මෙහෙම දුවෙක් ලබන්න පින් කරන්න ඕන..

maxpro

Member
Aug 15, 2010
424
16
0
mata dukai mage podi akatath mehema vei kiyala dan ma idan anagathaya gena plan gahanna one bankuvakvath kadanna one netthan anthimata rajapaksha kiyala nama venas karanna one
 
dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    mata dukai mage podi akatath mehema vei kiyala dan ma idan anagathaya gena plan gahanna one bankuvakvath kadanna one netthan anthimata rajapaksha kiyala nama venas karanna one
    සල්ලිම නෙමෙයි බන් සතුට කියන්නේ:rolleyes::yes:
    ඒක මේ පොඩි එකා හොදට තේරුම් අරගෙන..:yes::rolleyes:
    මේ වගේ අම්ම තාත්තා තේරුම්ගන්න ලමයි හරි අඩුයි:(:eek:
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මේ කෙල්ල ලොකු වෙලා කවදහරි කොල්ලෙක් එක්ක පැනල ගියොත් තාත්තට කොච්චර දුක හිතෙයිද?