මෙහෙම පෙන්නන එක නෝමල් ද???

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
මෙහෙම පෙන්නන එක නෝමල් ද???

ඇතුලට වර....!!!!!:love:
.
.
.
.
.
.
.
.
.
.
.
paypal.jpg

මචන්ස්, මගේ පේපැල් එක මැලේෂියන්. සම්පත් වෙබ් කාඩ් වෙරිෆයි කරලා තියෙන්නේ..!:D

බැලන්ස් එක පෙන්නන්නේ 3.00$ යි!!!:confused:

කාර්ඩ් සෙන්ටර් එකට කෝල් කරලා ඇහුවාම බැලන්ස් එක 3000 ගාණක් තියෙන බව කියනවා. (ඒක ඇත්ත බොලවු. මම සල්ලි දැම්මා!!):angry:

ඉතින් මම කිව්වා "ඒත්, පේ පැල් බැලන්ස් එක පෙන්නන්නේ 3.00$ නේ" කියලා...!!!:frown:

ඒකි කියනවා "......ම්ම්ම්ම්ම් කාර්ඩ් එකේ නම් 3000 ගාණක් තියෙනවා. ඔයාට ඒ දක්වා ගෙවීම් කරන්න පුලුවන්. ප්‍රශ්නයක් නෑ...!" කියලා......:rolleyes::rolleyes:

මචන්ස්, බැලන්ස් එක මෙහෙම පෙන්නන එක නෝමල් ද???:confused::confused::confused:
 
Last edited:

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
Paypal Balance eka wenai..
web Card eke Balance eka wenai bn..

ubata dan okkoma 3,000 + $3.00 thiyenawa..

paypal eke pennanne paypal account eke thiyena salli gaana witharai eken ape card wala thiyena gaana balanna ba :)
 
been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
Paypal Balance eka wenai..
web Card eke Balance eka wenai bn..

ubata dan okkoma 3,000 + $3.00 thiyenawa..

paypal eke pennanne paypal account eke thiyena salli gaana witharai eken ape card wala thiyena gaana balanna ba :)
Monkey_facepalm.jpg

හයියූ.....! විලි ලැජ්ජාවේ බෑ ඕයි!!!:D

මචන්! ඒ කියන්නේ කාඩ් බැලන්ස් එකෙන් පෙමන්ට්ස් කරද්දි අවුලක් වෙන්නේ නෑ නේද??:yes:
 
nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1

හයියූ.....! විලි ලැජ්ජාවේ බෑ ඕයි!!!:D

මචන්! ඒ කියන්නේ කාඩ් බැලන්ස් එකෙන් පෙමන්ට්ස් කරද්දි අවුලක් වෙන්නේ නෑ නේද??:yes:

He he Na bn kisi awlak na ..
Dan Uba card eka link karalane thiyenne So uba mokak hari ekakata payment ekak karaama auto Card eken awashya gaana kepenawa..

Mulin paypal balance eken thamai kepenne paypal eke salli thibboth paypal eke neththam ithuruwa ube card eka through thamai kapaa ganne :D
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    පේපල එකේ පෙන්නේ එකේ බැලන්ස් එක. කාර්ඩ් බැලන්ස් එක පේපැල් එකෙන් උබට තියා අල්ලටවත් බලන්න බෑ. එනිවේ උඹට 3$ + 3000LKR තියෙනවා.
     
    man white

    Well-known member
  • Aug 2, 2014
    1,214
    268
    83
    ඇතුලට වර....!!!!!:love:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    paypal.jpg

    මචන්ස්, මගේ පේපැල් එක මැලේෂියන්. සම්පත් වෙබ් කාඩ් වෙරිෆයි කරලා තියෙන්නේ..!:D

    බැලන්ස් එක පෙන්නන්නේ 3.00$ යි!!!:confused:

    කාර්ඩ් සෙන්ටර් එකට කෝල් කරලා ඇහුවාම බැලන්ස් එක 3000 ගාණක් තියෙන බව කියනවා. (ඒක ඇත්ත බොලවු. මම සල්ලි දැම්මා!!):angry:

    ඉතින් මම කිව්වා "ඒත්, පේ පැල් බැලන්ස් එක පෙන්නන්නේ 3.00$ නේ" කියලා...!!!:frown:

    ඒකි කියනවා "......ම්ම්ම්ම්ම් කාර්ඩ් එකේ නම් 3000 ගාණක් තියෙනවා. ඔයාට ඒ දක්වා ගෙවීම් කරන්න පුලුවන්. ප්‍රශ්නයක් නෑ...!" කියලා......:rolleyes::rolleyes:

    මචන්ස්, බැලන්ස් එක මෙහෙම පෙන්නන එක නෝමල් ද???:confused::confused::confused:

    yako paypal eke thiyena blance eke penanne paypal amount wala, card eke thiyena salli paypal wala penanne ne,
     
    • Like
    Reactions: been10