මෙහෙම ගියොත් රනිල්ට..

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    රයිසි මළා, එලෝන්ගේ ෆැක්ටරි ගිණිගන්නවා. ජෙප්පෝ හරියට වැඩේ පත්තු කෙරුවොත් රනිල් ගේ මීටින් වලට @Solo Rider වත් යන්නේ නැතිවෙනවා :lol:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    රනිල් කියන්නේ කොඩිවිනයක් :rofl:
    ඉස්සර හිටන් ගෙත් ඔහොම සීන් එකක් පත්තු උනා නේද? පොර සෙට් වෙන උන් ලෙප්ට් වෙන්න ගත්තා පෝලිමේ. අමරදේව මහත්තයා ඇතුළු සෙට් එකක් :D

    රයිසි මලේ ඒ මනුස්සය ලංකාවට කරපු දේ‍වල් දැකලා @SLK_sri වගේ JVP මූසල දෙමළ කොටි ජෙප්පො හූල්‍ලපු නිසා..💯
    උබලා ඔහොම කෙලගන්න ගියාම රනිල් මහත්තයට ලැබෙන්න තියෙන සුළු ජාතීක චන්ද ටිකත් නැතිවෙනවා නේද?
    ------ Post added on May 21, 2024 at 10:41 AM
     
    • Like
    Reactions: NRTG and Cypress

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මයිනගෙ කේන්දරේ බලලා ඌ මැරෙන දවස කියපන්කො වැඩ්ඩෙක්නම්, ඌ මලාම ත්රේඩ් දාගෙන හැමනෙන්න තියාගන්නෙ නැතිව
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,350
    113
    රනිල්ට ළමයි නෑ .
    එත් මහින්දට ළමයි 4දෙනෙක්ම ඉන්නවා එක රට වාසනාවක්
     
    • Haha
    Reactions: Lovtus

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Dog What GIF by MOODMAN
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මයිනගෙ කේන්දරේ බලලා ඌ මැරෙන දවස කියපන්කො වැඩ්ඩෙක්නම්, ඌ මලාම ත්රේඩ් දාගෙන හැමනෙන්න තියාගන්නෙ නැතිව
    ඌට කේන්දරේ අරගෙන එන්න කියපන්.
     
    • Like
    Reactions: Cypress

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රයිසි මලේ ඒ මනුස්සය ලංකාවට කරපු දේ‍වල් දැකලා @SLK_sri වගේ JVP මූසල දෙමළ කොටි ජෙප්පො හූල්‍ලපු නිසා..💯
    තොටි හිතවාදී, ඇමරිකන් හිතවාදී, මිලේනියම් සිටි පාවාදීපු එකෙක් නේද හූල්ලලලා තියෙන්නේ :lol: