මෙහෙම වැඩක් බැරිද?

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මෙහෙම වැඩක් බැරිද?

    අපි වයසට යනව ලෙඩ වෙනවා
    මේ ඔක්කොම වෙන්නෙ භෞතික ශරීරය ඇතුලෙ
    අපේ තරුණ කාලෙ ක්ලෝනයක් හදල තියාගත්තොත්, වයසට ගියාම අපේ හිත (විඤ්ඤානය) ඒ ක්ලෝනය තුලින් නැවත උපද්දවන්ඩ බැරිද... :P
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    විඤ්ඤානය ප්‍රතිසන්දි වෙනවා, විඤ්ඤානය කියන්නෙ එකාකාරි ඇගකින් ඇගකට යන එකක් නෙවෙයි හෙතුන්ගෙ ප්‍රතිපලයක් හෙතුව හින්දා පලය හටගන්නෙ හෙතුව නැත්තන් පලය නැ :no:
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    විඤ්ඤානය ප්‍රතිසන්දි වෙනවා, විඤ්ඤානය කියන්නෙ එකාකාරි ඇගකින් ඇගකට යන එකක් නෙවෙයි හෙතුන්ගෙ ප්‍රතිපලයක් හෙතුව හින්දා පලය හටගන්නෙ හෙතුව නැත්තන් පලය නැ :no:

    ඒක ඉතිං ඔටෝ වෙන දේනෙ මචං
    අපි කොහෙ ඉපදෙයිද කවුද දන්නෙ
    මේ විදියට අපිට අමරණීය වෙන්ඩ පුලුවන්, අනන්‍යතාවෙ දිගටම තියාගන්ඩ පුලුවන්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113
    විඤ්ඤානය ප්‍රතිසන්දි වෙනවා, විඤ්ඤානය කියන්නෙ එකාකාරි ඇගකින් ඇගකට යන එකක් නෙවෙයි හෙතුන්ගෙ ප්‍රතිපලයක් හෙතුව හින්දා පලය හටගන්නෙ හෙතුව නැත්තන් පලය නැ :no:

    Etakota bufuhamduruwo ahasin giye kohomada.:oo: mind made body ekak hadaganna epaye.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113
    ඒක ඉතිං ඔටෝ වෙන දේනෙ මචං
    අපි කොහෙ ඉපදෙයිද කවුද දන්නෙ
    මේ විදියට අපිට අමරණීය වෙන්ඩ පුලුවන්, අනන්‍යතාවෙ දිගටම තියාගන්ඩ පුලුවන්

    Depression hadila marei lankawe nan
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒක ඉතිං ඔටෝ වෙන දේනෙ මචං
    අපි කොහෙ ඉපදෙයිද කවුද දන්නෙ
    මේ විදියට අපිට අමරණීය වෙන්ඩ පුලුවන්, අනන්‍යතාවෙ දිගටම තියාගන්ඩ පුලුවන්

    ඔටො වෙන එවා නැ බන් හෙතු හදනවා එක නිසා පල හැදෙනවා, විඤ්ඤානය මනොමය ශරිරයටත් ඇගට වාගෙම කාලයක් තියෙනවා එක තිරනය වෙන්නෙ කර්මය මගින් කර්මය නිකන් වෙන්නෙ නැ එකටත් හෙතුවක් තියෙනවා එක තමයි ඉච්චාව කැමැත්ත විදින්න තියෙන ආසාව ආස්වාද , බ්‍රක්ම ලොක වල මාහා කල්ප වලින් තමයි මනොමය ශරිරෙ ටයිම් එක මාහා කල්ප 500, 64000 දා 84000 වගෙ වැඩිම අකනිටා මතක විදියට
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Etakota bufuhamduruwo ahasin giye kohomada.:oo: mind made body ekak hadaganna epaye.

    මයින්ඩ් එකෙන් පුලුවන් physical බොඩි එක කොන්ට්‍රොල් කරන්න, ඔය බොඩි එක උඩට උස්සන video එකක් තියෙනවා නෙපාල් හාමුදුරුවෝන්ගෙන් එක බලන්න
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113
    මයින්ඩ් එකෙන් පුලුවන් physical බොඩි එක කොන්ට්‍රොල් කරන්න, ඔය බොඩි එක උඩට උස්සන video එකක් තියෙනවා නෙපාල් හාමුදුරුවෝන්ගෙන් එක බලන්න

    Uba kiyanne real physical body eka ahase giya kiyalada:oo: etakota maha mogollana hamduruwo ehema mugati ,nagayekge wes gatte kohomada?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Uba kiyanne real physical body eka ahase giya kiyalada:oo: etakota maha mogollana hamduruwo ehema mugati ,nagayekge wes gatte kohomada?

    මයින්ඩ් ඇන්ඩ් physical දෙකෙන්ම ගිහිල්ලා තියෙනවා
    Physical බොඩි එක වෙනස් කරන්න පුලුවන් මයින්ඩ් එකෙන්, ද්‍යයාන වලදි හුස්ම වැටෙන එක නවත්තන්න පුලුවන් එහෙමයි කියලා බොඩි එකට අවුලක් නැ, ඉර්දි තියෙනවා නම් ඔවා කරන්න පුලුවන්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113
    මයින්ඩ් ඇන්ඩ් physical දෙකෙන්ම ගිහිල්ලා තියෙනවා
    Physical බොඩි එක වෙනස් කරන්න පුලුවන් මයින්ඩ් එකෙන්, ද්‍යයාන වලදි හුස්ම වැටෙන එක නවත්තන්න පුලුවන් එහෙමයි කියලා බොඩි එකට අවුලක් නැ, ඉර්දි තියෙනවා නම් ඔවා කරන්න පුලුවන්

    Ithin ban enan mind eken wena body ekakata yannath puluwanne?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Ithin ban enan mind eken wena body ekakata yannath puluwanne?

    ඔකෙ අග හරිය බලන්න, ඔවු වෙන බොඩි වලට යන්න පුලුවන් ආටානාටි සුත්‍රයෙ කියන්නෙ කුමාරි වාහානා කුමර වාහාන බුත ප්‍රෙත උන් මිනිස්සුන්ගෙ ඇගවල් පාවිච්චි කරන විදිය
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113

    ඔකෙ අග හරිය බලන්න, ඔවු වෙන බොඩි වලට යන්න පුලුවන් ආටානාටි සුත්‍රයෙ කියන්නෙ කුමාරි වාහානා කුමර වාහාන බුත ප්‍රෙත උන් මිනිස්සුන්ගෙ ඇගවල් පාවිච්චි කරන විදිය

    Ela man balannan.ehema yanna puluwannan ai clone body ekatakata yana beri
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Ela man balannan.ehema yanna puluwannan ai clone body ekatakata yana beri

    විඤ්ඤානය ප්‍රතිසන්දි වෙනවා, විඤ්ඤානය කියන්නෙ එකාකාරි ඇගකින් ඇගකට යන එකක් නෙවෙයි හෙතුන්ගෙ ප්‍රතිපලයක් හෙතුව හින්දා පලය හටගන්නෙ හෙතුව නැත්තන් පලය නැ

    කර්මය කොන්ට්‍රොල් කරනවා මෙකෙ ලොකු විස්තරයක් ක්‍රම 25 කින් විස්තර කරලා තියෙනවා

    Physical බොඩි එකට වගෙම මනොමය ඇගටත් ටයිම් ෆ්‍රෙම් එකක් තියෙනවා, එකම මයින්ඩ් එකක් කියලා හිතන් ඉන්න නිසයි අවුල්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113
    විඤ්ඤානය ප්‍රතිසන්දි වෙනවා, විඤ්ඤානය කියන්නෙ එකාකාරි ඇගකින් ඇගකට යන එකක් නෙවෙයි හෙතුන්ගෙ ප්‍රතිපලයක් හෙතුව හින්දා පලය හටගන්නෙ හෙතුව නැත්තන් පලය නැ

    කර්මය කොන්ට්‍රොල් කරනවා මෙකෙ ලොකු විස්තරයක් ක්‍රම 25 කින් විස්තර කරලා තියෙනවා

    Physical බොඩි එකට වගෙම මනොමය ඇගටත් ටයිම් ෆ්‍රෙම් එකක් තියෙනවා, එකම මයින්ඩ් එකක් කියලා හිතන් ඉන්න නිසයි අවුල්

    Uba kiyanne tempory wena body ekakata yanna puluwan but parana eka permanant athaarala yanna be kiyalada?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Uba kiyanne tempory wena body ekakata yanna puluwan but parana eka permanant athaarala yanna be kiyalada?

    බොඩි එකෙන් අයින් උනත් ආපාහු එ බොඩි එකටම එනවා, මනොමය බොඩි එකෙ ටයිම් ෆ්‍රෙම් එක වෙනස් වෙලා නැත්තන් ,

    ඔය පොඩි උන් කලින් ලයිෆ් එක කියන්නෙ මනොමය බොඩි එකෙ ටයිම් ෆ්‍රෙම් එක වෙනස් වෙලා නැතුව, අලුත් physical බොඩ් එකක් හැදිලා.

    අවුල මනොමය ශරිරය වෙනස් වෙනවා කර්මයෙන් එතකොට මොන තරම් හොද බොඩි තිබ්බත් වැඩක් නැ, ඔය චුත වෙනවා කියන්නෙ මනොමය ශරිරෙ ටයිම් එක ඉවරයි, අලුතින් එකක් ක්‍රියෙට් වෙනවා එතකොට හබක් එකයි බුදුන්වහන්සේ කියලා තියෙන්නෙ ඉතාම සුලු පිරිසයි නැවත් මනුස්ස ලොකෙ ඉපදෙන්නෙ කියලා එ මොකද මනොමය ශරිරය නැවත මනුස්ස නොවුනොත් ඉවරයි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,805
    113
    Mother Earth
    ඕකට හරියටම උත්තරයක් ගන්න පුළුවන් පිරිමි කැරි වලයි ගෑනු කැරියි එකතු වුණාම මොකද්ද වෙන්නෙ කියල හොයා ගත්තම. හරියට jigsaw puzzle එකක් වගේ. තවත් කියනව නම් ගෑනිගෙ හුත්ත දොරේ ලොක් එක නම් මිනිහගෙ පයිය දොරේ යතුර. දොර අරින්න නම් පයිය හුත්තට දාන්නම වෙනවා.
    කොණ්ඩකටු දාල දොර අරිනව වගේ සීන් එකක් තමයි ක්ලෝනීකරනය කියන්නෙ.:yes: