මෙහෙම දුක් දෙන්න නම් එපා දෙමව්පියට!!!!!

p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    අනෙ මන්දා මචන් මර කෙස් එක......මොනහරි හොද දෙයක් කරන්න......තත්තා ඇඩුව කිව්ව එකටනම් මට මර උප්සෙට්......
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    වැදගත් පණිවිඩයක් සමාජයට දීලා තියෙන්නෙ යාලු....ස්තූතියි ඒකට :yes::yes:
    ඇත්ත දෙමවිපියන්ට දුකක් කදුලක් දුන්නොත් ඒ පව මේ ආත්මෙදිම කොයි මොහොතෙදි හරි තමන්ට විදවන්න වෙනවා...ඒ වගේමයි ආශිර්වාදය ඇතුව යමක් කලොත් කවදාවත් වරදින්නෙත් නැහැ..
    මව්පිය සෙනෙහස ඒතරමටම බලගතුයි......
    :):)
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඇත්තටම වෙච්ච දේට කණගාටුයි.ඒත් මේ ලෝකේ හැටි මචන්.මම දන්න කෙනෙකුටත් ඔය වගේ දෙයක් වෙලා තිබුනා.හැම දෙයක්ම හොඳට සිද්ධ වෙයි කියල හිතනවා.මේක ශෙයාර් කරපු එක හොඳයි අනිත් අයටත් දැන ගන්න.
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113


    අර කොල්ලා දුප්පත් උනාට ඉගනගෙන තියෙනවද????
    කෙල්ලගේ තාත්තට බැරිද ඒ කොල්ලට හොද රස්සාවක් හොයාලා දෙන්න???
    ඒ කොල්ලා පවුලට සම්භන්ද කරගන්න බැරි තරමටම ඒකා එපා කරපු එකෙක්ද???


    ඔන්න ඔය ප්‍රෂ්ණ ටික අපිට එනවා
    අනිත් එක උඔ මෙතනි කියලා තියෙන්නෙ කොල්ලා දුප්පත් කියලා විතරයි
    දුප්පත්කම නොගැලපීමකට බලපාන්නෑ හොද හිතක් තියෙන මිනිස්සුන්ටනම්
    අනිත් එක අර අක්කා උනත් ඌත් එක්ක යාලු වෙන්න ඇත්තේ ඒ කොල්ලගේ හොද ගතිගුණ අදුරගෙන වෙන්න පුළුවන්
    උඔ කියලා තියෙනවා ඒ අක්කා සමාජ ආශ්‍රය වැඩිය නැති නිවිච්ච කෙනෙක් කියලා
    එහෙම අය ලේසියකට තීරණ වලට එන්නෑ
    අනිවාර්යෙන් ඒ කොල්ලගේ හොදක් එයා දකින්න ඇති

    මේ විදියට පුලුවන් නම් කොල්ලව පවුලට සම්බන්ධ කරගන්න පුලුවන්ද කියල හොයල බලන්න. ඒක තමයි තියෙන හොඳම විසඳුම. නැත්නම් ඇබෝෂන් කරනව කියන එකත් ලේසි නෑනෙ අක්කගෙ තත්වෙ අනුව."මොකද එයාගේ පෙට්ටියවත් කැඩිලා නෑ.ඒක අක්කව චෙක් කරපු කෙනා හිටන් පිලි අරන් තිබුනා."

    අපේ ගමෙත් මගෙ යාලුවෙක්ට මේ වාගෙ දෙයක් ම උනා. ඌත් මේ විදියටම ආතල් එකක් අරන් හිටල දැනගන්නකොට බඩට මාස දෙක හමාරයි. ඌ නම් බඳින්නම හිටපු එක හින්ද අඬ අඬා පෙට්ටිය කඩල
    ඇබෝෂන් එකක් කලා.