මෙහෙම පෙන්නන එක නෝමල් ද???
ඇතුලට වර....!!!!!
.
.
.
.
.
.
.
.
.
.
.
මචන්ස්, මගේ පේපැල් එක මැලේෂියන්. සම්පත් වෙබ් කාඩ් වෙරිෆයි කරලා තියෙන්නේ..!
බැලන්ස් එක පෙන්නන්නේ 3.00$ යි!!!
කාර්ඩ් සෙන්ටර් එකට කෝල් කරලා ඇහුවාම බැලන්ස් එක 3000 ගාණක් තියෙන බව කියනවා. (ඒක ඇත්ත බොලවු. මම සල්ලි දැම්මා!!)
ඉතින් මම කිව්වා "ඒත්, පේ පැල් බැලන්ස් එක පෙන්නන්නේ 3.00$ නේ" කියලා...!!!
ඒකි කියනවා "......ම්ම්ම්ම්ම් කාර්ඩ් එකේ නම් 3000 ගාණක් තියෙනවා. ඔයාට ඒ දක්වා ගෙවීම් කරන්න පුලුවන්. ප්රශ්නයක් නෑ...!" කියලා......

මචන්ස්, බැලන්ස් එක මෙහෙම පෙන්නන එක නෝමල් ද???

Last edited:

card balance = paypal balance wenne na bn