මෙහෙම තමයි ඇන්දුවේ 😊😡

milkywayromanholiday

Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    කොහොමටත් ගෝටා පාර්ට් 2 එනවා .. මිනිසුන්ට දැනටමත් ජීවත් වෙන්න අමාරුයි..
    එන්න දෙයක් නැහැ ඇවිල්ලා ඉවරයි. By the way මෙයාව ගෙනාවේ ගෝවාම තමයි. මුළු campaign එකම කරේ ගෝවා dobby gang එක.