මම නිතර කල්පනා කරන දෙයක් තමයි අද මෙහෙම මිනිස්සු ඉන්නවද කියලා...එදා හිටියෙත් හරිම කලාතුරකින් අද නම් හරිම අමාරුයි දැක ගන්න...හදන්නෙම මොකක් හරි අඩුපාඩුවක් කියන්න නෙද....
සංගීතය වෙනයි හොරට ගියා නම් එක වෙන කතාවක් මචං,මේ කතා කරන්නෙ සංගීතය ගැන...ඔය රූකාන්ත පකය නිසා කියනවා USA visa ලංකාවට ගන්න බැරි. මූ හොර කරලා ගිහින් ඒ VISA catagery කණ්ඩායම ලංකාවට බ්ලොක් කරලා. ඒකයි ඉන්දියන් උන් යනත් අපිට බැරි වෙන්නත් හේතුව. ග්රීන් card පිහිට සහ visiter, student තමා ලංකාවේ උන්ට.
එහෙම නොවුන නම් සිංහලුන්ගේ destination එක ausi නොව usa වෙන්න තිබ්බා.


කතාවනම් සහතික ඇත්ත. හැකියාවෙන් උපරිමයි. නමුත් කොච්චර සරල පුද්ගලයෙක්ද...![]()
TrueRIP
H.R. Jothipala ,
M.S. Fernando ,
Milton Perera ,
Gunadasa Kapuge
oya okkoma godak nihathamani kala karuwo

