණද ?

hena7

Well-known member
  • Dec 17, 2023
    373
    280
    63
    මෙහෙම ගැණු හිතන එක සදාරණද ?
    මචන් EX GIRLFRIEND කාලෙකට පස්සේ හම්බුනා . ටිකක් කතා කලහම හිතන විදිහ ගොඩක් වෙනස් කියාලා හිතුනා . මේකිට දැනට ගෙදරක් නැ . රෙන්ට් එකට ඉන්නේ . දැන් පුතා නුවර ලොකු ඉස්කෝලෙකට යන්නේ . (GOVERNMENT)
    A /L කරන්නේ ENGLISH MEDIUM ලූ . ENGLISH MEDIUM කරන්ඩ ගත්තට පස්සේ RESULT අඩු වෙලා . එත් හොදයිලු
    දැන් පුතා අශ්‍රය කරන්නේ HIGH CLASS ලම්යිලු . නුවර රෙදි ගන්න කඩේ අපි අහපුවත් නැති එකක් . ඇදුන් 15000-16000 ලු . ඒ ලෙවෙල් එකට ඉන්ඩ ඕනලු . උබලාගේ ගනුත් මෙහෙම හිතනවද බන් ? මට නම් අවුල්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නුවර
    Curtis Stone Australia GIF by MasterChefAU
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,727
    3,052
    113
    මෙහෙම ගැණු හිතන එක සදාරණද ?
    මචන් EX GIRLFRIEND කාලෙකට පස්සේ හම්බුනා . ටිකක් කතා කලහම හිතන විදිහ ගොඩක් වෙනස් කියාලා හිතුනා . මේකිට දැනට ගෙදරක් නැ . රෙන්ට් එකට ඉන්නේ . දැන් පුතා නුවර ලොකු ඉස්කෝලෙකට යන්නේ . (GOVERNMENT)
    A /L කරන්නේ ENGLISH MEDIUM ලූ . ENGLISH MEDIUM කරන්ඩ ගත්තට පස්සේ RESULT අඩු වෙලා . එත් හොදයිලු
    දැන් පුතා අශ්‍රය කරන්නේ HIGH CLASS ලම්යිලු . නුවර රෙදි ගන්න කඩේ අපි අහපුවත් නැති එකක් . ඇදුන් 15000-16000 ලු . ඒ ලෙවෙල් එකට ඉන්ඩ ඕනලු . උබලාගේ ගනුත් මෙහෙම හිතනවද බන් ? මට නම් අවුල්
    ane mama danne na bn
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,076
    13,724
    113
    35
    Spain
    ඔවු බන්, මන් දන්නා උනුත් ඉන්නවා ඔහොම කියවිල්ලට ප්‍රසිද්ධ. මන් හිතන්නේ උන් දිප්රෙස් වෙලා ඉන්නේ. ඔහොම කියවල හිත හදාගන්නවා. ගණන් ගන්න එපා.
     
    hena7

    Well-known member
  • Dec 17, 2023
    373
    280
    63
    ඔවු බන්, මන් දන්නා උනුත් ඉන්නවා ඔහොම කියවිල්ලට ප්‍රසිද්ධ. මන් හිතන්නේ උන් දිප්රෙස් වෙලා ඉන්නේ. ඔහොම කියවල හිත හදාගන්නවා. ගණන් ගන්න එපා.
    uba nam marayi. exactly correct machan. meki llokuwata hithagena banda private sectoe work karanna ekek. namuth dan u gana eye kale wage dodawan na.
    geyak hadanda ona kama thibbata ekath thama bari una.
    putha gana thama hope thiyagana inne. namuth o/l A9 thibetha na.
    uba danna ewun gana thawa wisthara tikak kiyapanko?
    mewa mama ahagana inna ekada karaanda ona bn ?
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,541
    5,559
    113
    ඇයි අහන්නේ,එන්නද
    එක්ස් නෛමේ එකට වැඩ කරපු එකියක් එක්ක කතා කලා
    කාලෙකට කලින් දෙන්නාගෙම හිතේ තිබ්බා. ඒත් දෙන්නම ඇහුවේ නෑ
    යාළු කම තිබ්බා හැබැයි මේ මැතක් වෙනකල්
    ඒකිට හෙන හීනමානේ ගහලා. චැට් එකට සෙට් උනොත් කියන්නෙම මම අරක ගත්තා මේක ගත්ත
    ඔපිස් එකේ පාටි තිබ්බා. බිල්ඩින් හදන්න ඉන්නේ කඩ හදන්න ඉන්නේ
    වාහන ගන්න ඉන්නේ.ගත්තු ලබ්බක් නෑ හැබැයි

    දවසක් මම ඇතිම වෙලා ඇහුවා ට්‍රැක්ද බොල කියලා. දැන් කතා නෑ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,076
    13,724
    113
    35
    Spain
    uba nam marayi. exactly correct machan. meki llokuwata hithagena banda private sectoe work karanna ekek. namuth dan u gana eye kale wage dodawan na.
    geyak hadanda ona kama thibbata ekath thama bari una.
    putha gana thama hope thiyagana inne. namuth o/l A9 thibetha na.
    uba danna ewun gana thawa wisthara tikak kiyapanko?
    mewa mama ahagana inna ekada karaanda ona bn ?
    අපෙත් ඉන්නවා බන් ඔය විදියේ ඥාතියෝ, මන් කැමති නැහැ බන් ඒවා විස්තර කරන්න. මොකද අපි දන්නවනේ ඉතින් පම්පොරියෙන් වැඩක් නැහැ, උන්ගේ වෙන අවුලක් ඇත්තෙත් නැති නිසා හිත රිදවන්න ඕනෙත් නැහැ, එක නිසා උන් කියන එක අහගෙන ඉන්නවා. ගණන් ගන්න එපා. සමහර වෙලාවට හරි කරදරයක් තමා.
     
    • Love
    Reactions: hena7

    hena7

    Well-known member
  • Dec 17, 2023
    373
    280
    63
    එක්ස් නෛමේ එකට වැඩ කරපු එකියක් එක්ක කතා කලා
    කාලෙකට කලින් දෙන්නාගෙම හිතේ තිබ්බා. ඒත් දෙන්නම ඇහුවේ නෑ
    යාළු කම තිබ්බා හැබැයි මේ මැතක් වෙනකල්
    ඒකිට හෙන හීනමානේ ගහලා. චැට් එකට සෙට් උනොත් කියන්නෙම මම අරක ගත්තා මේක ගත්ත
    ඔපිස් එකේ පාටි තිබ්බා. බිල්ඩින් හදන්න ඉන්නේ කඩ හදන්න ඉන්නේ
    වාහන ගන්න ඉන්නේ.ගත්තු ලබ්බක් නෑ හැබැයි

    දවසක් මම ඇතිම වෙලා ඇහුවා ට්‍රැක්ද බොල කියලා. දැන් කතා නෑ
    owe bn. boru ahagana inda giyahama epa wenawa
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,515
    9,009
    113
    අනුන්ගෙ ලබ්බවල් ඕනවට වඩා ඇයි උඹ හිතන්නෙ? පරන ගෑනු ගැන හිතන්නෙ නැතුව ගෙදර වයිෆ් කාලද බීලද බලපන්කො
    Kolla aninna potak balala thiyenne
     
    • Haha
    Reactions: topkollek

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100
    113
    මෙහෙම ගැණු හිතන එක සදාරණද ?
    මචන් EX GIRLFRIEND කාලෙකට පස්සේ හම්බුනා . ටිකක් කතා කලහම හිතන විදිහ ගොඩක් වෙනස් කියාලා හිතුනා . මේකිට දැනට ගෙදරක් නැ . රෙන්ට් එකට ඉන්නේ . දැන් පුතා නුවර ලොකු ඉස්කෝලෙකට යන්නේ . (GOVERNMENT)
    A /L කරන්නේ ENGLISH MEDIUM ලූ . ENGLISH MEDIUM කරන්ඩ ගත්තට පස්සේ RESULT අඩු වෙලා . එත් හොදයිලු
    දැන් පුතා අශ්‍රය කරන්නේ HIGH CLASS ලම්යිලු . නුවර රෙදි ගන්න කඩේ අපි අහපුවත් නැති එකක් . ඇදුන් 15000-16000 ලු . ඒ ලෙවෙල් එකට ඉන්ඩ ඕනලු . උබලාගේ ගනුත් මෙහෙම හිතනවද බන් ? මට නම් අවුල්
    උඹේ වයස කීයද බන්? AL කරනවා කියන්නෙ 17ක්වගෙනෙ බන් ලමයට. 🥴 🥴
     
    • Haha
    Reactions: nidarsha91