මෙහෙම ජජ්ලා ලංකාවෙත් ඉන්නවද ?? මෙහෙම ජජ්ලා ලංකාවෙත් ඉන්නවද ?? ClhuRYjci-g axCpHg59F5c wgN6kONTrpc
ManOfSteel Well-known member Jan 4, 2013 2,940 3,028 113 Invalid Aug 25, 2017 #1 මෙහෙම ජජ්ලා ලංකාවෙත් ඉන්නවද ?? මෙහෙම ජජ්ලා ලංකාවෙත් ඉන්නවද ??
WaterMelon Active member Aug 1, 2017 377 182 43 Aug 25, 2017 #2 People who live their life fullest... Simple and humble but very straight forward....
Thunderhawk Well-known member Nov 19, 2013 2,926 1,343 113 Aug 25, 2017 #3 උඹ ලංකාවේ උසාවියකට ගීහින් බලපන්කො. හිටගෙන ඉන්න ඉඩ මදි. නඩු අංකෙ කතා කලහම යන්න ඕනේ මිනිස්සුන්ව පෙරලගෙන. කුඩු කාරයෝ කසිප්පු කාරයෝ එක්ක ඉන්න තියෙන්නේ වැදගත් මනුස්සයෙක් ගියත්...
උඹ ලංකාවේ උසාවියකට ගීහින් බලපන්කො. හිටගෙන ඉන්න ඉඩ මදි. නඩු අංකෙ කතා කලහම යන්න ඕනේ මිනිස්සුන්ව පෙරලගෙන. කුඩු කාරයෝ කසිප්පු කාරයෝ එක්ක ඉන්න තියෙන්නේ වැදගත් මනුස්සයෙක් ගියත්...
රඹා Well-known member Feb 2, 2011 2,492 169 63 Aug 25, 2017 #4 Thunderhawk said: උඹ ලංකාවේ උසාවියකට ගීහින් බලපන්කො. හිටගෙන ඉන්න ඉඩ මදි. නඩු අංකෙ කතා කලහම යන්න ඕනේ මිනිස්සුන්ව පෙරලගෙන. කුඩු කාරයෝ කසිප්පු කාරයෝ එක්ක ඉන්න තියෙන්නේ වැදගත් මනුස්සයෙක් ගියත්... Click to expand... ithin e ratawalath kudu karayontai wadagath ayatai kiyala wen karala thiyanawada?
Thunderhawk said: උඹ ලංකාවේ උසාවියකට ගීහින් බලපන්කො. හිටගෙන ඉන්න ඉඩ මදි. නඩු අංකෙ කතා කලහම යන්න ඕනේ මිනිස්සුන්ව පෙරලගෙන. කුඩු කාරයෝ කසිප්පු කාරයෝ එක්ක ඉන්න තියෙන්නේ වැදගත් මනුස්සයෙක් ගියත්... Click to expand... ithin e ratawalath kudu karayontai wadagath ayatai kiyala wen karala thiyanawada?
Thunderhawk Well-known member Nov 19, 2013 2,926 1,343 113 Aug 25, 2017 #5 රඹා;22143223 said: ithin e ratawalath kudu karayontai wadagath ayatai kiyala wen karala thiyanawada? Click to expand... උඹ ගිහින් තියෙනවද උසාවියකට? පොඩ්ඩක් හොඳට බලපන්කො ඔය වීඩියෝ එකේ තියෙන උසාවිය දිහා. ඇතුලේ පරිසරය එහෙම. වචනයක් වරදිනකන් ඉන්නේ අහන්න මට අද අම්බානක වැඩ, නැත්තං මං උඹට විස්තර ඇතුව කියල දෙනවා.....
රඹා;22143223 said: ithin e ratawalath kudu karayontai wadagath ayatai kiyala wen karala thiyanawada? Click to expand... උඹ ගිහින් තියෙනවද උසාවියකට? පොඩ්ඩක් හොඳට බලපන්කො ඔය වීඩියෝ එකේ තියෙන උසාවිය දිහා. ඇතුලේ පරිසරය එහෙම. වචනයක් වරදිනකන් ඉන්නේ අහන්න මට අද අම්බානක වැඩ, නැත්තං මං උඹට විස්තර ඇතුව කියල දෙනවා.....
charitha.123 Well-known member Apr 26, 2009 2,040 299 83 39 kandy Aug 26, 2017 #7 ලංකාවත් එක්ක කම්පෙයර් කරන්න එපා ඕක...අහසයි පොලවයි වගේ...