ගොඩ යන එකා කොහොමහරි ගොඩයනවා මචන්. උබ ඒලෙවල් අවුල් කියනකොට මතක්වුනේ, මගේ යාලුවෙක් ඉන්නවා බයෝ කරලා වැඩ තුනම ෆේල්. කාලයක් ඌව හොයාගන්න නැතිව හිටිය. දැන් ඌ එංගලන්තේ ෆේමස් ඩොකෙක්සුද්දෝ ඌට වදින්නැති ටික විතරයි
![]()
මන් මචං කාලයක් හෙන කන්ෆිඩන්ට් එකෙන් හිටියා. ෆේ වෙච්ච එක ගානක් උනේ නැහැ එහෙම හිතලා තමා ඔය කොර්ස් එකකට ගියෙ. එතනත් මම හොඳට වැඩ කරන්න ආව. ඒ කිව්වෙ කවුරු හරි එකෙක් කොඩින්ග්ස් වල අවුලක් පෙන්නුවොත් ඌට ඒක ෆික්ස් කරලා දෙන්න වගෙම කෝඩ් එක දැක්කාහම වැරැද්ද කොහෙද කරන්න ඕනේ මොකක්ද කියන එක ගැන මට මාර හැකියාවක් තිබ්බා (මම හෙන පොරක් නෙමේ. ඒත් මම සබ්ජෙක්ට් එකෙ බැහැලා හිටිය නිසා මේ තත්වෙ ආවෙ ).ඉතිං ගොඩාක් උන් මගෙන් තමා අහගන්නේ ඇවිල්ලා .මන් වගෙ තව උනුත් හිටියා මෙ වගෙම වැඩ දන්න. උන්ගෙන් මම සමහරක් වෙලාවට අහගන්නවා. ඒ අතර බක පණ්ඩිතයොත් හිටියා. ඒත් මන් පණ්ඩිත වෙන්න ගියෙ නැහැ .ඒත් එතනත් උනේ අර කලින් කරපු දේවල් වලට වෙච්ච වැඩේමයි .කඩාකප්පල් වෙච්ච එක.එකයි බන් දුක. දන්න පුළුවන් දේ පවා කෙලවෙනවා.
උඹ කිව්ව වගේම ම්ම ෆේස්බුක් එකට නම් ඇඩික්ට් වැඩි. මන් ෆේස්බුක් ඉන්නේ 2009 ඉන්දන් .මට තාම මේක අත ඇරගන්න බැරි උනා බන් .






