මෙහෙම දඩ ගහන්න පුලුවන්ද? 😕

Anonymous_

Well-known member
  • Feb 12, 2014
    2,619
    1,532
    113
    මෙහෙම දඩ ගහන්න පුලුවන්ද? 😕

    L බෝඩ් තියෙද්දි දඩ ගහන්න පුලුවන්ද? බන් :/
    අනික පොලීසියෙන් මාව ඇල්ලුවේ වම් පැත්තෙන් යද්දි දකුනු පැත්තේ ඉදන්,ඒ පැත්තෙන් නවත්තන්න පුලුවන්ද? දඩේ සුදු ඉර කැපුවා කියලා බන් බයික් එකේ යද්දි.:no:
     
    Last edited:

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,619
    1,532
    113
    oya okkoma puluwan ban. unta pahadiliwa penawa nam puluwan,
    L board thaniyen yanna ba ne ban. ethakota waradi 2k kata set wenawa.
    මම පාරෙ මැදින් ආවේ,බස් එකක් ඇගට කැපුවා,මන් දකුට පොඩ්ඩක් ගත්තා,පොඩ්ඩයි බන් කැපුනේ,අනික ඌ දකුනු පැත්තට එන්න කියද්දි කොහොමත් සුදු ඉර කැපෙනවනෙ බන්.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,784
    12,958
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම පාරෙ මැදින් ආවේ,බස් එකක් ඇගට කැපුවා,මන් දකුට පොඩ්ඩක් ගත්තා,පොඩ්ඩයි බන් කැපුනේ,අනික ඌ දකුනු පැත්තට එන්න කියද්දි කොහොමත් සුදු ඉර කැපෙනවනෙ බන්.
    godak un sakkili ballo ban... anathurak walakwaganna ira kapana eka neethiye liyalama thiyanawa "Hara" kiyala warada define karanakota.
    okun ekka kata gahala goda daganna amaruy.
    uba gawa dash cam ekak /helmat cam ekak thibba nam tibba goda daganna
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,619
    1,532
    113
    godak un sakkili ballo ban... anathurak walakwaganna ira kapana eka neethiye liyalama thiyanawa "Hara" kiyala warada define karanakota.
    okun ekka kata gahala goda daganna amaruy.
    uba gawa dash cam ekak /helmat cam ekak thibba nam tibba goda daganna
    Ganna oni,me welawata thmai oni wenne :(