මෙහෙම වුනොත් මොකද කරන්නේ

මෙහෙම වුනොත් මොකද කරන්නේ


  • Total voters
    47

dilann

Well-known member
  • Jul 6, 2018
    67,419
    166,815
    113
    එකමත් එක රටක
    හම්බුන සල්ලි වලින් පොන්ඩ් එක වටේ ගල් අල්ලනවා.
    ලෙඩ උන උන්ගෙන් අමාරු උන්ට විතරක් බෙහෙත් අරන් දෙනවා.
    සල්ලි මදි උනොත් කන්න බොන්න, බෙහෙත් වලට තව ණයක් ගන්නවා.
    දවසට සලාක ක්‍රමේට ගෙදර උන්ට කන්න දෙනවා.
    හිතුනොත් තව ලොකු ණයක් අරන් ගේ වටේටත් ගල් අල්ලනවා. 🤭
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන්නම් හිතන්නෙ පරාක්‍රම සමුද්‍රය වටේට ගල් අල්ලන්නෙ දෙවියන් ට වෙච්ච භාරයක් ඔප්පු කරන්න වෙන්න ඇති. ඕක නොකෙරුවොත් දෙයියො කෝපවෙලා රටට තවත් විපත් ඇතිවෙයි
     
    • Haha
    Reactions: Solo Rider

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බෙහෙත් ගන්න වියදම බලනවා, ගල් අල්ලන්න වියදම බලනවා. අඩුවෙන් වියදම් යන එක කරලා දානවා. ඉතිරිටික සාක්කුවේ දාගන්නවා. ආ තව හොදම ගල් අල්ලන යාලුවාට වැඩේ බාර දීලා උටත් කීයක් හරි දේනවා.


    කසුන් …පොන්ඩ් එකට කලින් ලිඳ බැඳගනින් මනුස්සයෝ 🤭
     
    • Haha
    Reactions: Solo Rider

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    උඹේ මුළු ගෙදරම ලෙඩවෙලා. සනීප නෑ. ඒ වගේම උඹ හතර වටේටම නයයි. හෙට අනිද්දා පොල් තෙල් බෝතලයක් ගන්න එකත් සුවර් නෑ.​

    උඹට හම්බවෙනවා රුපියල් 34000ක්​

    උඹ ගෙදර උන්ට බෙහෙත් කරලා අත්‍යාවශ්‍ය දෙවල් ගන්න වියදම් කරනවද.​

    එහෙම නැත්තන් ගෙදර පොන්ඩ් එක වටේ ගල් අතුරන්න වියදම් කරනවද ?​

    34000න් ඔන්ටර්පිනර් කෙනෙක් වෙලා පවුල ගොඩදානවා
     
    • Haha
    Reactions: Solo Rider

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    පොන්ඩ් එක වටේ ගල් අතුරනව.
    අල්ලපු ගෙදර එකාගෙන් නයක් අරන් පොන්ඩ් එකට උඩින් පාලමක් දානව.
    පිටිපස්සෙ ගෙදර එකාගෙන් නයක් අරන් මිදුලෙ කුලුනක් හදනව.
    ඉස්සරහ ගෙදර එකාගෙන් නයක් අරන් ලස්සන බලුප් දානව, උඩ ගෙදර එකාගෙන් නයක් අරන් ගෙදර එවුන්ට හාල් කිලො එකකුයි, පැනඩෝල් කාඩ් එකකුයි අරන් දීල වටේ නය සේරම උන්ට ගෙවන්න කියනව.
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113

    ගෙදර පොන්ඩ් එක වටේ ගල් අතුරන්න වියදම් කරනව​

     
    • Like
    Reactions: NRTG