ekak dala madi hinda. ekak giyoth aniken nawattai kiyala
එකක් සමන්තට .
මේක බොහෝවිට switching mood PS එකක circuit එකක් වෙන්න ඕනේ. ඔය diode දෙකක් දාන්නේ reverse voltage rating එක වැඩිකරගන්න. දෙකට වැඩි ගණනක් උනත් යොදාගන්න පුළුවන්. මේවගේ තැනකදී එකක් burn වුනොත් අනිවාර්යයෙන්ම ඒ number එකම දාන්න ඕනේ. නැතිනම් Voltage sharing වෙනස් වෙලා අඩුඑක ටික දවසකින් ආයෙත් burn වෙනවා. ගොඩක් අය කිසිම අවබෝදයක් නැතුව ඔය වැරැද්ද කරනවා.