මෙහෙම යෝජනා ඇවිල්ලද ?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මෙහෙම යෝජනා ඇවිල්ලද ?

    මේ යෝජනා වලට කවුරු එකග වෙයිද ? එකග වෙන යට චන්දෙ දෙනවද ?

    1. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වයං තීරණ අයිතිය ලබාගැනීම.

    2. අවසන් යුද සමයේ සිදුවූ යුද අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම.

    3. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම.

    4. දෙමළ දේශපාලන සිරකරුවන් සියලුදෙනා කොන්දේසි විරහිතව නිදහස් කිරීම.

    5. අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම.

    6. උතුරු - නැගෙනහිර දෙමළ ජනතාවගේ පෞද්ගලික හා රජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම.

    7. උතුරු - නැගෙනහිර සිංහල බෞද්ධ ජනාවාසකරණය වැළැක්වීම සහ සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම.

    8. මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ උතුරු - නැගෙනහිර පළාත්වල සිංහල ජනාවාසකරණය නවතා දැමීම සහ පිහිටුවා ඇති ජනාවාස ඉවත් කිරීම.

    9. මොරගහකන්ද ජල ව්‍යාපෘතිය වෙනුවෙන් වන්නි ප්‍රදේශයේ ස්ථාපිත සිංහල ජනාවාස ඉවත් කිරිම.

    10. පුරාවිද්‍යා, වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ඇති දෙමළ ජනතාවගේ නිජභූමි වහාම නිදහස් කිරිම.

    11. උතුරු - නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියාව තුරන් කිරීම.

    12. උතුරු - නැගෙනහිර පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමේදී එම පළාත්වල තරුණ තරුණියන්ට මූලිකත්වය ලබාදීම.

    13. උතුරු - නැගෙනහිර යුද්ධයෙන් පීඩාවුණු ප්‍රදේශ ලෙස නම් කොට එම ප්‍රදේශවල සංවර්ධන කටයුතුවලදී එහි මහජන නියෝජිතයන්ගේ කැමැත්ත ලබාගෙන මහජන කමිටුවක් හරහා සංවර්ධන කටයුතු සිදුකිරීම.

    :eek::eek::eek::eek:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oka English walin dunnoth nam ape anura kumara kiyatawath ekaga wenne na. :D:D:yes::yes:;);):D:D
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඔතන ගොඩක් ඒවා පාර්ලිමේන්තුවෙන් නේ කරන්න ඕනි. ජනාදිපති නෙවේ
    සමහර ඒවා ඒ පළාත් සබා වලින් කරන්න පුළුවන්

    චන්ද කාලෙට චන්දෙ ගන්න දෙන ආතල් තමා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔතන ගොඩක් ඒවා පාර්ලිමේන්තුවෙන් නේ කරන්න ඕනි. ජනාදිපති නෙවේ
    සමහර ඒවා ඒ පළාත් සබා වලින් කරන්න පුළුවන්

    චන්ද කාලෙට චන්දෙ ගන්න දෙන ආතල් තමා

    ඒ හින්ද සජිත් ට දෙමු..නේද ? ;)
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඒ හින්ද සජිත් ට දෙමු..නේද ? ;)

    නැ.. උබට ඔනි නම් දීපන්
    හැබැයි සජිත් ආවම අරක කරයි මෙක කරයි කියල මිනිස්සු බය කරලා, ඌව පරද්දන එක තමා දැන් තියන ලොකුම වැඩෙ කියල මිනිස්සුන්ව ගොනාට අන්දන එක ගැන මම කිව්වේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නැ.. උබට ඔනි නම් දීපන්
    හැබැයි සජිත් ආවම අරක කරයි මෙක කරයි කියල මිනිස්සු බය කරලා, ඌව පරද්දන එක තමා දැන් තියන ලොකුම වැඩෙ කියල මිනිස්සුන්ව ගොනාට අන්දන එක ගැන මම කිව්වේ

    මචන් බයිලා ගහන්න එපා...කියද්දී කෑලි හලලානේ කියන්නේ...

    1. මුලින්ම TNA එක යෝජනා 13ක් ඉදිරිපත් කළා ඒකීය රාජ්‍යය ප්‍රතික්ෂේප කරලා
    2.මේවා පිළිගන්න අපේක්ෂකයාට සහය දෙනවා කිව්වා
    3.UNP මහා ලේකම් කිව්වා TNA සහය ලැබෙයි කියල...

    කරන නොකරන දේ අනියමාර්ථයේ අසම්බ්වායක් ක්‍රියා...රටේ ඒකීය බාවය චන්ද වෙනුවෙන් පාවල දෙන අපේක්ෂකයෙක් මොකටද ?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔතන ගොඩක් ඒවා පාර්ලිමේන්තුවෙන් නේ කරන්න ඕනි. ජනාදිපති නෙවේ
    සමහර ඒවා ඒ පළාත් සබා වලින් කරන්න පුළුවන්

    චන්ද කාලෙට චන්දෙ ගන්න දෙන ආතල් තමා

    එක ඇත්ත පාර්ලිමේන්තුවෙන් තමයි, උදාහරණයක් විදියට 2015.. සිරිසේන ජනාදිපති තුමා ...පාර්ලිමේන්තුවෙන් ගේම ගැහුවා, ජනාදිපතිතුමා ප්‍රජාතන්ත්‍රවාදය නිසා කියා කියා බලය පාවිච්චි කලේ නෑ. එක වැරදියි. බලයක් තියෙන්නේ අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න. බලය පාවිච්චි කරන්න මොළයත් තියෙන්න ඕනි. අන්න එකයි අව්ල. අනිත් එක ජනාදිපතිතුමා පලාලි airport එක ගැන වරදිතීරණයක් ගත්තේ. රටකට ඉන්නෝනි එක නායකයි...එයා හරියට ඉන්න ඕනි. ඔන්න ඔතනදි තමා ගොටද සජිත්ද කියන ප්‍රශ්නේ එන්නේ...සජිත් ගව් ගාණක් පිටිපස්සෙන් ඉන්නේ..හැමපැත්තෙන්ම. පුද්ගලිකව මඩගන්න ඕනි නෑ කාටවත්, එත් සජිත් මේ වෙනකොටත් ගොඩක් වැඩ වලින් ෆේල්..වටේ ඉන්න අය සජිත්ව අන්දනවද කියලත් හිතෙනවා...කොහොමහරි මේ වෙද්දී මිනිස්සු තීරණය කරලා ඉවරයි කාටද චන්දෙ දෙන්නේ කියල. ඒ මතේ වෙනස් කරන්න බෑ. තව පොඩි ප්‍රමාණයයි තියෙන්නේ pending. එකෙන් ලොකු දෙයක් කරන්න බෑ. අනිත් එක UNP එක යෝජනා පිළිගනී.මොකද එක ඉතිහාසයේ ඉඳන් ඔප්පු කරලා තියනවා

    :yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    සජිත් ජනාධිපති කරන්න කියලා උ කියන්නේ උ රණසිංහ ප්‍රේමදාසගේ පුතා නිසා මිසක් වෙන මොක වත් නෙවි....ආණ්ඩුවේ ඉන්නකන් ආණ්ඩුවේ වැරදි ගැන වචනයක් කිව්වේ නෑ , කටක් ඇරියේ නෑ...දැනුත් උගේම ස්ටේජ් එකේ හමුදාවට බනිනවා , රාජපක්ෂලා එල්ලනවා කියන කොට උ මීක් නෑ...සජිත් කියන්නෙත් පොනිල්ට නොදෙවෙනි පොන්නයෙක්....