මෙහෙම සැකකාරයෝ මරණ එක හරිද?

මෙහෙම සැකකාරයෝ ම

  • මේක නීතියක් තියෙන රටක නොවිය යුතු දෙයක්....

    Votes: 82 35.7%
  • ඔකුන් ඔහොම තමයි මරන්න ඔනේ...

    Votes: 148 64.3%

  • Total voters
    230

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    එහෙම නැත්නම් නීති වෙනස් කරන්න ඕන... යකෝ murder දීල ඇතුලට යන අයෝ අව්රුදෙන් දෙකෙන් එළියේ.. ඊට පස්සේ ඔන්න සැර චන්ඩි.. එලියට අපු ගමන් දෙන්නේ ගේම්..
    මේ නීති වලින් වැඩක් තියනවද?
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔ‍ය වගේ ගස්බල්ලො හිරේ ගිහින් නිකන් බත්කාලා ඇතුලේ ඉදනුත් මිනීමරලා , අවුරුදු 10 විතර ආයේ එළියට අවිත් ඕවම තමයි කරන්නේ. ඊට වැඩිය හොදයි පොලීසිය අයුධ තිබ්බ තැන් හොයන්න එක්කන් යන එක. උන් පොලීසියට වෙඩි තිබ්බාම ඉතින් වෙඩි තියනවා ඇරෙන්න වෙන මොනා කරන්නද? :rofl::rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Well Said . මමත් උබ කියපු ටිකම පහුගිය දවස් වල එළකිරියේ දැම්ම. මචන් නිතිය පොලිසියේ උන් අතට ගත්තම එකෙන් මේ රට තව තවත් පිරිහෙනවා.

    මිනිමරුවෙක් හෝ මොකෙක් හෝ රටේ යම් නීතියක් තියනවා. නීතියට අපි ගරු කරන්න ඕන. නීතයේ අඩු ලුහුඩුකම් පවතිනවානම් ඒවා නිවැරිදි කරන්න ඕන.

    මෙහෙමයි මචන් මේ ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ එක ස්ථරයකට පමණක් වීම වැරදි ......හැම ස්ථරයකටම මෙහෙම වෙනවනම් වැරද්දක් දකින්නේ නැහැ...
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙහෙම මරණ එක රටේ බොහෝ දෙනෙක් අනුමත කරනවා මචන්. ඒ අය කියන්නේ උන්ව හිර ගෙවල් වල ගාල් කරලා අන්තිමට උන් තව තව කල්ලි හදාගෙන නිදහස් වෙලා ආයෙත් පරණ පුරුදු ජීවිතයටම යනවා. ජීවිතාන්තය දක්වා හිර දඬුවමක් දුන්නත් හිරේ ඇතුලේ ඉඳන් ගේම දෙනවා.
    මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ ඉබි ගමනින්. වැරැදි වලට මරණ දඬුවම් ක්‍රමය දීලා යුක්තිය පසිඳලීම් ඉක්මන් කලා නම් මෙහෙම අපරාධ කාරයෝ මරන්න ඕන නෑ.

    නීතිය පැත්තෙන් ගන්න කොට මේ කරන්නේ ඉතාම නීති විරෝධී වැඩක්. උසාවියෙන් වැරැදිකරු කරන්න කලින් කාටවත් දඬුවම් දෙන්න අයිතියක් නෑ (innocent until proven guilty ). හැබැයි සමාජය පැත්තෙන් ගන්න කොට මෙක සමාජ අවශ්‍යතාවයක්. එතනත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා වැරැදිලාවත් අහිංසකයෙකුටත් මේවගේ දෙයක් කරන්න පුලුවන්. මොකද Judge, Jury and executioner තුන් දෙනාම පොලීසිය. ඒක හොඳ ආයතනයක් නොවෙන බව අපි හැමෝම දන්නවා.

    එහෙම ආයතනයකට එක එකා මරන්න දෙන්නේ නැතුව නියම ක්‍රමයට උසාවි මාර්ගයෙන් තියෙන ඉහලම දඬුවම වන මරණ දණ්ඩනය දීම තමයි හොඳම ක්‍රමේ.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේකෙ ඕක පෙන්නන්න ඉන්නෙ දෙන්නයි, එකෙක් අර එල කියන ලොල්ලා,අනිකා ඩෙඩ් අයිලන්ඩ්,සමහරවිට ටොපො. හෙහ් ෆේක් අනාතයගෙ කට තිබ්බට ඔර්ජිනල් එකෙන් එන්න කොන්ද පන නැහැ :rofl:
     

    Zenu

    Member
    Dec 6, 2013
    161
    15
    0
    මෙහෙම මරණ එක රටේ බොහෝ දෙනෙක් අනුමත කරනවා මචන්. ඒ අය කියන්නේ උන්ව හිර ගෙවල් වල ගාල් කරලා අන්තිමට උන් තව තව කල්ලි හදාගෙන නිදහස් වෙලා ආයෙත් පරණ පුරුදු ජීවිතයටම යනවා. ජීවිතාන්තය දක්වා හිර දඬුවමක් දුන්නත් හිරේ ඇතුලේ ඉඳන් ගේම දෙනවා.
    මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ ඉබි ගමනින්. වැරැදි වලට මරණ දඬුවම් ක්‍රමය දීලා යුක්තිය පසිඳලීම් ඉක්මන් කලා නම් මෙහෙම අපරාධ කාරයෝ මරන්න ඕන නෑ.

    නීතිය පැත්තෙන් ගන්න කොට මේ කරන්නේ ඉතාම නීති විරෝධී වැඩක්. උසාවියෙන් වැරැදිකරු කරන්න කලින් කාටවත් දඬුවම් දෙන්න අයිතියක් නෑ (innocent until proven guilty ). හැබැයි සමාජය පැත්තෙන් ගන්න කොට මෙක සමාජ අවශ්‍යතාවයක්. එතනත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා වැරැදිලාවත් අහිංසකයෙකුටත් මේවගේ දෙයක් කරන්න පුලුවන්. මොකද Judge, Jury and executioner තුන් දෙනාම පොලීසිය. ඒක හොඳ ආයතනයක් නොවෙන බව අපි හැමෝම දන්නවා.

    එහෙම ආයතනයකට එක එකා මරන්න දෙන්නේ නැතුව නියම ක්‍රමයට උසාවි මාර්ගයෙන් තියෙන ඉහලම දඬුවම වන මරණ දණ්ඩනය දීම තමයි හොඳම ක්‍රමේ.

    Marana daduwama dena kal daily menu eka tikak hoyala balanna.

    Udheta idi appa + malu + parippu + sambola
    Dawalta rathu bath + kukul mas + parippu + mallum + sambola
    Rata Rathu bath + loku malu + mallum + parippu + sambola

    Mewa denne marana daduwama labila inna ayata witharai. Giya awurudde kama tendar eka gaththa kenek innawa me laga patha. Eyagen ahala hariyatama kiwwe. Mini marapu ayata mewa deela nomara thiya ganna koti gaanak wiyadam wenawa
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මෙහෙම කරන්නේ හොදටම sure නම් තමයි. මේක අලුත් දෙයක් නෙමෙයි. උසාවි ගිහින් නඩු අහල දඩුවම් දෙනකොට මුන් එක්කෝ පැනල යනවා. නැත්තන් මොකෙක් හරි බේරාගන්නවා. 1% විතර අහිංසක මිනිහෙක් අහුවෙන්නත් ඉඩක් තියනවා.
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ලොල් මම කිව්වනේ මම බොහොම සාදාරනව හම්බ කරන්නේ..උබට තමා ආස හිතිලා තියෙන්නේ මට පේන හැටියට.:Dඔය වැරදි වැඩ දැන්වත් නවත්තලා හොද මිනිහෙක් වෙයන්.එතකොට ඔය කාටවත් බය වෙන්න ඕන නැහැ.;)
    :rofl::rofl:
    diya rakus danna paka..
    :yes::yes:
    ආන්ඩුව වැරදි කරන උන්ට හැදෙන්න චාන්ස් එක දීලා තියෙනව. එහෙම නැතුව ඉතුරුවෙලා ඉන්න එකා දෙන්නා තමයි ඔය පාර කන්නෙ. ඒ නිසා ක්‍රමේ වැරැද්දක් නැහැ. අනික ලන්කාවෙ වගෙ රටක මරන දඬුවම ක්‍රියාත්මක කරන එක ප්‍රායෝගික නැහැ.

    :yes::yes:

    මචන් රටක දේශපාලනය පැත්තක , පොලිසීය පැත්තක ,,නමුත් අපේ රටේ ක්‍රමය අනුව දෙකම එකක් වෙලා .. මේම දේවල් වෙනවා කියලා කෙලින්ම ආණ්ඩුව සම්බන්ධ කරන්න බෑ .පොලිසියට කෙලින්ම අත දිග ඇරලා දීල තියෙන්නේ මුන් වගේ නරුමයන් නැති කරන්න ... ඒ වගේම සමහර පොලිසියේ ඉන්නවා වැඩේ කරලා ආණ්ඩුවටත් කොලේ වහන්න පුළුවන් එවුන් ( ඒ කියන්නේ අපරාද පේන්න බැරි උන් ) ඒවටත් ආණ්ඩුව හොට දන්නෑ හේතුව ආණ්ඩුවට කිසිම පාඩුවක් නෑ ......

    මේ වගේ දේවල් තියෙන්න ඕනේ ..නැත්තම් කවදත් රට හදන්න බෑ .. තර්ජනයක් වෙන්නේ ,,දූෂණය ඉහලටම ගිහින් මහජනයාටත් මේකෙන් ටොපිය කන්නවුනොත් ...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :rofl:
    ඕක ලංකාවේ මිනිස්සුන්ගේ හැටියක්නේ බන්
    ලග ඉන්න එකාට කෙලවෙද්දී ''අපට නෙවෙයිනේ'' කියලා අහකබලාගෙන ඉන්නවා
    තමන්ට කෙලවෙද්දී එකෙක්වත් ලග නැහැ ........
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Marana daduwama dena kal daily menu eka tikak hoyala balanna.

    Udheta idi appa + malu + parippu + sambola
    Dawalta rathu bath + kukul mas + parippu + mallum + sambola
    Rata Rathu bath + loku malu + mallum + parippu + sambola

    Mewa denne marana daduwama labila inna ayata witharai. Giya awurudde kama tendar eka gaththa kenek innawa me laga patha. Eyagen ahala hariyatama kiwwe. Mini marapu ayata mewa deela nomara thiya ganna koti gaanak wiyadam wenawa

    මරණ දඬුවම දීපු අය එහෙම ජනතාවගේ පඩි වලින් නඩත්තු කර කර තියාගන්නේ ඒ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නැති හින්දානේ.
    උසාවිය තිරණය කරා නම් ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබිච්ච ගමන් නියමිත දිනයේ එල්ලා මරන්න පුලුවන්. මෙතන තියෙන්නේ මරණ දඬුවම ලැබෙනවා හැබැයි ක්‍රියාත්මක කරන්නේ නෑ. රටේ නායකයා කැමති නැතුව ඇති වක්‍රාකාරයෙන් මිනීමැරුමකට සම්බන්ධ වෙන්න. එහෙම නම් ජනාධිපතිතුමාගේ අනුමැතිය අවශ්‍ය නැති විදිහට නීතිය හදන්න ඕන.
    අපරාධකාරයෝ සමාජයෙන් තුරන් කරන එක හරි. හැබැයි එහෙම තුරන් කරන්න ඕන පොලීසිය නෙවෙයි. උසාවියේ නියෝගය අනුව බන්ධනාගාරයයි.
     
    • Like
    Reactions: EvoLazz

    EvoLazz

    Member
    Jan 25, 2012
    484
    96
    0
    මග
    මටත් හිතුනේ ඕකයි, මොකක් හරි ආරවුලක් හේතුවෙන් අහිංසක මිනිහෙක් ව ඔය විදිහට බොරු චෝදනාවක් දාලා, පස්සේ ආයුධ පෙන්නන්න එක්ක ගියොත්?? :shocked:
    ඔව් මචන් හුගක් එවුන්ට ඔය සීන් එන තේරෙන්නේ නෑ. නැත්නම් ‍හිතාගන්න බැ මටත් එක තමයි තේරැනේ මේතන කොමේන්ට් ටික කියවපුවහම. ඔය කැගහන එවුන් මෙහෙම ටිකක් හිතලා බලපල්ලා උබලා පාරේ යනවා කෙල්ල / නංගී/ අක්කා එක්ක කව්රු හරි ඇමතියෙකුගේ හරි කාගේ හරි එකෙක් කැත විහිලු කරනවා. උබ මෙතන කොමේන්ට් කරලා තියෙන විදිහට හුගක් ආවේගශීලි‍ එ නැතත් එ වගේ අවස්තාවක බලන් ඉන්න පොන්**යෙක් වෙන්න එපැයි ඉතින් උබ වලියට යනවා උබ අතින් උට මොනවා හරි වෙනවා. දැන් කාගේ අතේ ද නීතිය බලය මාධ්‍ය තියෙන්නේ?
    මම කියන්නේ මේ අපරාද කාරයන්ට දඩුවම් දීම ක්‍රමවත් වෙන්න ඔනේ උසාවියේ ඉඩම් නඩු එහෙම අවුරුදු ගනන් ගියාට මේවා එක නඩු වාරයෙන් කෙලවර වෙන්න ඔනේ එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක වෙන්න ඔනේ‍. ඉහල තැන් වලටත් නිතිය එක වෙන්න ඔනේ. නිකම් හිතපන් මචන් මෙතන ගොඩක් උන් වාහන එලවනවා උබලාගේ අතින් වැරදිමක් වෙලා ගැබිනී අම්මා කෙනෙක් හැප්පිලා දරු ගැබ නැති වෙනවා‍. එතකොට එක මාධ්‍යයෙන් පෙන්නන්නේ එ විදියටමද උබ නම් කමක් නෑ මොකද උබ වැරද්ද කරපු එකා නමුත් උබෙ අම්මා තාත්තා නංගී මල්ලී බිරිද ගමේ ඉන්න ඔනේ. පොඩ්ඩක් හිතලා බලපන්‍. මමත් කැමති මේ කෑ* බල්ලා මැරිලා ගිය එකට නමුත් කවදා හරි ඔය කැලැ වැදුනු නිතීයම අපේ පැත්තට කැරකුනෝත්? එතකොට මොකද කරන්නේ අන්න එතැනයි ප්‍රශ්නේ තියෙන්නේ
     
    • Like
    Reactions: king_pandukabaya

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    reputation_neg.gif
    මෙහෙම සැකකාරයෝ මරණ එක... 12-07-2013 10:02 AM UNP karaya

    :lol:
    unp කියලා පක්ෂයක් තියනවාද මචෝ ..
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ගොන් ආතල් නොදී හිටපන් පොන්ස්
    සීනිබොල පැකට් එකක් කාල ,බෙන්ටෙන් බලලා චූ කරල බුදිය ගනින් අපිට පව් දෙන්නේ නැතුව...
     

    Chandika.iddamalgoda

    Junior member
  • Mar 29, 2011
    92
    9
    8
    UBATA DIRAWANNADA EHENAM PADUWE HITAPAN KATAWAHAGEN MAMATH SEBALEK CHINTHAKA MARUWETH RATATA WATINA SEBALEK U POLICE UNATH AWANKA NILADARIYEK UBE SAHODARIWAI SAHODARAYAWAI KAURU HARI MARUWETH THO MOKADA KARANNE MAL THIYALA WADINAWADA MAGE NITHIYA ANIWARENMA MARALA DANAWA. APE RATE MARANA DADUWAMA THIYENNA ONE THOGE AS POTTADA AHINSAKA PAUL PITIN MARANAWA MINIMARUWA NIDAHAS WELA AVITH SATHUTIN INNAWA. EKA HARIDA SAHODARAYA MEAHAPAN API KAURUTH MINISSU ETH SAMAJE RATA WANASANA UN ANIWARENMA MARALAMA DANNA ONE CHINTHAKATA UNE BUDDA DESHANAWATA ANUWA DITTADAMMA WEDANIYA KARMAYA PALISAN DIMAI. MAGE MATHAYA MINI MARALA NIDAHAS KARANAWATA WADA MARALA DANA EKA HARI. API MONA DE KIUWATH ATHTHATA MUNA DENNA ONE E NISA WARADI WALATA NISI DADUWAMA LABENAWANAM ADA ME THARAN APARADA WENNA DARUWO DUSHANE KARANAWA AHINSAKA MINISSU MARALA DANAWA PAUL PITIN RUPIYALATATH MINI MARANAWA HIREE YANAWA APA PITA AVITH AITH E DEMA KARANAWA MARALAMA DAMMAMA PILILEMA IWARAI THERUNADA OBATHUMATA E NISA OYA OWA HITHANNA EPA DIRAWANNA KIYALA NALIYANNA EPA OYA OYAGE PADUWE DARMANUKULAWA SATHUTIN JIVITHETA MUNA DENNA KAWADAWATH WARADINNA THERUNADA OBA THUMATA
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මම අහලා තියන විදියට ඇත්ත කථාව තවම එලියට ඇවිත් නැහැ වගේ...