මෙහෙම සැකකාරයෝ මරණ එක හරිද?

මෙහෙම සැකකාරයෝ ම

  • මේක නීතියක් තියෙන රටක නොවිය යුතු දෙයක්....

    Votes: 82 35.7%
  • ඔකුන් ඔහොම තමයි මරන්න ඔනේ...

    Votes: 148 64.3%

  • Total voters
    230

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දිය රකුස එදා කියූ දේ අද සැබෑවක් වී තිබේ
    හෙට උබට මට මේ දේ සිද්දවෙනු ඇත
    සිංහලු කටයි පුකයි වහං හිටපල්ලා
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දිය රකුස එදා කියූ දේ අද සැබෑවක් වී තිබේ
    හෙට උබට මට මේ දේ සිද්දවෙනු ඇත
    සිංහලු කටයි පුකයි වහං හිටපල්ලා

    :yes::yes::yes:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දිය රකුස එදා කියූ දේ අද සැබෑවක් වී තිබේ
    හෙට උබට මට මේ දේ සිද්දවෙනු ඇත
    සිංහලු කටයි පුකයි වහං හිටපල්ලා

    :baffled::shocked:
     

    Safari7

    Banned
    Apr 18, 2014
    232
    8
    0
    MR's concept is to destroy all of the underworld leaders and gangsters in Sri Lanka and build one BIG GIANT underworld gang, which is the government.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    JVP එක, LTTE එක එක්ක හොදට අද්දැකීම් තියෙන රටක ඉප්දිලා ඉදල ගොන් ප්‍රශ්න අහන්න එපා බං.මිනීමරුවො,කුඩ්ඩො,පාතාලෙයො අවුරුදු 2ක් 3ක් අතුලට දැම්ම කියල උන් හැදෙන්නෙ නෑ.උබ හිතට අවංකව කියපං මතර,තංගල්ල,ඇබිලිපිටියට මෙහෙම හරි සාමෙ උදාවෙලා තියෙන්නෙ ඔක හින්ද නෙමේද කියල.

    උන්ගෙ අම්මල,තාත්තල,නන්ගිල හො‍ටු පෙරාගෙන ඇඩුවට එකෙක් මරපු නිසා මුලු ගමකම මිනිස්සුන්ගෙ මරන බය නැතිවෙනව.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    JVP එක, LTTE එක එක්ක හොදට අද්දැකීම් තියෙන රටක ඉප්දිලා ඉදල ගොන් ප්‍රශ්න අහන්න එපා බං.මිනීමරුවො,කුඩ්ඩො,පාතාලෙයො අවුරුදු 2ක් 3ක් අතුලට දැම්ම කියල උන් හැදෙන්නෙ නෑ.උබ හිතට අවංකව කියපං මතර,තංගල්ල,ඇබිලිපිටියට මෙහෙම හරි සාමෙ උදාවෙලා තියෙන්නෙ ඔක හින්ද නෙමේද කියල.

    උන්ගෙ අම්මල,තාත්තල,නන්ගිල හො‍ටු පෙරාගෙන ඇඩුවට එකෙක් මරපු නිසා මුලු ගමකම මිනිස්සුන්ගෙ මරන බය නැතිවෙනව.

    අනේ බන් දැන් පාතාලයො තනියමද ගේම් දෙන්නේ උන්ට උදව් කරන මහ මොල කාරයොත් එහෙනම් මරමු..කුඩු දුමියා,මර්වියා,කුඩු දීමු මරමුද එහෙනම්.
    අනේ පල මහත්තයො .. හරියට නීතිය ක්‍රියාත්මක කරන එකයි කරන්න ඕන බන්දනාගාරෙට ෆෝන් ගේන එක නවත්තගන්න බැරි උන්ට පාතාලේ මඩින්න මරන්න ඕනෙලු.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මේ පරන ත්‍රෙඩ් එකක් ඒදවස් වල හිරකාරයො මරන කොට කීයෙන් කීදෙනාද විරුද්ද වුනේ දැන් කොහොමද දන්නෙ නෑ කට්ටියගෙ මතය
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වැරදියි බං ලංකාවෙ තියෙන මිනිස්සුන්ව හිරගත කිරීමේ ක්‍රමයම epic fail :sorry: :sorry:
    සුදු පාට ඇඳුමක් අන්දල, බාහිර ලෝතය එක්ක සම්බන්ධකම් පැවැත්වීම සීමා කල්ල කොටු කල්ල තිබ්බාම උන් හොඳ මිනිස්සු වෙයි කියල හිතල කාලෙකට පස්සෙ ගෙදර එවනව කවදාවත් වෙන්නෑ :no: :no:
    ඒ මිනිස්සුන්ගෙ රෝග තියෙන ඒව හරියට චෙක් කල්ල ලේ, වකුගඩු, ඇස් වගේ ඒව අරගෙන මිනිය අරං ගිහිං කැලෑවකට දැම්ම නං ඉවරයි :yes: :yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,722
    113
    මහ රජාගේ පාලන කාලය තුල කරපු සඟවපු ආයුධ පෙන්නීමේ ජිල්මාට් එක. අපි පක්ශ භේදයකින් තොරව අගය කළ යුතුයි. දැන් ඉන්න එවුන් හොරු මිනී මරුවෝ නළවනවනේ
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මහ රජාගේ පාලන කාලය තුල කරපු සඟවපු ආයුධ පෙන්නීමේ ජිල්මාට් එක. අපි පක්ශ භේදයකින් තොරව අගය කළ යුතුයි. දැන් ඉන්න එවුන් හොරු මිනී මරුවෝ නළවනවනේ

    :angry:
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මම නම් කියනනේ ඒ වගේ දේවල් සිද්ධ වෙන්න ඕන. එතකොට තමා අපරාධ කාරයෝ උනත් ටිකක් හරි මෙල්ල වෙන්නේ. නැත්නම් ඌ දන්නව කොච්චර ලොකු අපරාධයක් කරල උනක් අවුරුදු 10/15 ක් හරි හිරේ ලැගල නිදහස් වෙන්න පුළුවන් කියල. එහෙම වෙලා ඇවිත් ඌ ආයෙත් අපරාධයක් කරන්න පෙලබෙන්න උනත් පුළුවන්. මේ වගේ දඩුවමක් දුන්නම අනිත් අපරාධකාරයෝ උනත් වෙව්ලල යනව.
     

    oshanherath

    Active member
  • Nov 10, 2014
    211
    102
    43
    අනේ ඉතින් අපේ පොලෝසියේ මහත්තුරුන්ට තමන්ගේ එකෙක් මරණකන්ම ඉන්න උනානෙ ඔය වැඩේ කරන්න. සාමාන්‍ය මිනිස්සුන්ගේ පැමිණිලි වලටත් හරියට ක්‍රියා කලා නම් ඔය කියන අසරණ ජීවිත 3ක්ම බේරෙනව කියල දැන්වත් තේරුණාද දන්නෙ නෑ.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113

    මචන් දැන් මේ අතඩන්ගුවේ ඉන්න සැක කාරයෝ ආයුද පෙන්නන ගිහින් මරණ එක විහිලුවක් වෙලා. පොලිස් කොස්තාපල් මරපු සීන් එකේ එකෙක් ආයුද පෙන්නන්න ගිහින් වෙඩි තියල මැරුවා, අනික් දෙන්නා මාන්චු පිටින් පීනන්න ගිහින් මැරුම් කෑවා, කැටයම් චින්තක ගල්ගුහාවක හැන්ගිලා ඉදල වෙඩි කෑව.

    cartoon-of-the-day-28_11_2013-600-1.jpg


    මට නම් මේ සීන් එක දිර වන්නේ නෑ. මමත් මුලින් නම් මේකෙන් හිරේ ගිහින් බේරිලා එන මිනීමරුවො නැති වෙනවා කියල හිත හදා ගත්තට දැන් දැන් මේක විහිලුවක් වෙලා .
    හුගක් එවුන් හුරේ කිව්වාට නීතිය වල් වදින එක හොද දෙයක් නම් නෙමෙයි ගොය්යො.අන්තිමට තමන්ට කෙල වෙන දවසට කවුරුත් නැති වෙයි අනේ කියල වත් කියන්න. නීතිය වල් වැදුනොත් අන්තිමට වෙන්නේ ඒ ටික තමයි. මිනීමරු කුඩු දුම්යා යස අපූරුවට ඉන්න එක අවුලක් නැතුව කැටයම් චින්තක මැරුවා කියල කිරිබත් උයපු එවුන් මේ රටේ ඉන්නවා. මම දැක්ක කැටයම් චින්තකගේ අම්මලාට හිටන් බනිනවා මුන්. උන්ට තෙරෙන්නේ නෑ අන්ගුලිමාලගේ අම්මත් තමන්ගෙ දරුවට කරදරයක් වෙනවට කැමති වුනේ නැති බව. අම්මල එහෙමයි බන්.

    1717839295cartoon-L.jpg


    නවනීතන් පිල්ලෙලාට මෙවවා හොද ආයුද ලොකෙට පෙන්නන්න මේක නීතියක් සාමයක් නැති රටක් කියන එක. ජේ.වී.පි ,යු.න්.පී ගොය්යලත් මේවැඩේට නිශ්ශබ්දයි වගෙ.
    මට නම් මේ වැඩෙ දිර වන්නෙ නෑ . උඹලගෙ අදහසුත් කියල පලයල්ලා.

    46933_778676038816561_756136653_n.jpg


    owa pothe vidiyata wisadanna puluwan prashna newei... poddak out of the box hithala wisadanna ona prashna...
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    owa pothe vidiyata wisadanna puluwan prashna newei... poddak out of the box hithala wisadanna ona prashna...

    අවුට් ඔෆ් තේ බොක්ස් කෙස වෙතත් ලොක්කන්ට පලිගන්න නම් එල ක්‍රමයක්.