මෙහෙම වෙලා තියෙනවද? උඹලටත් මෙහෙම අත්දැකීම් සැහෙන්න ඇති නේ? :lol:
Dark9t Active member Apr 12, 2014 505 143 43 Colombo Feb 5, 2016 #1 මෙහෙම වෙලා තියෙනවද? උඹලටත් මෙහෙම අත්දැකීම් සැහෙන්න ඇති නේ? Reactions: himasha
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Feb 5, 2016 #2 issara nam ohoma thama dan nam "my computer" kiyala ekak nane (windows8,10)
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Feb 6, 2016 #3 මෙහෙම්මම නෑ ඒත් පෙලක් අවස්ථා තියෙනව ඩොන්ගලේ පාවිච්චි කරන විදිහ එහෙම කියාදෙන්න ගිහිං හොඳවයිං අනාගත්තුව ඒ නිසා ඒ වගේ අයත් එක්ක කොම්පියුටර් ගැන වැඩිය කතාවට යන්නෑ ගොනා වගේ ඉන්නව නැත්තං මේ ලෝකෙ ජීවත් වෙන්න බෑ
මෙහෙම්මම නෑ ඒත් පෙලක් අවස්ථා තියෙනව ඩොන්ගලේ පාවිච්චි කරන විදිහ එහෙම කියාදෙන්න ගිහිං හොඳවයිං අනාගත්තුව ඒ නිසා ඒ වගේ අයත් එක්ක කොම්පියුටර් ගැන වැඩිය කතාවට යන්නෑ ගොනා වගේ ඉන්නව නැත්තං මේ ලෝකෙ ජීවත් වෙන්න බෑ