මෙහෙම බලෙන් වීඩියෝ කරන්න පුලුවන්ද ?

Boole

Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    මෙහෙම බලෙන් වීඩියෝ කරන්න පුලුවන්ද ?

    මේ වගේ බලෙන් වීඩියෝ කරන්න පුලුවන්ද ?
    වෙන රටවලනම් උන් ගිහිල්ලා අහනවා වීඩියෝ එකේ ඉන්න කැමතිද කියලා නෑ කිව්වොත් මුණ blur කරලා දාන්නේ... දැන් පාරේ යන්න බැහැ හැමතැනම මේ වගේ උන් කැමරා අටවාගෙන පස්සෙන් එනවා.. මෙහම මු අහන එකක් දන්නේ නැත්නම් ඒවා බලන මිනිස්සු බල්ලොන්ට වගේ බනින්නේ... මොකද හිතන්නේ මේ ගැන..ගාථාව දන්නේ නැතුව අම්මට ආදරේ උන් ඕන තරම් ඉන්නවනේ බන්..

    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,716
    21,429
    113
    මුන් නම් පිස්සු යක්කු...මුන් හරියට 100 පර්ෆෙක්ට් වගේ වගේ කතාව....මහ දවල් අව්වේ කර වෙවී වැඩක් කරගන්න දුවන මිනිසුන්න්ට මයික් එකක් අල්ලලා මොකක් හරි සාමන්‍ය දැනීම ප්‍රශ්නයක් අහනවා...දාහක් ඒවා ඔලුවේ තියන් ඉන්න මිනිසුන්ට මුන් ඇවිල්ලා වද දෙනවා....උත්තර දෙන්න බැරි උනුඔත් අනේ අපේ සමාජේ කියලා දානවා ෆේස්බුක්....පිස්සු යක්කු
     
    ඒක තමයි බන්.. ඔය වෙලාවේම මුගෙන් අහුනවානම් තාත්තට වදින ගාථාව මොකක්ද කියලා මු දන්නේ නෑ අනිවාම. උත්තර දෙන්න අකමැති අයට මූ දෙන ටෝක් බලපන්කො..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    oya gathawal podi kale kuwta passe kiyala ne. wendata gatha kiyala wadinne nane.. ane manda moda harak apen ahuwath oka kiyaganna be..
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    oya gathawal podi kale kuwta passe kiyala ne. wendata gatha kiyala wadinne nane.. ane manda moda harak apen ahuwath oka kiyaganna be..
    කියන්න බැරි උනාම ෆේස්බුක් එකේ උනුයි යුටියුබ් වල කමෙන්ට් කරන උනුයි බැරි උන එකාට බලු විදියට බනින්නේ..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,180
    113
    Mother Earth
    කැරි පොන්නයො. මට ඔහොම කැමරාවක් ඇල්ලුව නම් ගහනව කැමරාව විසික් වෙල යන්න. මොක්කුද බන් මුන් ? කාලකන්නි. :angry:
     
    • Like
    Reactions: Sai_baba

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒක තමයි බන්.. ඔය වෙලාවේම මුගෙන් අහුනවානම් තාත්තට වදින ගාථාව මොකක්ද කියලා මු දන්නේ නෑ අනිවාම. උත්තර දෙන්න අකමැති අයට මූ දෙන ටෝක් බලපන්කො..

    වැඩක් නෑනෙ බං. උට උත්තර නැති වෙච්ච clip එක ඌ youtube දායිද. කැමරාව උස්සල පොලේ ගැහුව නං හරි ඔහොම උන්ගෙ පාඩුවෙ වැඩක් බලාගෙන ඉන්න බැරි හෑත්ත
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මම කතෝලික
    අපේ ආගමේ කියල තියෙනව කාවවත් විනිශ්චය කරන්ඩ එපා කියල. ඒක දෙවියන්ට අයිති වැඩක් :yes:

    (මේ වගේ පටු විදියට _ මේක නිකං යූටියුබ් ආතල් එකක්නෙ)
     
    Last edited:

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    වැඩක් නෑනෙ බං. උට උත්තර නැති වෙච්ච clip එක ඌ youtube දායිද. කැමරාව උස්සල පොලේ ගැහුව නං හරි ඔහොම උන්ගෙ පාඩුවෙ වැඩක් බලාගෙන ඉන්න බැරි හෑත්ත
    හෙන බොරුවනේ මුන්ගේ... එහෙම කරලා මු පොලිසි ගියොත් කාමර එකට ගෙවන්න වෙනවා..
    ගහගන්න බලාගෙන කරන්න ඕනේ එහෙනම් .. උන්ගේ දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා කවදාවත් තනි එකෙක් ඒ නිසා එහෙම කරන්නේ නෑ .. කොල්ලෝ සෙට් එකක්ම කරොත් තමා
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    7sec තමයි ඉට වඩා පෙන්නනවනම් නිවුස් 1 වේන්න ඔනි. නැතිනම් සූ කරන්න පුලුවන්
    සිරාවටමද ?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,570
    16,403
    113
    youtube higanno hama thanama.

    ammata hu ganna kiyala kiyanna thiyenne.. oya video eke inna ponnayath othanata enna kalin gathawa danne nathiwa athi. :angry: age le natanawa mewa dakinakota.
     
    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    මේ වගේ බලෙන් වීඩියෝ කරන්න පුලුවන්ද ?
    වෙන රටවලනම් උන් ගිහිල්ලා අහනවා වීඩියෝ එකේ ඉන්න කැමතිද කියලා නෑ කිව්වොත් මුණ blur කරලා දාන්නේ... දැන් පාරේ යන්න බැහැ හැමතැනම මේ වගේ උන් කැමරා අටවාගෙන පස්සෙන් එනවා.. මෙහම මු අහන එකක් දන්නේ නැත්නම් ඒවා බලන මිනිස්සු බල්ලොන්ට වගේ බනින්නේ... මොකද හිතන්නේ මේ ගැන..ගාථාව දන්නේ නැතුව අම්මට ආදරේ උන් ඕන තරම් ඉන්නවනේ බන්..

    Ethakota SINHAle LABBE, HUthu agame baudayo withra oya redda kiyala wandala ammata adare? PAKA THAMAI ME LABBE AGAMA RATA KANAWA BAN
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,924
    1,134
    113
    Hamilton, NZ
    issra ashen kiyala ponneyk hitiya neda oya wage gon part dana. uta una tikama thma okunth wenne :rofl: proper job ekak nathi un youtube full time kranna gathama ohoma thma. content value ekak nathi ewa dala views ganna hadanne.
     
    Last edited: