මෙහෙම ගියොත් මහින්ද දිනනවා.

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මේ රටේ තිබුණ 30ස් වසරක යුද්ධයෙන් වැඩිපුර දුක් වින්දෙ ගෑණූ එහෙමත් නැත්නම් අම්මලා හෝ භාර්යාවෝ. යුද්ධෙට ගිය තමන්ගෙ ස්වාමිපුරුෂයා අහිමිවුනේ ගෑණුන්ට. තාත්තලා හවසට අඩියක් ගහලා දුක අමතක කලා. අම්මලා බිරින්දෑවරු තුන්තිස් පැයේම බඩේ ගින්දර පත්තුකරන් උන්නෙ.
    ඉතින් අම්මලා බිරින්දෑවරු සහ උඹ කියන ගෑණු මහින්දට ගරුකරන එක අහන්න දෙයක්ද?

    ඊටත් මෛත්‍රීගෙ මහලොකු ප්‍රජාතන්ත්‍රවාදේ උඹ දිනවන්න යන්නෙ උඹෙ අම්මා සහ නංගි කියන ගෑණු දෙන්නා ඡන්දෙ දාන එක අවහිර කරලද?
     
    • Like
    Reactions: චගු
    Nov 24, 2014
    789
    64
    0
    ගෑනුන්ට තියෙන මොලේ උම්බට නෑ. කොටි ගහද්දි මයිත්රීපාල කොහෙද හිටියෙ ? මයිත්රීපාලද ප්රබාකරන්ව මැරුවෙ ? උම්බල වගේ ද්රෝහීන් නිසයි ලංකාව මේ තරම් දුප්පත් වෙලා තියෙන්නෙ.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    apinam manidata thma ban denne ,,, Bike walata thel gahanna umbalata salli na kiyala api palida ban,,, hambakaraganna igena ganin issaralama, janadipathi wenas una kiyala labega gana wenas wenne na ban,, ane manda umblage mole,, jadipathi wenas karala salli hambakaranna yanawa,, ane yako

    ඔය ඔහොම කියන්නෙ යටත්විජිත මානසිකත්වය තියන සහනාධාර වලින් යැපෙන්න බලන් ඉන්න කාලකන්නි තමා බං. උන් හැමදාම බඩ ගැන හිතලා ඡන්දෙ දෙන උන්.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අපේ ඔෆිස් එකේ 22ක් ඉන්නවා බං ඒකෙන් 17ක් එකෙන්ම මහින්දට. 2නෙක් මෛත්‍රීට. ඉතිරි තුන්දෙනා තාම පාවෙනවා නමුත් වැඩි බර මහින්දට . ඕකයි තත්වෙ.
     
    [FONT=&quot]මෙහෙම ගියොත් මහින්ද දිනනවා.[/FONT]
    ...................................................

    මචං පොඩි උපදෙසක් දෙන්නම්, මොන දේශපාලුව ආවත් උබට නිකන් කන්න දෙන්නේ නැහැ, බයික් එකේ ලිසින් එක ගෙවල දෙන්නෙත් නැහැ. අනික උබව හදාපු අම්මට මේ වගේ පබ්ලික් ෆෝරම් එකකට ඇවිත් අපහස කරන්න එපා, එක අම්මගේ කැමැත්ත, අනික උබ අම්මගේ කැමැත්තට විරුද්ධ වෙන්න එපා, මොකද උබ ඔතන ඔය තාත්ත ගාව ඉන්නෙත් ඒ අම්මගේ කැමැත්ත නිසයි.
    ලංකාවේ දේශපාලනේ අපිට මෙහෙම වෙනස් කරන්න බැහැ මචං, හොදම දේ උබ තියෙන දේශපාලන රාමුව තුල දියුණු වීමයි.
    මම කඩේ යනවා කියල හිතන්න එපා, මම දේශපාලනිකව පොඩ්ඩක් හරි ගරු කරන්නේ හෙළ උරුමයට විතරයි.​
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    සිරාවට බං,

    ''ඒවිතරක්ද RajaFucksha කියන නමවුනත් බලන්න.. ඒකේ ගැම්මක් තියෙනවා.. ”

    i know that ගැම්ම:lol:

    ගෑනුනෙ බන් කියල හිත හදා ගන්න වෙන්නේ, එත් මුන්
    Capture.JPG

    https://www.facebook.com/dinusha.arandara?fref=nf
    comments tikath balapnko
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් මේක දැක්කම කියන්ඩ හිතුනෙ මේක උබල ජනාධිපති කෙනෙක්ගෙන් බලාපොරොත්තු බඩු මිල අඩු කරන එකද කියල අනික ඔක කොරන්ඩ පුලුවන් මොන ජනාධිපතිටද දැන් සිරිසේන මහත්තය ආවොත් බඩු මිල අඩු වෙනවද ????:shocked::shocked::shocked:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Siraa eththatama kathaawa, mata yakaaa negala inne, molee neti geenu. Un danna labbak naa. Eeth hitanne okkoma dannawa wage. Kiyala dunnata dashamayak newei teerum ganne. ITN news balanne. Chick witarak. Wamane yanawa. Mun budhdhiyata wada tena denne hangeem walata. Aparaade mee rata.
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    කෑප්ටන් Jack Sparrow;17425188 said:

    මචං පොඩි උපදෙසක් දෙන්නම්, මොන දේශපාලුව ආවත් උබට නිකන් කන්න දෙන්නේ නැහැ, බයික් එකේ ලිසින් එක ගෙවල දෙන්නෙත් නැහැ. අනික උබව හදාපු අම්මට මේ වගේ පබ්ලික් ෆෝරම් එකකට ඇවිත් අපහස කරන්න එපා, එක අම්මගේ කැමැත්ත, අනික උබ අම්මගේ කැමැත්තට විරුද්ධ වෙන්න එපා, මොකද උබ ඔතන ඔය තාත්ත ගාව ඉන්නෙත් ඒ අම්මගේ කැමැත්ත නිසයි.
    ලංකාවේ දේශපාලනේ අපිට මෙහෙම වෙනස් කරන්න බැහැ මචං, හොදම දේ උබ තියෙන දේශපාලන රාමුව තුල දියුණු වීමයි.
    මම කඩේ යනවා කියල හිතන්න එපා, මම දේශපාලනිකව පොඩ්ඩක් හරි ගරු කරන්නේ හෙළ උරුමයට විතරයි.​

    :yes::yes::yes::yes::yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කෑප්ටන් Jack Sparrow;17425188 said:
    මචං පොඩි උපදෙසක් දෙන්නම්, මොන දේශපාලුව ආවත් උබට නිකන් කන්න දෙන්නේ නැහැ, බයික් එකේ ලිසින් එක ගෙවල දෙන්නෙත් නැහැ. අනික උබව හදාපු අම්මට මේ වගේ පබ්ලික් ෆෝරම් එකකට ඇවිත් අපහස කරන්න එපා, එක අම්මගේ කැමැත්ත, අනික උබ අම්මගේ කැමැත්තට විරුද්ධ වෙන්න එපා, මොකද උබ ඔතන ඔය තාත්ත ගාව ඉන්නෙත් ඒ අම්මගේ කැමැත්ත නිසයි.
    ලංකාවේ දේශපාලනේ අපිට මෙහෙම වෙනස් කරන්න බැහැ මචං, හොදම දේ උබ තියෙන දේශපාලන රාමුව තුල දියුණු වීමයි.
    මම කඩේ යනවා කියල හිතන්න එපා, මම දේශපාලනිකව පොඩ්ඩක් හරි ගරු කරන්නේ හෙළ උරුමයට විතරයි.​

    :):yes::yes::yes:

    මමත් දේශපාලනිකව පොඩ්ඩක් හරි ගරු කරන්නේ හෙළ උරුමයට විතරයි. :yes:http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මට හිතෙන විදිහට මෛත්‍රීපාල කියන්නේ හොඳ ජොකියෙක් නෙවෙයි මහින්දව පරද්දන්න. ඒත් නැතිකමට හොඳා...
    gon katha kiyannepa ban mokata chande dunnath hethuwak athuwa eka karapan...
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මහින්ද කොහොමත් දිනනව බන්ස්...බය නැතුව හිටපල්ලා...

    බඩු මිල මොන අන්ඩුව ආවත් අඩු කරන්න බැ...
    මට මතකයි රනිල් ගෙ අන්ඩුව කාලේ තමයි බඩු මිල නගින්න ගත්තේ..

    පාන් ගෙඩිය රු 6 ට තිබ්බේ එවා වැඩි කරේ රනිල්
    හාල් 1Kg රු 21 තිබ්බේ වැඩි කරෙ කව්ද රනිල් තම..මෙවා මොන අන්ඩුව ආවත් බස්සන්න බැ..

    ගාසා කැම් ඉස්සර තිබුනෙ නැද්ද.තිබුනා රනිල්ගෙ කාලෙ ගසා කැම් හා මුල් ගල් පැල කරපු එක කරෙ..U.N.P එකෙ දුන් පොරොන්දු ඉටු කරෙ මහින්ද ජනාදිපති..

    .U.N.P එක කරපු දෙයක් නැ..සාම සාකච්චාවක් කියාලා තව ඩිංගෙන් කොටින්ට රටෙන් භාගයක් දෙනවා...
    යාකො උබලට ඔවා තේරෙන කොට ගොඩක් කල් යයි..
    මහින්ද මහත්තයා Technology දියුනු කරෙ නැත්නම් අපිට එලකිරියට එන්න තිබුනු Internet Connection එකේ Speed එක මතක ඇත් නේ...

    Speed development එකක් නිසා තමයි අපි මේ රටෙ ඉදන් Technology side එකෙ Job කරන්නේ මහින්ද මහත්තයා නිසා

    ඔලුව තියන මනුස්සයෙක් නම් හිතාලා බලනවා...

    87,88,89,90 ඉපදුනු එවුන්ට දේෂපාලනය හොඩට දෙනෙනවා එති.මොකද J.V.P කාලෙ ඉපදුනු මිනිස්සු නේ
    ...කතා කරනවනම් ඔන තරම් දෙවල් තියනවා...
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    ගොන් හරකෝ උබට හොදට ජිවත් වෙන්න ඕනිනම් මේකේ ලගින්නේ නැතිව හොදට මොනවහරි ඉගෙනගෙන හොද රස්සාවක් කරපන්
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඕක තමා බන් ඉන්ටර්නෙට් එකෙන් එලියේ තියෙන ඇත්ත,මහින්දයට බුද්ධියක් නැති වුනට හොඳ කපටියෙක් (බෙන්තර ගඟෙන් එහානේ).පොර ස්ටේජ් එකට නැඟලා කතාවක් කලොත් බිමට බහිද්දි ගෑණු අඬනවා,අතගානවා.කතාවෙන් මිනිස්සු අල්ලන පුළුවන් ඒ හැකියාව කා ළඟවත් නැහැ බන්.ජෙවිපෙ එක කතා කරන්නේ මිනිස්සුන්ගෙ බුද්ධියට( මොලේට ),ඒත් මහින්ද කතා කරන්නේ හැඟීම්(හදවතට ) වලට.ඔන්න ඕක තමා වෙනස.

    very true
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    විපක්ෂයේ වියරු බේගල් දේශපාලනයට
    රැවටුණු කාලය දැන් ඉවරයි
    ජනවාරි 8න් පසු
    පොදු අපේක්ෂකයා සමග විපක්ෂයම
    කුණු කුඩයට දමන්නට ජනතාව පෙළ ගැසෙමින් සීටි
    මනුස්ස කම ඇති මිනිසුන් ඔබ රටට වටිනවා
    එන්න
    මහින්ද රාජපක්ෂ
    ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕක තමා බන් ඉන්ටර්නෙට් එකෙන් එලියේ තියෙන ඇත්ත,මහින්දයට බුද්ධියක් නැති වුනට හොඳ කපටියෙක් (බෙන්තර ගඟෙන් එහානේ).පොර ස්ටේජ් එකට නැඟලා කතාවක් කලොත් බිමට බහිද්දි ගෑණු අඬනවා,අතගානවා.කතාවෙන් මිනිස්සු අල්ලන පුළුවන් ඒ හැකියාව කා ළඟවත් නැහැ බන්.ජෙවිපෙ එක කතා කරන්නේ මිනිස්සුන්ගෙ බුද්ධියට( මොලේට ),ඒත් මහින්ද කතා කරන්නේ හැඟීම්(හදවතට ) වලට.ඔන්න ඕක තමා වෙනස.

    :yes::yes::yes::yes::yes::yes: