මෙහෙම වැඩක් බැරිද?

AnuradhaRa

Well-known member
  • මෙහෙම වැඩක් බැරිද?

    හෙඩ්ෆෝන් දාල අහනකොට

    window media player එකේ සවුන්ඩ් එක තව වැඩි කරගන්ඩ විදියක් නැද්ද?

    හැබැයි මදර්බෝඩ් එකේ චිප්වලට දරාගන්ඩ පුලුවන් සීමාවක් තියෙනව නේද..

     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පුලුවන් මදර් බෝඩ් එකෙන් වයර් අවුට් පුට් එකක් අරන් උඹෙ පු# ගහන් උඹ කෑ ගහපන් හයියෙන්
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    දැනටම කන් ඇහෙන් නෑ නේද? තව වැඩි කරලා අහපන් :P Realtek නම් තියෙන්නේ Loudness Equalization on කරපන් :rolleyes: ඔයිට වැඩිය software වලින් amplify කරොත් distort වෙයි :dull: