sirawataඕක තමා බන් ඉන්ටර්නෙට් එකෙන් එලියේ තියෙන ඇත්ත,මහින්දයට බුද්ධියක් නැති වුනට හොඳ කපටියෙක් (බෙන්තර ගඟෙන් එහානේ).පොර ස්ටේජ් එකට නැඟලා කතාවක් කලොත් බිමට බහිද්දි ගෑණු අඬනවා,අතගානවා.කතාවෙන් මිනිස්සු අල්ලන පුළුවන් ඒ හැකියාව කා ළඟවත් නැහැ බන්.ජෙවිපෙ එක කතා කරන්නේ මිනිස්සුන්ගෙ බුද්ධියට( මොලේට ),ඒත් මහින්ද කතා කරන්නේ හැඟීම්(හදවතට ) වලට.ඔන්න ඕක තමා වෙනස.


ape eun methana thread dagena fb eke post dagena dega natuwata wadak na


mama kalin idan ma kiyapu ekak thamai mara dinanawa


anthimata kattiya kiyai anna hora chanda dala dinuwa kiyala
mara deshapalane innakan apita ugen galaweemak na














එකෙක් උඹ