මෙහෙම වෙයි කියල

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ලොරි ටෝක් දිදී හිටපු උන් උන්ගේ ආණ්ඩුවක් එක්ක මුන් මෙහෙම වෙයි කියල හිතන්නේවත් නැතුව ඇති නේද බං බයියෝ කැවෙනම් කෑවේ නෑ මෙහෙම කෑමක්.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    උන් නිකන්වත් හිතන්න නැතුව ඇති 5000 කට මෙච්චර ලොකු package එකක් හම්බවෙයි කියලා
    😂
    😂
    🤣
     
    • Haha
    Reactions: Kalegana