මෙහෙම සැකකාරයෝ මරණ එක හරිද?

මෙහෙම සැකකාරයෝ ම

  • මේක නීතියක් තියෙන රටක නොවිය යුතු දෙයක්....

    Votes: 82 35.7%
  • ඔකුන් ඔහොම තමයි මරන්න ඔනේ...

    Votes: 148 64.3%

  • Total voters
    230

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
mokekda ban muu. okkkotooma kalin muta wadak denna wei wage. aiyako, thoge kairu hari oya widiyata kapuwoth tho monawada yako karanne uta.

uwa hire yawanawada. anika tho yako lankawe ipadechcha ekek newei wage. nikan katha aparada katha kiyanna epa yako.

tho mona haiyak aranda yako meka damme

"නවනීතන් පිල්ලෙලාට මෙවවා හොද ආයුද ලොකෙට පෙන්නන්න මේක නීතියක් සාමයක් නැති රටක් කියන එක."

mama kamathi tho hambelama katha karanna. puluwan nam me tika borelle policeyata awith kiyapanko. awajathaka balla.

tho real pirimi dial ekak nam me kiwwa tikama ubama video karala dapanko u tube eke. ethakota ubata sadarene mokakda kiyala therei.

i challenge u.

අනිවා, මචන් මූට කොයින්ද එච්චර කොන්දක්.පුලුවන්නම් ඔය කියන තරම් පොරක්ද කියලා බලන්න මූව ගෙන්නගෙනම තේරුම් කරපන්
 
Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    නොබෙල් තෑග්ග දෙන්න ඕනෙ උඹල වගේ එවුන්ට මෙහෙම කැලෑ නීති අනුමත කරනවට....

    අනේ බන්. ලංකාවේ නීති තිබුනට හරියට ඒවා පිළිපදිනවද?? යකෝ ඔක්කොම ඉන්න හොරු දේශපාලන බලය පෙන්නලා මැරකම් හොරකම් කරනවා. කියපන් කව්ද ඇතුලේ ඉන්නේ කියලා?? අර යකෝ සුදෙක්ව මරල, ඒකිගේ කෙල්ල දුෂණය කරපු ඇයෝ දැන් නිදහස්.. ඒවාට කියන්නේ මොන නීතිද?? උඹ කියනවා වගේ පකේ පණ්ඩිත නීති තිබ්බට වැඩක් නැ. ඒවා හරියට පිලිපදින්න, ක්‍රියාත්මක කරන්නේ නැත්නම්..මම රට එන්න ඉස්සෙල්ල මමයි, මගේ යාලුවෝ 2 දෙනෙකුයි, පොලිස් කාරයෙක්ට හොදටම ගහල අතත් කැඩුව. මම රට එන්න දවස් 2යි තිබ්බේ. මම දන්නා මන්ත්‍රී කෙනෙක්ට කියල එ පොලිස් කරය දාපු ඇන්ට්‍රිය අයින් කෙරෙව්වා.යකෝ පොලිස් කාරයෙක්ට මෙහෙම කිච කරන්න පුලුවන්නම් අනිත් ලොකොන්ට අනිත් ඒවා මොනවද?
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙතන වැදගත් කතාවක් ගියේ මෙන්න මන්දමානසික මල්ලි කෙනෙක් ඔලුව දාල. පව් අනේ.මන්ද මාන්සික වුනාට කමක් නෑ උත්තරය්ක් දෙන්නම් නැත්තම් චූටි හිත රිදෙයි ගොඩාක්. චූටි මොලෙට තෙරෙනවද බලපන්....

    යකෝ පොන්සියෙක් වුනාට එහෙම නැත්නම් කටු ලෙව කන එකෙක් වුනා කියල රෙද්ද ගලවලා පෙන්න පෙන්න යන්න එපා.බොලන් සමනල මල්ලි මම යුටුබේ දාන්න ඕනේ නෑ ඔය කාර්ටූන් ඇදලා පත්තරේ දාල තියෙන්නේ . තවම කාටූන් ඇන්දා කියල සුදු වෑන් වලින් උස්සන් යන තරමට තත්වෙ නරක නෑ. තොට ඕනෙ උන්ටිකෙත් කට වහල ඉවර කරන්නද සමනලයො.

    මෙතන බුරන්නෙ නැතුව ඌ කියන විදියට, බොරැල්ල පොලීසියට ගිහින් ඌත් එක්ක කතාකරලා වරෙන්. ඔච්චර බය මොකද?

    පු* දෙන්නෙ නැතුව චැලෙන්ජ් එක එක්කො බාරගනින් නැත්නම් බැරිකම කියපන් :dull::dull:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    මෙතන බුරන්නෙ නැතුව ඌ කියන විදියට, බොරැල්ල පොලීසියට ගිහින් ඌත් එක්ක කතාකරලා වරෙන්. ඔච්චර බය මොකද?

    පු* දෙන්නෙ නැතුව චැලෙන්ජ් එක එක්කො බාරගනින් නැත්නම් බැරිකම කියපන් :dull::dull:
    චැලේන්ජ් ? අනේ හුකේ :P:P:P:P
    kirula107.jpg

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අනේ බන්. ලංකාවේ නීති තිබුනට හරියට ඒවා පිළිපදිනවද?? යකෝ ඔක්කොම ඉන්න හොරු දේශපාලන බලය පෙන්නලා මැරකම් හොරකම් කරනවා. කියපන් කව්ද ඇතුලේ ඉන්නේ කියලා?? අර යකෝ සුදෙක්ව මරල, ඒකිගේ කෙල්ල දුෂණය කරපු ඇයෝ දැන් නිදහස්.. ඒවාට කියන්නේ මොන නීතිද?? උඹ කියනවා වගේ පකේ පණ්ඩිත නීති තිබ්බට වැඩක් නැ. ඒවා හරියට පිලිපදින්න, ක්‍රියාත්මක කරන්නේ නැත්නම්..මම රට එන්න ඉස්සෙල්ල මමයි, මගේ යාලුවෝ 2 දෙනෙකුයි, පොලිස් කාරයෙක්ට හොදටම ගහල අතත් කැඩුව. මම රට එන්න දවස් 2යි තිබ්බේ. මම දන්නා මන්ත්‍රී කෙනෙක්ට කියල එ පොලිස් කරය දාපු ඇන්ට්‍රිය අයින් කෙරෙව්වා.යකෝ පොලිස් කාරයෙක්ට මෙහෙම කිච කරන්න පුලුවන්නම් අනිත් ලොකොන්ට අනිත් ඒවා මොනවද?

    ආයි ඕනේ නම් ඇන්ට්‍රිඑක දාලා දෙන්නම් උබ මෙහෙට ආපු ගමන්ම අරගෙන යන්න. :P

    මෙහෙම අවනීතිය රජකරන රටක සැකකාරයො මරන එක සාමාන්‍ය මිනිස්සු අනුමත කරන තැනට ආවොත් තත්ත්වෙ තවත් නරකට හැරෙන එක වෙන්නෙ. සල්ලි සහ බලය තියෙන එකාට රිංගලා යන්න අළුත් හිදැසක් නිර්මාණය කළා වෙනවා.
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    ආයි ඕනේ නම් ඇන්ට්‍රිඑක දාලා දෙන්නම් උබ මෙහෙට ආපු ගමන්ම අරගෙන යන්න. :P

    කොචර ඇන්ට්‍රි දැම්මත් වැඩක් නේ මචන්.. ඔය මම එන්න ඉසෙල්ලා.ඔය නිකන් පොඩි හින්ට් එකක විතරයි දුන්නේ. දේශපාලන බලපුලුවම් කාරකමින් කරන්න පුළුවන් වැඩ කෝටියයි මචන්.. එකට උඹල හොද ඇමති කෙනෙක් හරි මන්ත්‍රී කෙනෙක් හරි ගාවට සෙට් වෙලා බලන්න ඕන..
     
    May 19, 2013
    1,864
    81
    0
    එතකොට උබ කියන්නේ අර පොලිස් කාරයාවයි එ මනුස්සයාගේ ගෑණිවයි මරලා පොඩි එකාව උස්සලා පොලේ ගහපු උන්ව හරහට වඩාගෙන කිරි පොවන්න කියලද?
    නීතියෙන් දඬුවම් කරන්න පුළුවන්නේ බන්. ඇසින් දුටු සාක්ෂිත් තියෙනවනේ මේ කේස් එකට. මූට මෙහෙම වුන එක නෙවෙයි ප්‍රශ්නේ. මේ විදයට අහින්සකයන්ගෙන් පෞද්ගලික පළිගැනීමුත් ගන්න පුළුවන් පොලීසිය. ඉස්සරත් එහෙම වෙලා තියෙනවනේ. මතකනේ නාලන්දේ ක්‍රිකට් ටීම් එකේ හිටපු කොල්ලෙක් කිසිම චෝදනාවක් නැතිව ඕල්කට්ගේ ගෝලයෙක් කියලා ආයුධ පෙන්නන්න ගිහිං මරලා දාපු හැටි
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙහෙම අවනීතිය රජකරන රටක සැකකාරයො මරන එක සාමාන්‍ය මිනිස්සු අනුමත කරන තැනට ආවොත් තත්ත්වෙ තවත් නරකට හැරෙන එක වෙන්නෙ. සල්ලි සහ බලය තියෙන එකාට රිංගලා යන්න අළුත් හිදැසක් නිර්මාණය කළා වෙනවා.

    අපේ රටේ මචන් එක වෙලා ඉවරයි.. සල්ලි බලපුලුවම් කාරකම් තියන අයට නීතියක් වලංගු නැ මචන්. හිටලා බලහන්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රජ්ජුරුවෝ;15985530 said:
    නීතියෙන් දඬුවම් කරන්න පුළුවන්නේ බන්. ඇසින් දුටු සාක්ෂිත් තියෙනවනේ මේ කේස් එකට. මූට මෙහෙම වුන එක නෙවෙයි ප්‍රශ්නේ. මේ විදයට අහින්සකයන්ගෙන් පෞද්ගලික පළිගැනීමුත් ගන්න පුළුවන් පොලීසිය. ඉස්සරත් එහෙම වෙලා තියෙනවනේ. මතකනේ නාලන්දේ ක්‍රිකට් ටීම් එකේ හිටපු කොල්ලෙක් කිසිම චෝදනාවක් නැතිව ඕල්කට්ගේ ගෝලයෙක් කියලා ආයුධ පෙන්නන්න ගිහිං මරලා දාපු හැටි
    උඹගෙ නීතිය ගැන දැනුම අන්තිමයි.. නීතිය පදනම් වෙලා තියෙන්නෙ හරි වැරැද්ද උඩ නෙමෙයි, නීතිය පදනම් වෙලා තියෙන්නෙ තර්කය මත, කෙස් පැලෙන තර්ක දාලා ලෝයර්ලට තීරන වෙනස් කරන්න පුලුවන්. මේවා නීතිය ඉස්සරහට ගෙනිච්චම මේ අයට කොයිම වෙලාවකවත් නිසි දඬුවමක් ලැබෙන්නෙ නැහැ. ලන්කාවෙ නෙමෙයි ඕන රටක මේ තත්වෙ තියෙනවා.:dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :yes::yes::yes: රටක් උනාම නීතිය කියන දේ අනිවාර්යයි මචං . එත් ඒ නිතිය නමට පමණක් නෙවෙයි .. පිළිපදින්නත් අවශ්‍යයි .. සෑම රටකටම කැලෑ නීතියක් අවශ්‍යයි .. ඒ වගේම එකට සීමවකුත් අවශ්‍යයි .. එහෙම නැතුව රටකට දියුණු වෙන්න අමාරුයි :yes::yes::yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    උඹගෙ නීතිය ගැන දැනුම අන්තිමයි.. නීතිය පදනම් වෙලා තියෙන්නෙ හරි වැරැද්ද උඩ නෙමෙයි, නීතිය පදනම් වෙලා තියෙන්නෙ තර්කය මත, කෙස් පැලෙන තර්ක දාලා ලෝයර්ලට තීරන වෙනස් කරන්න පුලුවන්. මේවා නීතිය ඉස්සරහට ගෙනිච්චම මේ අයට කොයිම වෙලාවකවත් නිසි දඬුවමක් ලැබෙන්නෙ නැහැ. ලන්කාවෙ නෙමෙයි ඕන රටක මේ තත්වෙ තියෙනවා.:dull:

    මෙන්න අනික් මන්ද මාන්සික පොන්සියා....
    අනෙ බන් නොදන්නා කම පෙන්නනෙ නැතුව ගිහින් තාත්තාගෙන ලොලිපොප් එකක් කන්න සල්ලි ඉල්ලගනින් මෙතන වැදගත් දේවල් කතා කරන තැන් වලට රින්ගන්නෙ නැතුව. තොගෙ හෙලුව මේකේ ඉන්න ඔක්කොම දන්නවනෙ...නිකම් පුක දෙන්නේ නැතුව ලමා ගීත ගැන වගේ තියන ත්‍රෙඩ් එකකට ගිහින් කොමෙන්ට් කරපන්..උබට මෙව්වා තෙරෙන්නෙ නෑ දරුවො...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙන්න අනික් මන්ද මාන්සික පොන්සියා....
    අනෙ බන් නොදන්නා කම පෙන්නනෙ නැතුව ගිහින් තාත්තාගෙන ලොලිපොප් එකක් කන්න සල්ලි ඉල්ලගනින් මෙතන වැදගත් දේවල් කතා කරන තැන් වලට රින්ගන්නෙ නැතුව. තොගෙ හෙලුව මේකේ ඉන්න ඔක්කොම දන්නවනෙ...නිකම් පුක දෙන්නේ නැතුව ලමා ගීත ගැන වගේ තියන ත්‍රෙඩ් එකකට ගිහින් කොමෙන්ට් කරපන්..උබට මෙව්වා තෙරෙන්නෙ නෑ දරුවො...
    ඇයි මොකද ඇත්ත කිව්වම අවුල්ද?. ඒක නෙමෙයි චැලෙන්ජ් එකට මොකදවුනෙ?:D
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මෙතන බුරන්නෙ නැතුව ඌ කියන විදියට, බොරැල්ල පොලීසියට ගිහින් ඌත් එක්ක කතාකරලා වරෙන්. ඔච්චර බය මොකද?

    පු* දෙන්නෙ නැතුව චැලෙන්ජ් එක එක්කො බාරගනින් නැත්නම් බැරිකම කියපන් :dull::dull:

    දැන් උඹද අර කටුකන බල්ලට කඩෙයන ලොල්ලා...
    P.M එකක් දාන්න කියපන්. ඕක එච්චර ලොක්කෙක් වෙන්න විදිහක් නෑ . වෙච්ච සිද්දිය මම පොස්ට් කරන්නම්. ෆොන් නම්බරෙත් එක්ක දාන්න කියපන්.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඇයි මොකද ඇත්ත කිව්වම අවුල්ද?. ඒක නෙමෙයි චැලෙන්ජ් එකට මොකදවුනෙ?:D
    මචන් P.M එකක් උබටත් දැම්මා මට ප්‍රසිද්දියේ පොරක් වෙන්න ඕනෙ නෑ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් P.M එකක් උබටත් දැම්මා මට ප්‍රසිද්දියේ පොරක් වෙන්න ඕනෙ නෑ.
    මට මොකටද pm , මම නෙමෙයි චැලෙන්ජ් කලේ :dull:
    ewunata pm ekak awenam na :rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Diya Rakus said:
    පොන්න වෙසිගෙ පුතො. තොහිතාගෙන ඉන්නෙ අපි තොපේ අප්ප වගෙ පොන්නයෙක් කියලද. තොපි වගෙ ඉන්ටෙනෙට් වීරයො මොන හාල්පාරුවොද ලොල්ලො.පුක නොදී හිටපන්. උඹෙ අර කොල්ලට කියපන් පි.එම් කරන්න කියල.
    මට ලැජ්ජයො යකෝ මෙහෙම ඉන්ටෙර්නෙට් එකෙන් ගේම ඉල්ලන්න. නිකම් එතකොට මමත් උඹ වගෙ සමනල තත්වෙට වැටෙනවා.

    රිදිල අඬනව:rofl:
     
    johnd82

    Member
    Oct 3, 2013
    128
    10
    0
    මුන් ටිකනම් ජරා බල්ලො ටිකක්.මොකටද අර ගෑනිවයි, අවුරුදු දෙකක බබෙකුයි මැරුවේ.උන් ටික මරපු එක නියමයි.