මෙහෙම වෙන්නේ මොකද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    phone ekt dala hotspot ghl blnn, ethkt kelimm youtube.com kyl ghl blnna wada kri. dongle gana nodanii.. nikmt dn youtube ghn blnd dongle ek disconnect unth, dongle gana dan na bn
    මන් බලන්නම් මචන් :) :)
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    browser eka maru karala balapn
    මචන් ඩොන්ගල් දෙකක් තියනවා අනිත් ඩොන්ගල් එකට මේ සිම් එක දැම්මම ත් මේ කේස් එක වෙනවා...
    කස්ටමකෙයා කතා කෙරුවම සිම් එකේ අවුලක් නැහැලු?
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ස්තුතියි මචන්, මොකද දන්නේ නෑ නේද?


    147 youtube පැකේජ් එකට ඩේටත් ඕනෙද?:shocked: සතියක් ඇති ඇක්ටිව් කරලා..
    ------ Post added on Jun 18, 2021 at 11:08 PM
    Data ඕනේ නෑ... USB Thethered or Hotspot balanna.
    Dongle nam aul..