මෙහෙම බලෙන් වීඩියෝ කරන්න පුලුවන්ද ?
මේ වගේ බලෙන් වීඩියෝ කරන්න පුලුවන්ද ?
වෙන රටවලනම් උන් ගිහිල්ලා අහනවා වීඩියෝ එකේ ඉන්න කැමතිද කියලා නෑ කිව්වොත් මුණ blur කරලා දාන්නේ... දැන් පාරේ යන්න බැහැ හැමතැනම මේ වගේ උන් කැමරා අටවාගෙන පස්සෙන් එනවා.. මෙහම මු අහන එකක් දන්නේ නැත්නම් ඒවා බලන මිනිස්සු බල්ලොන්ට වගේ බනින්නේ... මොකද හිතන්නේ මේ ගැන..ගාථාව දන්නේ නැතුව අම්මට ආදරේ උන් ඕන තරම් ඉන්නවනේ බන්..

Last edited:

proper job ekak nathi un youtube full time kranna gathama ohoma thma. content value ekak nathi ewa dala views ganna hadanne.