මෙහෙම වෙලා තියෙනවද?

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    මෙහෙම වෙලා තියෙනවද?



    2r3gz6o.jpg




    උඹලටත් මෙහෙම අත්දැකීම් සැහෙන්න ඇති නේ? :lol:

     
    • Like
    Reactions: himasha

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙහෙම්මම නෑ ඒත් පෙලක් අවස්ථා තියෙනව ඩොන්ගලේ පාවිච්චි කරන විදිහ එහෙම කියාදෙන්න ගිහිං හොඳවයිං අනාගත්තුව :sorry: :sorry:
    ඒ නිසා ඒ වගේ අයත් එක්ක කොම්පියුටර් ගැන වැඩිය කතාවට යන්නෑ ගොනා වගේ ඉන්නව :sorry: :sorry:
    නැත්තං මේ ලෝකෙ ජීවත් වෙන්න බෑ :no: :no: