මෙහෙම රටකට හරියයිද ඉතින්??
බුදුහාමුදුරුවන්ට නම් තව කමක් නැ කියමුකෝ. මේ සිවුරු පොරවගත්ත ඕනෑම මිනිහෙකුට රටේ නායකයා බඩගාලා වදිනවා. ගස් ගල් වලට වදිනවා. මොන රටක් ද අප්පා මේක. අදත් කාටද මන්දා සන්ගනායක කමක් දෙන්න තිස්ස ගිහින් බඩගාලා වදිනවා. මේ රටේ නායකයා නේද? මේ නියෝජනය කරන මිනිහා නේද? එහෙව් එකා රටේ ආගම් ඉස්සරහා පජාත උනාම, උන් හිට්ලර්ව ඉල්ලන එක අහන්න දෙයක්ද? මේ රට ඉවරටම ඉවරයි මේ සංගයා දේශපාලනයට අත ගහන්න ගිහින්.
මේ බලන්නකෝ අනිත් රටවල නායකයෝ ආගම් ඉස්සරහා හැසිරෙන හැටි.