උඹේ මුළු ගෙදරම ලෙඩවෙලා. සනීප නෑ. ඒ වගේම උඹ හතර වටේටම නයයි. හෙට අනිද්දා පොල් තෙල් බෝතලයක් ගන්න එකත් සුවර් නෑ.
උඹට හම්බවෙනවා රුපියල් 34000ක්
උඹ ගෙදර උන්ට බෙහෙත් කරලා අත්‍යාවශ්‍ය දෙවල් ගන්න වියදම් කරනවද.
එහෙම නැත්තන් ගෙදර පොන්ඩ් එක වටේ ගල් අතුරන්න වියදම් කරනවද ?

ගෙදර පොන්ඩ් එක වටේ ගල් අතුරන්න වියදම් කරනව
පොන්ඩ් එක වටේ උබ වගේ පොන්නයෝ අල්ලලා නටෝල අටපට්ටමට දානවා
ඔයාට cabint මණ්ඩලේට යන්න සුධුසුකම් තියේනවගෙදර පොන්ඩ් එක වටේ ගල් අතුරන්න වියදම් කරනව