මෙහෙම රටකට හරියයිද ඉතින්??

Jun 4, 2018
100
10
0
මෙහෙම රටකට හරියයිද ඉතින්??

බුදුහාමුදුරුවන්ට නම් තව කමක් නැ කියමුකෝ. මේ සිවුරු පොරවගත්ත ඕනෑම මිනිහෙකුට රටේ නායකයා බඩගාලා වදිනවා. ගස් ගල් වලට වදිනවා. මොන රටක් ද අප්පා මේක. අදත් කාටද මන්දා සන්ගනායක කමක් දෙන්න තිස්ස ගිහින් බඩගාලා වදිනවා. මේ රටේ නායකයා නේද? මේ නියෝජනය කරන මිනිහා නේද? එහෙව් එකා රටේ ආගම් ඉස්සරහා පජාත උනාම, උන් හිට්ලර්ව ඉල්ලන එක අහන්න දෙයක්ද? මේ රට ඉවරටම ඉවරයි මේ සංගයා දේශපාලනයට අත ගහන්න ගිහින්.

1-5-1140x678.jpg

3449550142_068f389f79_z.jpg

Mahinda at Thirumala2.jpg

මේ බලන්නකෝ අනිත් රටවල නායකයෝ ආගම් ඉස්සරහා හැසිරෙන හැටි.

putin-pope-francis-vatican_pic.jpg

FrancisObama1_0.jpg

RTEmagicC_China_5_01.png.png
 
errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ගස් ගල් වලට කාගේ හරි අහවල් එකකට ( සිව ලිංගය ) වදින එක නම් ගල් යුගයේ තමා, හැබයි බුද්ධ දර්ශනය වගේ දෙයක් අනුගමනය කරන එක වැරේද්දක් නෙමේ නෙ, ඇදහීම සහ අනුගමනය (දර්ශනයට අනුව ජීවත් වීම) කියන්නේ 2ක් මචං
    සිංහල බෞද්ධ නම් සිවුරට ගරු කරන්න ඕන රටේ ජනාධිපති උනා කියලා වෙනසක් නැ,
    පුටින් එක්ක නම් සංසන්දනය කරන්න බැ නේද
     
    සිවුරට ගරු කරන්න ඕනා කියන එකේ අර්ථය මොකක්ද කියන්න බලන්න.. ඔන්න මම පොරව ගන්නවා සිවුරක්. උබ මට වදිනවද? කොත්මලේ හරක් ගාලට සිවුරු පෙරේව්වොත් උබ වදිනවද?
     
    hitlar awath hamuduruwanta dana ghala wadinawa modayo
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    හිට්ලර්ගේ බයෝග්‍රෆි එක නොකියෝපු හුත්තිගේ පුතාලා හිට්ලර්ගේ රට පාලනය කිරිල්ල ගැන ප්‍රයිවට් බන කියන්න ගිහින් හත්පොලේ ගාගත්ත එකේ.. උබ වගේ එකෙක් එහෙම මනෝ පාරක ඉන්න එක අරුමයක් නෙමෙයි.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    ehema wadin natuwa uba hitanne inna puluwan wei kiyalada?
    sirama kiyahan
     
    ehema wadin natuwa uba hitanne inna puluwan wei kiyalada?
    sirama kiyahan
    ඔව් ඉතින්, රටේ ගොබ්බයො හැටියටනේ පාලකයෝ.. නැත්තම් මොලේ කළදක් තියෙන එකෙක් හිට්ලර්ව නායකයා හැටියට ඉල්ලයිද? අයි එස් කාරයෝවත් නොකරන මගුල් නේ.. මුස්ලිම් උන් අන්තවාදී කියනගමන් බණට කියනවා හිට්ලර් ඕනලු..
     
    uba dushshila unath minissu wadinawa
    ubata neemei chiwareta
    Hitler's Religion: The Twisted Beliefs that Drove the Third Reich

    බිග් බැඩ් වුල්ෆ් ගිහින් හරි ඕක හොයාගෙන කියෝපන්. අර චිවරදාරියටත් කොපියක් දියන්. උබ අවංකවම කියහන්, මේක ගොබ්බ නෙමෙයිද කියලා. රටේ නායකයා මෙහෙම පජාත වෙන එක. බුදුහාමුදුරුවෝ කියන්නේ දෙයියෙක්ද බන් වන්දනාමාන කරන්න. සිවුරට වදින්නේ අහවල් පකකටද? බුදුන්ගේ දර්ශනය අල්පෙනෙත්ති තුඩක තරම් ප්‍රමාණයක් ග්‍රහණය කරගත්ත මිනිස්සුද බන් මෙහෙම මිත්‍යාව පස්සේ දුවන්නේ.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    දවසක් train යද්දී චීවර ධාරියෙකුයි හාමුදුරු නමකුයි නැග්ග.එකෙක් ඇවිත් මගෙන් seat එක ඉල්ලුව මං දුන්නේ නෑ.පස්සෙ ළඟ seat එකක් හිස් වෙලා ඌ ඒකෙ වාඩි උනා.වාඩිවෙලා ෆෝන් එකේ game එකක් ගහනවා :rofl:
    පස්සෙන් අනිත් හාමුදුරුවෝ හිටගෙන කියල මං දැක්කේ පස්සෙ මං කතා කරලා මගේ seat එක දුන්න.
    අරුට game එක ගහන්න හදිසියට මගෙන් seat ඉල්ලලා තියෙන්නේ උට වඩා මම සිල්වත් මං මොකටද උට වඳින්නේ
    සිවුරු දාගත්ත හැම එකාටම වැඳලා බුද්ධ සාසනේ විනාස කරන්න හොඳ නැහැ
    උඹ හරි බං ලංකාවේ හුඟක් ඉන්නේ කාට හරි වඳින්න බලාගෙන රටට මෙහෙම වෙන එකේ පුදුමයක් නෑ :P
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    හරක් ගලකට වදින්නේ නැ මචං අපි ගරු කරන්නේ බෞද්ධ දර්ශනෙට, හාමුදුරුවෝ කියන්නේ අ දර්ශනේ හදාරන අපිට වඩා අ ගැන දැනුම තියෙන කෙනෙක් සමහර විට ඒ මනුස්ස්ස්ය චිවරේට නොගැලපෙන්න පුළුවන් එක තමා කලින්ම කීවේ අපි ගරු කරන්නේ බෞද්ධ දර්ශනෙට
    වදින එක නොවදින එක තමන්ගේ කැමැත්ත එක නිකම් සමහර කාලකන්ණි කුඩු ගහන පුත්තු ඉන්න අම්මලා උන්ට තියෙන ආදරේට ගෙදර තියන් ඉන්නවා වගේ වෙඩක් මචං :yes::yes::yes:
     
    • Like
    Reactions: Dishta Didin

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    හරක් ගලකට වදින්නේ නැ මචං අපි ගරු කරන්නේ බෞද්ධ දර්ශනෙට, හාමුදුරුවෝ කියන්නේ අ දර්ශනේ හදාරන අපිට වඩා අ ගැන දැනුම තියෙන කෙනෙක් සමහර විට ඒ මනුස්ස්ස්ය චිවරේට නොගැලපෙන්න පුළුවන් එක තමා කලින්ම කීවේ අපි ගරු කරන්නේ බෞද්ධ දර්ශනෙට
    වදින එක නොවදින එක තමන්ගේ කැමැත්ත එක නිකම් සමහර කාලකන්ණි කුඩු ගහන පුත්තු ඉන්න අම්මලා උන්ට තියෙන ආදරේට ගෙදර තියන් ඉන්නවා වගේ වෙඩක් මචං :yes::yes::yes:

    බෞද්ධ දර්ශනේ කියන්නේ චීවරේ නෙවෙයිනේ බං.බෞද්ධ දර්ශනයට ගැලපෙන් නැත්නම් චීවරේ දාගෙන හිටියත් වඳින්න බැහැ.ඤාණසාර වගේ උන්ට :P
    ලඟින් යනකොට කෙල්ලෙක් ගියාට වඩා සුවඳ එවුන්ට පාත්තරේ රවුටර් දාගෙන යන උන්ට වඳින්නේ ඇයි :rofl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔව් ඉතින්, රටේ ගොබ්බයො හැටියටනේ පාලකයෝ.. නැත්තම් මොලේ කළදක් තියෙන එකෙක් හිට්ලර්ව නායකයා හැටියට ඉල්ලයිද? අයි එස් කාරයෝවත් නොකරන මගුල් නේ.. මුස්ලිම් උන් අන්තවාදී කියනගමන් බණට කියනවා හිට්ලර් ඕනලු..

    dan uba dakkada man uda hitlar wa illuwa?
    huththo agamata nigaru karanna epa pake radical wage pennanna
    fake walin raguwata kamak na hithe thiyena de katha karapan
    hamadama poyata pansal yana ukanno fake hadana with radical talk denawa
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Hitler's Religion: The Twisted Beliefs that Drove the Third Reich

    බිග් බැඩ් වුල්ෆ් ගිහින් හරි ඕක හොයාගෙන කියෝපන්. අර චිවරදාරියටත් කොපියක් දියන්. උබ අවංකවම කියහන්, මේක ගොබ්බ නෙමෙයිද කියලා. රටේ නායකයා මෙහෙම පජාත වෙන එක. බුදුහාමුදුරුවෝ කියන්නේ දෙයියෙක්ද බන් වන්දනාමාන කරන්න. සිවුරට වදින්නේ අහවල් පකකටද? බුදුන්ගේ දර්ශනය අල්පෙනෙත්ති තුඩක තරම් ප්‍රමාණයක් ග්‍රහණය කරගත්ත මිනිස්සුද බන් මෙහෙම මිත්‍යාව පස්සේ දුවන්නේ.

    boruwata dahama gana dannawa wage kiyawanna epa bn
    ara damith karaya wage
    boru radical show nam melo wadakata na
     
    anith agamika nayakayo kiyala pap wahanse dala
    utto pap wahanseta ape un wadinawada
    oya widihata nemeida achara karanne
    ane ubalage logics
    එක තමයි හුත්තෝ මේ කෙල්ලත් අහන්නේ, පාප්ට වදින්නේ නැ, ලෝකේ උන්.. දැන් උබ කියන්නේ චීන ජනාදිපති, රුසියන් ජනාදිපති ලංකාවට ආවම හාමුදුරුවන්ට වදිනවද පකෝ?? උන්ට ලංකවේ උන්ට වගේ පිස්සු නැ යකෝ..
     
    dan uba dakkada man uda hitlar wa illuwa?
    huththo agamata nigaru karanna epa pake radical wage pennanna
    fake walin raguwata kamak na hithe thiyena de katha karapan
    hamadama poyata pansal yana ukanno fake hadana with radical talk denawa
    උබ ගැනද මේකේ කියන්නේ. උබ සිරිසේනද? රාජපක්ෂද? මම කියන්නේ මේ රටේ ජනාදිපති ගැන. උ පොන්නයා වෙන එක ගැන කහ රෙද්දක් ඉස්සරහා. තෝ දන්නවද කහ සිවුර කියන්නේ මොකක්ද කියලා. ඔකේ මැණික් අල්ලලා නැ පකෝ.. ඕක බුදුන් ගත්තේ මළමිනී ඔතපු රෙද්දට තියෙන වටිනාකමත් බැහැර කරලා. තොපි මෝඩ හරක්, රිදී තැටිවල තියලා හෙනගහන කාලකන්නින්ට පුජා කරනවා