මෙහෙම වෙන්නෙ ඇයි බං.. Firefox අවුලක්..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ DNS අයින් කරලා බැලුවේ නැද්ද බන්
    එහෙමයි කියන speed එකක් නෑ බන් මටනම් ඔය ගුගලේ
    හරියන්නෑ බං.. මං මේ අයින් කරල බැලුවා.. හිරු ගොසිප් සයිට් එකෙත් මේ අවුලම එනෝ..

    ඇඩ්මින් අයියා වෙන බ්‍රව්සර් එකක් දුන්නා ෆයර්ෆොක්ස් වගේ.. ඒක දාලා බලන්න ඕනි..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    7eFK98B.png


    syUNZN3.png


    මේවයෙ මොකක් හරි අවුලක් තියෙද දන්නෑ..:(
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,139
    113
    gahapan polawe..ai yako net yandawth nidhasak denna...mata kiyapan ubata gahanda aul wagenam..

    Update welada danna bn.reinstall neme update ekak dapan.iye indan unanam oka thama scene eka :)