මෙහෙම දාල යනකොට

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉංග්‍රීසියෙන් මුං මොනා කියවනවද මංද..
    අර ජෙලි ෆිෂ් කියන එකා ඉමෝටල් ලු.. :rolleyes:

    ජෙලිෆිස්ල බයෝලොජිකලි ඉමොටල් උනාට ප්‍රක්ටිකලි මොර්ටල්...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඔරසන් කියන්නේ මොනවද :(

    අනේ මංද බං මැරුණට පස්සෙ මොනා වෙනවද කවුද දන්නෙ..
    මට අපේ ගෙදර එවුන් ටිකයි, බල්ලො පූසො ටිකයි ආයෙ හම්බවුණොත් ඇති..
    වෙන ඉතිං ස්පෙෂල් කවුරුවත් නෑ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ජෙලිෆිස්ල බයෝලොජිකලි ඉමොටල් උනාට ප්‍රක්ටිකලි මොර්ටල්...

    උඹලනං මැරෙන්ඩම බලාගෙන ඉන්න ජාතියක් බං :angry:
    ඕක ඉතිං මට අමුතුවෙන්ඩ කියන්ඩ ඕනද, බලපං අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියෙ සියල්ල නැති වෙනව කියල. ඒත් මේ සතාට නොමැරී ඉන්ඩ පුලුවන්.
     

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    Well then enjoy your mortal life while it lasts - there's no point in wallowing thinking of what's to come :)

    i do enjoy my life
    you have a point its somewhat true
    but i like to prepare for everything before it's too late.
    that's my motto
     

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    it has nothing to do with the mortality....
    like he has pointed out we each have our own worlds...
    in another poimt of view.... we love to eat fresh fruts.., but dont eat rotten fruits...
    so just because we know that each and every fruit has a rotten state do we not eat fresh fruits..?

    in my point of view
    i like fresh fruits and don't eat rotten fruits.
    but if there's nothing to eat other than rotten fruits.
    then what happens?

    what i like express is there are no fairy tales or world.
    no matter how hard we try to ignore that.
    it's just reality
    today we are standing in good state who can say what happen to us in next day.

    you may think i worry too much or thinking about the other side every time
    but l'm not
     

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    ඉංග්‍රීසියෙන් මුං මොනා කියවනවද මංද..
    අර ජෙලි ෆිෂ් කියන එකා ඉමෝටල් ලු.. :rolleyes:

    sorry mate
    i understand that you have a fragile mind

    man kiyanna haduwe uwamnawata wadaa onama dekata aasaha karanna yanna epaa kiyala.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    sorry mate
    i understand that you have a fragile mind

    man kiyanna haduwe uwamnawata wadaa onama dekata aasaha karanna yanna epaa kiyala.

    ඇයි මට ෆ්‍රැජයිල් මයින්ඩ් එකක් තියෙනව කිව්වෙ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කතෝලික අය කියන යාඥා වලට....
    යාඥා කියන්නේ අර පල්ලි වල මිනිස්සු දනගහගෙන කියන්නේ ... ඒවා වලට... :baffled:
    :baffled:
    අනේ මංද බං මැරුණට පස්සෙ මොනා වෙනවද කවුද දන්නෙ..
    මට අපේ ගෙදර එවුන් ටිකයි, බල්ලො පූසො ටිකයි ආයෙ හම්බවුණොත් ඇති..
    වෙන ඉතිං ස්පෙෂල් කවුරුවත් නෑ

    බල්ලෝ පූසො මක් කරන්නද බන් :baffled:
     

    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    අද උදේ වැඩට එද්දී කොට සුදු කෙල්ලෙක් කළු පට හීල්ස් 2ක් ගෙනේ ගිය බන් මර ගති:love::love: මට එක එක දැකල පිස්සු වගේ :lol::lol: ඒකිට මර කොණ්ඩයක් තිබුනේ :love::love: මර ගති බන් වෙනේ කෙල්ලොන්ගේ වගේ බලු නැටි නෙවෙඉ හොදට පිරිච්ච කොණ්ඩයක් :love::love::love::love::love::love: එකී මන් line එක දානවා කියල දැනගෙනද කොහෙද අමුතු හීනාවක් දැම්ම හම්මේ.... :love::love::love: හෙටත් අල්ලගනේ ඕන කොහොම හරි:rofl::rofl::yes::yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අද උදේ වැඩට එද්දී කොට සුදු කෙල්ලෙක් කළු පට හීල්ස් 2ක් ගෙනේ ගිය බන් මර ගති:love::love: මට එක එක දැකල පිස්සු වගේ :lol::lol: ඒකිට මර කොණ්ඩයක් තිබුනේ :love::love: මර ගති බන් වෙනේ කෙල්ලොන්ගේ වගේ බලු නැටි නෙවෙඉ හොදට පිරිච්ච කොණ්ඩයක් :love::love::love::love::love::love: එකී මන් line එක දානවා කියල දැනගෙනද කොහෙද අමුතු හීනාවක් දැම්ම හම්මේ.... :love::love::love: හෙටත් අල්ලගනේ ඕන කොහොම හරි:rofl::rofl::yes::yes:

    :cool:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    :baffled:


    බල්ලෝ පූසො මක් කරන්නද බන් :baffled:

    බල්ලො පූසො හොඳයි බං මිනිස්සුන්ට වඩා..
    අපේ ගෙදර හිටපු එකාල මනුස්ස ආත්ම ලබල උපදින්ඩ කියල පාර්තනා කරනව :love:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    have look at these
    http://www.patozone.com/images/pasted%20image%20675x330.jpg?crc=395826845[IMG]
    [IMG]http://blog.case.edu/kellio/2006/08/07/peter's%20leg.jpg[IMG][/SIZE]

    I'm just showing possibilities
    after all we are not immortal[/QUOTE]

    [SIZE="3"]machan umba apahu mehema photos danakota thumbnail eka wage dapan. ehenma naththam link eka witharak dapan. mehema eka parata oya wage photo danne nathuwa. [/SIZE]
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ආසාවෙ බෑ.. :P

    fcd050148ebfca777e594bba1c52bb41--platform-flip-flops-high-wedges.jpg

    මේකත් බලල කියපන්කො ආස හිතෙනවද කියලා. :nerd:




    ජීවිතේ ගැන යථාර්තය තේරුම් අරගෙන ජීවත් වෙයන්. කනගාටුවෙන් වුනත් කියන්න ඕන උබට තියෙන්නෙ මානසික රොගයක් බන්. ඒක මෙහෙම බෑලුවට ගොඩාක් එවුන්ට තේරෙන්නේ නැහැ. සමහරවිට උබට වත් එහෙම හිතෙන්නෙ නැතුව ඇති. මම මෙ උබව අපහසුතාවයට පත් කරන්න කියනව නෙවෙයි. යාලුවෙක් විදියට කියන්නේ. පුලුවන් නම් ආගම දහමට ටිකක් ලන් වෙයන් වැඩිපුර.
    ජීවිතේ විදපන්. ඒකට කිසිම බාධාවක් නෑ. එත් මේ වගෙ අසහනයෙන් පිරිච්ච හිතකින් නෙවෙයි බන්. උබ ගැන දැක්කම දුක හිතෙනව. උබ කොයි තරම් අපාගත වෙනවද කියන එක. මේ අසහන ලක්ෂනය එක්කො උබෙ ජාන වලින් උබට ලැබුන එකක් වෙන්න පුලුවන්. එහෙනම් ඉතින් උබ වැරදි නැහැ ඒකට. ඒත් උබට පුලුවන් ඒ අසහන කාලකන්නි ලක්ෂනය කවදාහරි උබෙ දරුවෙක්ට උබෙන් උරුම නොවෙන විදියට නිලීන කරලා දාන්න. උබ වෙනුවෙන් බැරි නම් උබේ අනාගත දරුවෙක් වෙනුවෙන් වත් හිතලා ඔය ලක්ෂන යටපත් කරගනින්. උබ බුද්ධාගමේ නම් භාවනා වකට යොමු වෙයන්. පන්සල ඇසුරු කරහන් ටිකක් වැඩිපුර.
    මම ආයෙත් කියනවා. ජීවිතේ සතුටින් ඉදපන්. කසාද බැදපන්. දරු මල්ලො හදපන්. සතුටින් හිටපන්. ඒත් මේ වගේ විකුර්ති අශාවල් වලට මනුස්සයෙක් විදියට උබට ලැබිලා තියන මනස තිරිසන් ආත්මෙකට ඇදලා දාගන්න එපා. උබ අත් විදින සතුට නිරාමිස සතුටක් මිසක්, අවබෝධයෙන් විදින සතුටක් මිසක්, මේ වගේ හිත දූශනය වෙන විදියට ඒක පාවිච්චි කරන්න එපා. උබට ඕක පාලනය කරගන්න බැරි නම් අවන්කවම ඉක්මනින්ම මානසික වෛද්‍ය වරයෙක්ව මුනගැහිලා බෙහෙත් ගනින්. අද මම මේ දේ කිවුවා කියලාත් හිතේ තියාගනින්. කවදාහරි උබට මේක කරන්න වෙනවාමයි.