මෙහෙම මේසයක් හදාගන්න කියක්යයිද?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    1645555639871.png
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    mama ekak haduwa.. echchara wiyadamak giye na. habai yakada ganan yanna kalin. frame ekata 2000 k wage mathaka. anith tikata 1000 k wath giye nadda kohedha
     
    • Like
    Reactions: Solo Rider

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    මම එකක් හැදුවා , සම්පූර්ණ මහෝගනී ලීයෙන් , කකුලුත් මහෝගනී
    72 X 24 x 30

    CPU compartment එකක් වෙනම හැදුවා රෝද දාලා, ඒකත් මහෝගනී ලීයෙන්
    24000/=
    WhatsApp Image 2022-02-12 at 11.15.07 AM.jpeg
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මෙසේ හදල තියල මහන වෙන්න යනවද? නැත්නම් මෙසේ පන්සලටද?
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මම එකක් හැදුවා , සම්පූර්ණ මහෝගනී ලීයෙන් , කකුලුත් මහෝගනී
    72 X 24 x 30

    CPU compartment එකක් වෙනම හැදුවා රෝද දාලා, ඒකත් මහෝගනී ලීයෙන්
    24000/=
    View attachment 161383
    මේසේ කකුල්වල සුදුපාටට ගාලා තියෙන්නේ eggshell paint එකද ?
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    මේසේ කකුල්වල සුදුපාටට ගාලා තියෙන්නේ eggshell paint එකද ?
    na machan. eggshell eka gahanna idala gahuwe na, sunny Auto bwhite eka gahuwe, Gloss.
    uda laalla Jat Wallnut, topcoat eka gloss
     
    • Like
    Reactions: Oli_Vili

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,282
    4,641
    113
    25k or less. daana top eka anuwa tama. teak, mahogani dammot top ekata vitarak 70-80k yai