මෙහෙම ගියොත් ...........

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙහෙම ගියොත් ...........

    අපි හැමෝම රාජිත ගේ අරක අල්ලාගෙන එක එක දේවල් කියනවා පින්තුර හදනවා. පොඩ්ඩක් හිතපල්ලා අපි හැමදාම කලේ
    ඕක නේද?. වැඩක් උනාද? උන් කරන්නේ අපිට අල්ලාගන්න මොකක් හරි දෙයක් දීලා උන්ගේ සැලසුමක් ක්‍රියාත්මක කරන එක
    මේක තමා හැමදාම උනේ.

    ලංකාවේ හුගක් දෙනෙක්ට මේක තේරෙන්නේ නැ. මම කිව්වේ මුන් යටින් ගහන ගේම ගැන. මේ එළකිරි එකේ දැන් 11 අව්රුද්දක් ඉදලා
    මම දන්නා දෙයක් මේකේ ඉන්න උන් සාමාන්යෙන් බුධ්දියෙන් අනික් අයට වඩා වැඩි. ඉතින් උබලට වගකීමක් තියනවා මේ දේ ටිකක් හරි සමාජෙට ගෙනියන්න

    මේ විදහට ලංකාව ගියොත් උබල බැදලා වැඩක් නැ කියන එක දැන් තේරෙන්න ඕනේ. දරුවෙක් ජිවත් වෙන්නේ කොහොමද ඉස්සරහට?
    එක පැත්තකින් රට පිටරට සමාගම් වල Testing Lab එකක් කරලා. බෝ නොවන ලෙඩ . ඒවාට බෙහෙත් දෙන්නෙත් උන්ම තමා
    අපි පොඩි කාලේ පැනඩෝල් සිරප් එක විතරයි ලොකුම බෙහෙත. දැන් බලපන් පේස්බුක් එකේ මොනතරම් ලෙඩ ද කියල පොඩි උන්ට

    අනික් පැත්තෙන් ඇමරිකන් කාරය අපේ රට ලගට ඇවිල්ලා කෙල ගිලිනවා. දැන් ගාල්ලේ පැත්තේ ඉදන් කෙල ගිලිනවා.
    දේශපාලනය හැම දේම සාදරනිකරණය කරනවා. මානුෂික දේවල් වලට තර්ක කරන්න තරම් මේ යටින් යන ගේම දරුණු වෙලා

    රාජිතට බැනල වැඩක් නැ කියන එක තේරුම් දන්නා ඕනේ. උ සල්ලි වලට උන්ගේ ගේම සම්පුර්ණ කරගන්න කට අරිනවා. එක උ හොදට කරනවා.

    මේ දේට අපි තරුණ උන් විධිහට සහ බුධ්දිමත් තරුණ උන් විදිහට කරන්න පුළුවන් දේවල් සකජ්ජා කරපල්ලා. නැත්නම් අපිට නෙමේ අපේ දරුවන්ට ඉන්න තැනක් ඉතිරි වෙන්නේ නැති වෙනවා.

    ජය

    :(
    මේක දැම්මේ රේප් ගන්න නෙමේ .බලාගෙන ඉන්න බැරි නිසා.
    සීරියස් අරගෙන කතා කරපල්ලා
     
    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    57
    28

    මචං දන්නේ නැති නිසා අහන්නේ , මොනවද බං American එඋන්ට කෙල ගිල ගිල අපේ රටෙන් ගන්න තියෙන්නේ
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    ඔකුන්ට ඔනේ ප්‍රසිද්දිය... චතුරනම් මුගෙම පුතා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචං දන්නේ නැති නිසා අහන්නේ , මොනවද බං American එඋන්ට කෙල ගිල ගිල අපේ රටෙන් ගන්න තියෙන්නේ

    උබ මෙහෙම කරපන් .මේ ලින්ක් එකට පලයන්
    https://en.wikipedia.org/wiki/List_of_United_States_military_bases

    ඔකේ තියනවා ඇමරිකන් කාරයාගේ මිලිටර්රි බේස් තියන තැන. බලපන් උබට ආසියාවේ විශේෂයෙන් දකුණු ආසියාවේ බලය ගන්න බේස් එකක් තාම නැ.
    එකට හොදම තැන තමා ලංකාව. වටේම මුහුද නාවික කටයුතු වලට අංක එකේ පොට් එකක්. මෙතන ඉදන් දකුණු ආසියාවේ ඕනෙම තැනකට ලේසියෙන් ගහන්න පුලුවන්.

    ඔන්න ඕක නිසා තමා උන් කෙල හලන්නේ. අනික මතක තියාගන්න අපේ තෙල් තියනවා. සහ පිරිසිදු ජලය
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,206
    113
    Gotland

    :lol::lol:

    what valueble things sinhalu have? Forest sinharaja, phosphates, puttalam gas & oil, low gravity , king ravana mummy ?

    if Amerikans really like sri lanka, I tell them - Please invade the Sri lanka.

    their 1 carrier enough
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,206
    113
    Gotland
    උබ මෙහෙම කරපන් .මේ ලින්ක් එකට පලයන්
    https://en.wikipedia.org/wiki/List_of_United_States_military_bases

    ඔකේ තියනවා ඇමරිකන් කාරයාගේ මිලිටර්රි බේස් තියන තැන. බලපන් උබට ආසියාවේ විශේෂයෙන් දකුණු ආසියාවේ බලය ගන්න බේස් එකක් තාම නැ.
    එකට හොදම තැන තමා ලංකාව. වටේම මුහුද නාවික කටයුතු වලට අංක එකේ පොට් එකක්. මෙතන ඉදන් දකුණු ආසියාවේ ඕනෙම තැනකට ලේසියෙන් ගහන්න පුලුවන්.

    ඔන්න ඕක නිසා තමා උන් කෙල හලන්නේ. අනික මතක තියාගන්න අපේ තෙල් තියනවා. සහ පිරිසිදු ජලය

    they have Diego Garcia

    and they do not need physical bases anymore.. I think
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,206
    113
    Gotland
    මචං, ඇමරිකන්කාරය ලංකාවට කෙළ හලනෝ නං මං කියන්නේ උන්ට මේ රට දෙන්න ඕනා. එක්කෝ උන් හදයි. නැතිනං කෙළවයි. කෙළ උනොත් සරණාගතයෝ වෙලා වෙන රටක් ඉල්ලං යමු

    දැන් තින තත්වේ අනුව එන්න කිව්වත් වෙන රටවල් වලින් එන්නේ නෑ. අපි පව් බං
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    උබ මෙහෙම කරපන් .මේ ලින්ක් එකට පලයන්
    https://en.wikipedia.org/wiki/List_of_United_States_military_bases

    ඔකේ තියනවා ඇමරිකන් කාරයාගේ මිලිටර්රි බේස් තියන තැන. බලපන් උබට ආසියාවේ විශේෂයෙන් දකුණු ආසියාවේ බලය ගන්න බේස් එකක් තාම නැ.
    එකට හොදම තැන තමා ලංකාව. වටේම මුහුද නාවික කටයුතු වලට අංක එකේ පොට් එකක්. මෙතන ඉදන් දකුණු ආසියාවේ ඕනෙම තැනකට ලේසියෙන් ගහන්න පුලුවන්.

    ඔන්න ඕක නිසා තමා උන් කෙල හලන්නේ. අනික මතක තියාගන්න අපේ තෙල් තියනවා. සහ පිරිසිදු ජලය
    south Asia wala Power eka ganna ape military bases oni naha ban India thiyenne ?

    I think they already have an military base in Afghanistan

    if US seeking to control South Asian Region they have better options than initiating military base in SL
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,998
    34,431
    113
    මචං දන්නේ නැති නිසා අහන්නේ , මොනවද බං American එඋන්ට කෙල ගිල ගිල අපේ රටෙන් ගන්න තියෙන්නේ

    කොච්චර තියෙනවද බං

    ශනු පැටියා, යුරේනී, පියුමි, ගයේශා, දිනක්ශි, දුලානි, තව කොච්චර ඉන්නවද? :P:P
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    they have Diego Garcia

    and they do not need physical bases anymore.. I think

    dont forget trinco. it's a no one natural base for a military war fair. Diego Garcia is not stable. cus it can be attacked from anywhere in the sea. that is why they needed something like Diego Garcia . logically the perfect place is SriLanka. but we don't know their actual plan.

    south Asia wala Power eka ganna ape military bases oni naha ban India thiyenne ?

    I think they already have an military base in Afghanistan

    if US seeking to control South Asian Region they have better options than initiating military base in SL

    this is only logical assumption machan . from Afghanistan it's not a central place when war took place. SL is in a very good central place for most of the countries. when a war supplies can be provided via sea. when Afghanistan in war time they had hard time to supply things

    they took down Libya and Iraq just the same way. read the stories
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    අපි හැමෝම රාජිත ගේ අරක අල්ලාගෙන එක එක දේවල් කියනවා පින්තුර හදනවා. පොඩ්ඩක් හිතපල්ලා අපි හැමදාම කලේ
    ඕක නේද?. වැඩක් උනාද? උන් කරන්නේ අපිට අල්ලාගන්න මොකක් හරි දෙයක් දීලා උන්ගේ සැලසුමක් ක්‍රියාත්මක කරන එක
    මේක තමා හැමදාම උනේ.

    ලංකාවේ හුගක් දෙනෙක්ට මේක තේරෙන්නේ නැ. මම කිව්වේ මුන් යටින් ගහන ගේම ගැන. මේ එළකිරි එකේ දැන් 11 අව්රුද්දක් ඉදලා
    මම දන්නා දෙයක් මේකේ ඉන්න උන් සාමාන්යෙන් බුධ්දියෙන් අනික් අයට වඩා වැඩි. ඉතින් උබලට වගකීමක් තියනවා මේ දේ ටිකක් හරි සමාජෙට ගෙනියන්න

    මේ විදහට ලංකාව ගියොත් උබල බැදලා වැඩක් නැ කියන එක දැන් තේරෙන්න ඕනේ. දරුවෙක් ජිවත් වෙන්නේ කොහොමද ඉස්සරහට?
    එක පැත්තකින් රට පිටරට සමාගම් වල Testing Lab එකක් කරලා. බෝ නොවන ලෙඩ . ඒවාට බෙහෙත් දෙන්නෙත් උන්ම තමා
    අපි පොඩි කාලේ පැනඩෝල් සිරප් එක විතරයි ලොකුම බෙහෙත. දැන් බලපන් පේස්බුක් එකේ මොනතරම් ලෙඩ ද කියල පොඩි උන්ට

    අනික් පැත්තෙන් ඇමරිකන් කාරය අපේ රට ලගට ඇවිල්ලා කෙල ගිලිනවා. දැන් ගාල්ලේ පැත්තේ ඉදන් කෙල ගිලිනවා.
    දේශපාලනය හැම දේම සාදරනිකරණය කරනවා. මානුෂික දේවල් වලට තර්ක කරන්න තරම් මේ යටින් යන ගේම දරුණු වෙලා

    රාජිතට බැනල වැඩක් නැ කියන එක තේරුම් දන්නා ඕනේ. උ සල්ලි වලට උන්ගේ ගේම සම්පුර්ණ කරගන්න කට අරිනවා. එක උ හොදට කරනවා.

    මේ දේට අපි තරුණ උන් විධිහට සහ බුධ්දිමත් තරුණ උන් විදිහට කරන්න පුළුවන් දේවල් සකජ්ජා කරපල්ලා. නැත්නම් අපිට නෙමේ අපේ දරුවන්ට ඉන්න තැනක් ඉතිරි වෙන්නේ නැති වෙනවා.

    ජය

    :(
    මේක දැම්මේ රේප් ගන්න නෙමේ .බලාගෙන ඉන්න බැරි නිසා.
    සීරියස් අරගෙන කතා කරපල්ලා

    Fb, insta wage dewal wala boru loka walin bassala real life ekake geniyana widiya teach karanna ona godake unta .

    ada kale sarungalyake dakinna thiyanawada August wala ?
    Podi une Cricket gahanawada api gahuwa wage ?
    Vesak , Poson walata kudwake wath hadanawada ada kale podi une ?

    after 2000 born une name ganna deyake na wage bung , only internet based life :( :(