



අර කොල්ලා දුප්පත් උනාට ඉගනගෙන තියෙනවද????
කෙල්ලගේ තාත්තට බැරිද ඒ කොල්ලට හොද රස්සාවක් හොයාලා දෙන්න???
ඒ කොල්ලා පවුලට සම්භන්ද කරගන්න බැරි තරමටම ඒකා එපා කරපු එකෙක්ද???
ඔන්න ඔය ප්‍රෂ්ණ ටික අපිට එනවා
අනිත් එක උඔ මෙතනි කියලා තියෙන්නෙ කොල්ලා දුප්පත් කියලා විතරයි
දුප්පත්කම නොගැලපීමකට බලපාන්නෑ හොද හිතක් තියෙන මිනිස්සුන්ටනම්
අනිත් එක අර අක්කා උනත් ඌත් එක්ක යාලු වෙන්න ඇත්තේ ඒ කොල්ලගේ හොද ගතිගුණ අදුරගෙන වෙන්න පුළුවන්
උඔ කියලා තියෙනවා ඒ අක්කා සමාජ ආශ්‍රය වැඩිය නැති නිවිච්ච කෙනෙක් කියලා
එහෙම අය ලේසියකට තීරණ වලට එන්නෑ
අනිවාර්යෙන් ඒ කොල්ලගේ හොදක් එයා දකින්න ඇති