මෙහෙම ඩයෝඩ් දෙකක් දාන්නෙ ඇයි?

AnuradhaRa

Well-known member
  • MlUUDdD.jpg
     

    Sriwee

    Member
    Jan 4, 2023
    1
    1
    3
    සර්කිට් එකෙන් කොටසක් විතරක් තියෙනකොට අදහසක් දෙන්න අමාරැයි
     
    • Like
    Reactions: AnuradhaRa

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ටෙන් යු සී හතලියක් නිසා. ඕකවත් දන්නේ නැද්ද?
     
    • Wow
    Reactions: AnuradhaRa

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    මේක බොහෝවිට switching mood PS එකක circuit එකක් වෙන්න ඕනේ. ඔය diode දෙකක් දාන්නේ reverse voltage rating එක වැඩිකරගන්න. දෙකට වැඩි ගණනක් උනත් යොදාගන්න පුළුවන්. මේවගේ තැනකදී එකක් burn වුනොත් අනිවාර්යයෙන්ම ඒ number එකම දාන්න ඕනේ. නැතිනම් Voltage sharing වෙනස් වෙලා අඩුඑක ටික දවසකින් ආයෙත් burn වෙනවා. ගොඩක් අය කිසිම අවබෝදයක් නැතුව ඔය වැරැද්ද කරනවා.
     
    • Wow
    Reactions: AnuradhaRa