මෙහෙම වැඩක් බැරිද?
හෙඩ්ෆෝන් දාල අහනකොට
window media player එකේ සවුන්ඩ් එක තව වැඩි කරගන්ඩ විදියක් නැද්ද?
හැබැයි මදර්බෝඩ් එකේ චිප්වලට දරාගන්ඩ පුලුවන් සීමාවක් තියෙනව නේද..
හෙඩ්ෆෝන් දාල අහනකොට
window media player එකේ සවුන්ඩ් එක තව වැඩි කරගන්ඩ විදියක් නැද්ද?
හැබැයි මදර්බෝඩ් එකේ චිප්වලට දරාගන්ඩ පුලුවන් සීමාවක් තියෙනව නේද..
Last edited:
Realtek නම් තියෙන්නේ Loudness Equalization on කරපන්
ඔයිට වැඩිය software වලින් amplify කරොත් distort වෙයි 