මෙහෙම නිහතමානි කලාකරුවෝ දැන් ඉන්නවාද ?

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මම නිතර කල්පනා කරන දෙයක් තමයි අද මෙහෙම මිනිස්සු ඉන්නවද කියලා...එදා හිටියෙත් හරිම කලාතුරකින් අද නම් හරිම අමාරුයි දැක ගන්න...හදන්නෙම මොකක් හරි අඩුපාඩුවක් කියන්න නෙද....

    n5fDnJh.jpg

    tGgTfwp.jpg

    295515227_2685738118226678_15416637234348353_n.jpg

    325950506_6024327807610399_5764379631313567975_n.jpg
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,400
    13,321
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔය රූකාන්ත පකය නිසා කියනවා USA visa ලංකාවට ගන්න බැරි. මූ හොර කරලා ගිහින් ඒ VISA catagery කණ්ඩායම ලංකාවට බ්ලොක් කරලා. ඒකයි ඉන්දියන් උන් යනත් අපිට බැරි වෙන්නත් හේතුව. ග්‍රීන් card පිහිට සහ visiter, student තමා ලංකාවේ උන්ට.

    එහෙම නොවුන නම් සිංහලුන්ගේ destination එක ausi නොව usa වෙන්න තිබ්බා.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ඔය රූකාන්ත පකය නිසා කියනවා USA visa ලංකාවට ගන්න බැරි. මූ හොර කරලා ගිහින් ඒ VISA catagery කණ්ඩායම ලංකාවට බ්ලොක් කරලා. ඒකයි ඉන්දියන් උන් යනත් අපිට බැරි වෙන්නත් හේතුව. ග්‍රීන් card පිහිට සහ visiter, student තමා ලංකාවේ උන්ට.

    එහෙම නොවුන නම් සිංහලුන්ගේ destination එක ausi නොව usa වෙන්න තිබ්බා.
    සංගීතය වෙනයි හොරට ගියා නම් එක වෙන කතාවක් මචං,මේ කතා කරන්නෙ සංගීතය ගැන... :D :yes::cool:

    කතාවනම් සහතික ඇත්ත. හැකියාවෙන් උපරිමයි. නමුත් කොච්චර සරල පුද්ගලයෙක්ද... (y)
    BC5DNCQ.jpg

    ------ Post added on Feb 5, 2023 at 8:40 AM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    එක නම් ඇත්ත. අර මේ ලගදි මතකද ගොන් බඩුවක් කැ ගැහුවේ පාරේ අපි ප්‍රසිද්ද අය කියල. ගු ගොඩවල් දැන් මන් ඉන්නේ. හෙන ලොකු සින් එකේ ඉන්නේ..