මෙහෙම ගියොත් රටම විකුණලා දමයි..- අස්ගිරි මහ නාහිමි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    %E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%BB%E0%B6%A7%E0%B6%B8-%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B6%BD%E0%B7%8F-%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92.webp

    මෙහෙම ගියොත් රට විකුණා දමාවි යැයි සැකයක් ජනතාව තුළ මතු වී තිබෙන බව අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියෝ සඳහන් කරති.
    රටක පාලකයන් සියලු දේටම ප්‍රථමයෙන් සිතිය රට ගැන සහ ජනතාව ගැන බවද උන්වහන්සේ පැවැසූහ.

    මොනවා කරන්නත් අපට රටක් තිබිය යුතු බවත් අද ජනතාවට ජීවත්වීමට පවා නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් උන්වහන්සේ සදහන් කලහ.

    ජනතාව මෙතරම් දැඩි පීඩනයකට ලක්ව සිටින අවස්ථාවේ රජය විනිවිදභාවයකින් තොරව සිදුකරන ඇතැම් කටයුතු ජනතාව විසින් ප‍්‍රතික්ෂේප කරමින් ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

    උන්වහන්සේ මෙම අදහස් පල කරන ලද්දේ රජයේ හවුල්කාර පක්ෂ 11 ක සාමාජිකයන් උන්වහන්සේ බැහැදැක ‘මුළු රටම හරිමගට’ ජාතික ප්‍රකාශනය පිළිගැන්වූ අවස්ථාවේදීය.

    විමලයා 2014ත් අාණ්ඩුව ඵක්ක හැප්පිලානේ..🤔🤔

    https://elakiri.com/threads/විමල්ට-මල්වතු-අස්ගිරි-මහනාහිමිවරුන්ගෙන.1615293/
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඊට කලින් සාදු බනක් බාවනාවක් කරල නිවන් දකින්න උත්සාහ කරන්න. හැම ලබ්බටම හොට දානව බුදුහාමුදුරුවො කියපු දේ විතරයි කරන්නෙ නැත්තෙ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    ඊට කලින් සාදු බනක් බාවනාවක් කරල නිවන් දකින්න උත්සාහ කරන්න. හැම ලබ්බටම හොට දානව බුදුහාමුදුරුවො කියපු දේ විතරයි කරන්නෙ නැත්තෙ

    මේක දැක්කද?2014 වුන දෙයක්..:shocked:

    https://elakiri.com/threads/විමල්ට-මල්වතු-අස්ගිරි-මහනාහිමිවරුන්ගෙන.1615293/
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තව පිරිත් නුලක් එහෙම ගැට ගහලා සෙත් පිරිතක් කියලා ගන්න හාන්දුරුවනේ .
     
    • Like
    • Love
    Reactions: TCB Rox and Ryan08

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,344
    47,251
    113

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    අරන් එන පුජා වට්ටිය දිහා බලලා හොඳ එකාටයි නරක එකාටයි ඔක්කොටම සුදු හුණු ගලා mic එකක් අහුවුණෙත් voice cut එකකුත් දීලා කරගත්ත පුණ්‍ය කර්ම තමයි මේ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    %E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%BB%E0%B6%A7%E0%B6%B8-%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B6%BD%E0%B7%8F-%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92.webp

    මෙහෙම ගියොත් රට විකුණා දමාවි යැයි සැකයක් ජනතාව තුළ මතු වී තිබෙන බව අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියෝ සඳහන් කරති.
    රටක පාලකයන් සියලු දේටම ප්‍රථමයෙන් සිතිය රට ගැන සහ ජනතාව ගැන බවද උන්වහන්සේ පැවැසූහ.

    මොනවා කරන්නත් අපට රටක් තිබිය යුතු බවත් අද ජනතාවට ජීවත්වීමට පවා නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් උන්වහන්සේ සදහන් කලහ.

    ජනතාව මෙතරම් දැඩි පීඩනයකට ලක්ව සිටින අවස්ථාවේ රජය විනිවිදභාවයකින් තොරව සිදුකරන ඇතැම් කටයුතු ජනතාව විසින් ප‍්‍රතික්ෂේප කරමින් ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

    උන්වහන්සේ මෙම අදහස් පල කරන ලද්දේ රජයේ හවුල්කාර පක්ෂ 11 ක සාමාජිකයන් උන්වහන්සේ බැහැදැක ‘මුළු රටම හරිමගට’ ජාතික ප්‍රකාශනය පිළිගැන්වූ අවස්ථාවේදීය.

    විමලයා 2014ත් අාණ්ඩුව ඵක්ක හැප්පිලානේ..🤔🤔

    https://elakiri.com/threads/විමල්ට-මල්වතු-අස්ගිරි-මහනාහිමිවරුන්ගෙන.1615293/
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    300ක් මරල බලේට ආව ඇමරිකන් කැරිබල්ලා රටම විකුණලා කනවා නාකි පම්කයා ඇමරිකාවේ ගිහින් සුපිරියට ඉන්න ඩොලර් එකතු කරනවා
     
    • Like
    Reactions: NRTG

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    දැන්නම් රට එපා බන්. බඩු අඩුකරානම් ඇති.
    මමනම් එන පාර රාජපක්ෂ එක්ක තම්බියෙක් ඉල්ලුවොත් චන්දෙ දෙන්නෙ තම්බියට
     
    • Like
    Reactions: NRTG