මේකත් බලල කියපන්කො ආස හිතෙනවද කියලා.
ජීවිතේ ගැන යථාර්තය තේරුම් අරගෙන ජීවත් වෙයන්. කනගාටුවෙන් වුනත් කියන්න ඕන උබට තියෙන්නෙ මානසික රොගයක් බන්. ඒක මෙහෙම බෑලුවට ගොඩාක් එවුන්ට තේරෙන්නේ නැහැ. සමහරවිට උබට වත් එහෙම හිතෙන්නෙ නැතුව ඇති. මම මෙ උබව අපහසුතාවයට පත් කරන්න කියනව නෙවෙයි. යාලුවෙක් විදියට කියන්නේ. පුලුවන් නම් ආගම දහමට ටිකක් ලන් වෙයන් වැඩිපුර.
ජීවිතේ විදපන්. ඒකට කිසිම බාධාවක් නෑ. එත් මේ වගෙ අසහනයෙන් පිරිච්ච හිතකින් නෙවෙයි බන්. උබ ගැන දැක්කම දුක හිතෙනව. උබ කොයි තරම් අපාගත වෙනවද කියන එක. මේ අසහන ලක්ෂනය එක්කො උබෙ ජාන වලින් උබට ලැබුන එකක් වෙන්න පුලුවන්. එහෙනම් ඉතින් උබ වැරදි නැහැ ඒකට. ඒත් උබට පුලුවන් ඒ අසහන කාලකන්නි ලක්ෂනය කවදාහරි උබෙ දරුවෙක්ට උබෙන් උරුම නොවෙන විදියට නිලීන කරලා දාන්න. උබ වෙනුවෙන් බැරි නම් උබේ අනාගත දරුවෙක් වෙනුවෙන් වත් හිතලා ඔය ලක්ෂන යටපත් කරගනින්. උබ බුද්ධාගමේ නම් භාවනා වකට යොමු වෙයන්. පන්සල ඇසුරු කරහන් ටිකක් වැඩිපුර.
මම ආයෙත් කියනවා. ජීවිතේ සතුටින් ඉදපන්. කසාද බැදපන්. දරු මල්ලො හදපන්. සතුටින් හිටපන්. ඒත් මේ වගේ විකුර්ති අශාවල් වලට මනුස්සයෙක් විදියට උබට ලැබිලා තියන මනස තිරිසන් ආත්මෙකට ඇදලා දාගන්න එපා. උබ අත් විදින සතුට නිරාමිස සතුටක් මිසක්, අවබෝධයෙන් විදින සතුටක් මිසක්, මේ වගේ හිත දූශනය වෙන විදියට ඒක පාවිච්චි කරන්න එපා. උබට ඕක පාලනය කරගන්න බැරි නම් අවන්කවම ඉක්මනින්ම මානසික වෛද්‍ය වරයෙක්ව මුනගැහිලා බෙහෙත් ගනින්. අද මම මේ දේ කිවුවා කියලාත් හිතේ තියාගනින්. කවදාහරි උබට මේක කරන්න වෙනවාමයි.
Are u fuking serious?

U are as narrow minded as they come...












