හම්බුන සල්ලි වලින් පොන්ඩ් එක වටේ ගල් අල්ලනවා.
ලෙඩ උන උන්ගෙන් අමාරු උන්ට විතරක් බෙහෙත් අරන් දෙනවා.
සල්ලි මදි උනොත් කන්න බොන්න, බෙහෙත් වලට තව ණයක් ගන්නවා.
දවසට සලාක ක්රමේට ගෙදර උන්ට කන්න දෙනවා.
හිතුනොත් තව ලොකු ණයක් අරන් ගේ වටේටත් ගල් අල්ලනවා.