මචන් කතාව කියුව්වා.නිකන් video එක්කක් බැලුව වගේ මැවිලා පෙනුනා බන්.එල!!!!!

බොහෝම ස්තුතියි මචෝ..රෙප් ගැන හිතන්න එපා මළයා......යහපත, යහපත සහ යහපත ම පමණක් කරන්න........!!!!
ජොයින් වෙලා අවුරුදු 2ක් විතර ගියාම තමයි පෝස්ට් කරන්න පටන් ගත්තේ 
honda thread ekak rep +
machan mita passe use karala photo danna eka lesiy[/B][/QUOTE]
ඔවු මචන්..නොදැන එහෙම කරේ..පස්සේ කෙනෙක් කියලා දුන්නා..හෙට ඉදන් ලස්සනට වැඩේ කරන්නම් ;)