මෙහෙම දෙයක් වුනා චීස් කොත්තුවක් කෑවම

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,201
    12,001
    113
    මාරම රසක් තිබ්බේ චීස් කොත්තුව..ඊයේ රෑ ගෙනාවේ අද උදේ කෑවා ඉතුරු ටික. පට්ට රසයි

    කාපු වෙලේ ඉදන් මාරම තිබහයි ..දැනට වතුර බෝතල් 03 ක් විතර බිව්වා..විනාඩි ගානකින් ආපහු තිබහයි...මොකක්ද/ මේකට හේතුව
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ලංකාවෙ පොදු මතය MSG කියල.

    ඒත් ආහාර රස කරන්න භාවිතාකරන සියලුම ලුණු නිසා තිබහ වෙනවා. චීස් වල , රොටිවල ලුණු ප්‍රමාණය අධිකයි මෙවා රුධිරයට එකතු උනහම රුධිරයේ salts and minerals concentration ඉහල යාම නිසා තිබහ ඇතිවෙනවා මේකට කියන්නෙ osmotic thirst කියල.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,049
    54,711
    113
    Colombo
    ලංකාවෙ පොදු මතය MSG කියල.

    ඒත් ආහාර රස කරන්න භාවිතාකරන සියලුම ලුණු නිසා තිබහ වෙනවා. චීස් වල , රොටිවල ලුණු ප්‍රමාණය අධිකයි මෙවා රුධිරයට එකතු උනහම රුධිරයේ salts and minerals concentration ඉහල යාම නිසා තිබහ ඇතිවෙනවා මේකට කියන්නෙ osmotic thirst කියල.

    ලුනු වැඩි උනාම ප්‍රෙශර් වැඩි වෙනව නේද ?
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ලුනු වැඩි උනාම ප්‍රෙශර් වැඩි වෙනව නේද ?
    high blood pressure විතරක් නෙමෙයි වකුගඩු හා හෘදයට ඉතාම නරකයි.
    දීර්ඝ අකාලයක් කොත්තුවගෙ කැම එකදිගට කැවොත් වයසට යැමේ ලක්ෂණ කලින් පහල වෙනව
     
    • Wow
    • Like
    Reactions: KDH and lilman

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,678
    113
    Auckland
    MSG නෙවෙයි. ලංකාවෙ භාවිතා කරනව චිකන් ෆ්ලේවර් කුඩු එකක් මැගි සුප් කැටේ වගේ සීන් ඒවට තමා ඔය නතර නොවෙන තිබහ එන්නෙ.

    MSG තියන කෑම මම ඔනෙ තරම් රෙස්ටුරන්ට් වලට යනව වෙන රටවල නමුත් ඔහොම තිබහ එන්නෙම නෑ. කොටින්ම මෙනු එකේ ගහල තියනව දාල නම් එහෙම එව්ව මම හැමදාම කනව සිචුවාන් කෑම අම්බානක කන එකෙක් මම.

    එක්තරා ලංකාවෙ කඩයක් තියනව උගෙන් කොත්තුවක් හරි මොකක් හරි අරන් කෑවොත් නම් අනිවාර්යෙන් වතුර තිබහ එනවමයි. ඌ කියන්නෙ MSG දානව ඒකයි කියල, නමුත් සීන් එක අරකයි.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    MSG නෙවෙයි. ලංකාවෙ භාවිතා කරනව චිකන් ෆ්ලේවර් කුඩු එකක් මැගි සුප් කැටේ වගේ සීන් ඒවට තමා ඔය නතර නොවෙන තිබහ එන්නෙ.

    MSG තියන කෑම මම ඔනෙ තරම් රෙස්ටුරන්ට් වලට යනව වෙන රටවල නමුත් ඔහොම තිබහ එන්නෙම නෑ. කොටින්ම මෙනු එකේ ගහල තියනව දාල නම් එහෙම එව්ව මම හැමදාම කනව සිචුවාන් කෑම අම්බානක කන එකෙක් මම.

    එක්තරා ලංකාවෙ කඩයක් තියනව උගෙන් කොත්තුවක් හරි මොකක් හරි අරන් කෑවොත් නම් අනිවාර්යෙන් වතුර තිබහ එනවමයි. ඌ කියන්නෙ MSG දානව ඒකයි කියල, නමුත් සීන් එක අරකයි.
    Maggie Stock Powder

    uyr-2.jpg