මෙහෙම වුනොත් මොකද කරන්නේ

මෙහෙම වුනොත් මොකද කරන්නේ


  • Total voters
    47

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    උඹේ මුළු ගෙදරම ලෙඩවෙලා. සනීප නෑ. ඒ වගේම උඹ හතර වටේටම නයයි. හෙට අනිද්දා පොල් තෙල් බෝතලයක් ගන්න එකත් සුවර් නෑ.​

    උඹට හම්බවෙනවා රුපියල් 34000ක්​

    උඹ ගෙදර උන්ට බෙහෙත් කරලා අත්‍යාවශ්‍ය දෙවල් ගන්න වියදම් කරනවද.​

    එහෙම නැත්තන් ගෙදර පොන්ඩ් එක වටේ ගල් අතුරන්න වියදම් කරනවද ?​

     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama

    උඹේ මුළු ගෙදරම ලෙඩවෙලා. සනීප නෑ. ඒ වගේම උඹ හතර වටේටම නයයි. හෙට අනිද්දා පොල් තෙල් බෝතලයක් ගන්න එකත් සුවර් නෑ.​

    උඹට හම්බවෙනවා රුපියල් 34000ක්​

    උඹ ගෙදර උන්ට බෙහෙත් කරලා අත්‍යාවශ්‍ය දෙවල් ගන්න වියදම් කරනවද.​

    එහෙම නැත්තන් ගෙදර පොන්ඩ් එක වටේ ගල් අතුරන්න වියදම් කරනවද ?​


    Gedara ewn kohomat hoda wenawane. one nm 1kek marei..
    e nisa pond eka lassanata hadagannawa.
     
    • Haha
    Reactions: siripala1950

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    • 2.ගෙදර පොන්ඩ් එක වටේ ගල් අතුරන්න වියදම් කරනව
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    උඹේ මුළු ගෙදරම ලෙඩවෙලා. සනීප නෑ. ඒ වගේම උඹ හතර වටේටම නයයි. හෙට අනිද්දා පොල් තෙල් බෝතලයක් ගන්න එකත් සුවර් නෑ.​

    උඹට හම්බවෙනවා රුපියල් 34000ක්​

    උඹ ගෙදර උන්ට බෙහෙත් කරලා අත්‍යාවශ්‍ය දෙවල් ගන්න වියදම් කරනවද.​

    එහෙම නැත්තන් ගෙදර පොන්ඩ් එක වටේ ගල් අතුරන්න වියදම් කරනවද ?​


    Hambooo ekaaaa :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    Pond eka hadala... Pond eken nayek mathu una kiyala tv ekata kiyanawa...
    balanta ena ewungen ticket kadanawa... Nathnam president ta illanawa...
    beheth gannawa...
    sathutin innawa naya penna penna...


    1630315107466.jpeg
     
    • Haha
    Reactions: sanjuprasad

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ගෙදර පොන්ඩ් එක වටේ ගල් අතුරන්න වියදම් කරනව​


    පොන්ඩ් එක වටේ උබ වගේ පොන්නයෝ අල්ලලා නටෝල අටපට්ටමට දානවා

    ඊට පස්සේ ගල් ටික තොගේ පුකේ ගහගනින්​

     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ගේ අපේ උනත් අපි අනුන්ගේ..
    එයාගෙ කැමත්තක් තමා
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,371
    100,256
    113
    බේත් ගන්න කෝමත් සල්ලි නෑ මැරිල ගියොත් මලගේ තියල හත්දවසෙ දානෙ දෙන්න පුළුවන් වෙන්න ගේ හදල දානව.
    ගෙදර පොන්ඩ් එක වටේ ගල් අතුරනව. ගෙයි පාට ගානව. මදි පාඩුවට ගේත් උකස් කරල ණයක් ගන්නව ගෙයි වැඩ ටික හොදටම කරන්න.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    බෙහෙත් ගන්න වියදම බලනවා, ගල් අල්ලන්න වියදම බලනවා. අඩුවෙන් වියදම් යන එක කරලා දානවා. ඉතිරිටික සාක්කුවේ දාගන්නවා. ආ තව හොදම ගල් අල්ලන යාලුවාට වැඩේ බාර දීලා උටත් කීයක් හරි දේනවා.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ගෙදර උන්ට කියනවා උබලා ඉන්නේ ලෙඩවෙලා තමයි ණයකාරයන්ටත් කියනවා මම උබලට ණයයි තමයි හැබැයි මේ ඕවාගැන කතාකරන්න වෙලාව නෙවෙයි කියලා.පොන්ඩ් එක වටේ ගල් අතුරනවා 😁😁😁