මෙහෙම වෙන්නෙ කොහොමද?
Ubuntu සම්බන්දයෙන් උදව් ඉල්ලලා දාන 3 වෙනි හරි 4 එනි හරි thread එක.
මචන්ලා මේකයි සීන් එක, මගෙ dual boot දාල තියෙන්නේ. සාමාන්‍යෙන් use කරන්නෙ windows. Image processing, NLP වගෙ මොනවහරි development වලට ubuntu use කරනවා. මගෙ කාලෙකට කලින් ඉදන් windows update නොකලම windows load වෙද්දි ටික වෙලාවක් black screen එකක් එන්න ගත්තා, පස්සෙ හරියට update කලාම හරි ගියා. මේ ටිකේ exam හින්දා windowsම තමා use කරන්නේ..
ගිය සතියෙ දවසක restart උනාට පස්සෙ windows update එකක් මැදදි හදිස්සියෙ off කලා. ආයෙ on කලාට පස්සෙ windows load වෙද්දි recovering for older version කියලා පැය ගානක් යන්න ගත්තා. ඒක හින්දා මන් එදා Ubuntu use කලේ. පස්සෙ ගෙදර ඇවිත් windows load වෙන්න දැම්මම ටික වෙලාවකින් ආවා. එදා ඉදන් ආයෙ Ubuntu වලා ගියේ නෑ අද වෙනකන්. අද මම මගෙ එක partition එකකට files වගයක් copy කරන්න යද්දි error එකක් එන්න ගත්තා..ඒ partition එකට(F) කිසිම file එකක් copy කරන්නවත්, ඒකෙන් delete කරන්නවත් දෙන්නේ නෑ. Detele වෙන්න දැම්මම delete වෙනවා පෙන්නනවා(progress bar එක යනවා), file එක නැති වෙලා ආයෙ එනවා. ඒත් ඒකෙ files වෙන ඒවලට copy කරන්න පුලුවන්.
මන් මේ අවුල හදන්න කියලා Ubuntu ලොග් වෙන්න බැලුවා (ඒකෙන්වත් පුලුවන්ද බලන්න) . .කලින් අවුලක් ගිය නිසා මම grub එක නෙමෙ default දාල තියෙන්නෙ)..,දැන් F9 ගහලා ගිහින් බලද්දි Ubuntu කියන bootable option එක පෙන්නන්නේ නෑ. මන් ඒ පාර වින්ඩොව්ස් log වෙල partitions check කලා. Ubuntu වල වෙන් කරලා තිබ්බ partitions දෙකම empty පෙන්නන්නේ. එහෙම වෙන්නේ කොහොමද?
මේක hard එකේ අවුලක්ද? කොහොමද එහෙම එක පාරට Ubuntu partitions format වෙලා තියෙන්නේ?
Windows වල F එකේ විතරක් files delete කරන්න, ඒකට copy කරන්න එහෙම බැරි hard එකේ අවුලක් නිසාද? නැත්තන් Virus ද?
මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදව්වක්.. දන්නෙ නැත්තන් bump එකක්වත් දාගෙන යන්න..

bump