මෙහෙම හිතපන් හනි මූන් ගියාට පස්සෙ

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඇගට මහන්සිවගෙ නැද්ද බන් පොල්ලෙන් ගහලාවගෙ මන් මල්කුමාරයෙක්ට හිටියා අම්මො යකො ඔලුව කැක්කුමයි ඇගටත් අමාරුයි.වෙහෙස and stress වැඩියිනෙ බන් එතකොට ඒක නිසා honeymoon යන හොටෙල් එක දවස් 3ක් book කලොත් හොදයි නේද? සන්වාදයට විවුර්තයි
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඇගට මහන්සිවගෙ නැද්ද බන් පොල්ලෙන් ගහලාවගෙ මන් මල්කුමාරයෙක්ට හිටියා අම්මො යකො ඔලුව කැක්කුමයි ඇගටත් අමාරුයි.වෙහෙස and stress වැඩියිනෙ බන් එතකොට ඒක නිසා honeymoon යන හොටෙල් එක දවස් 3ක් book කලොත් හොදයි නේද? සන්වාදයට විවුර්තයි
    කොහොමත් වෙඩින් ඩේ එකේ ඔය මොකුත් වෙන්නෙ නෑ මහන්සි නිසා කාලා නිදියනවා. දෙවෙනි දවසෙ ඉදන් තමයි පටන් ගන්නෙ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,588
    1
    32,316
    113
    - උඩරට -
    නොමග නොයන් පුතෙ
    උබට හිතක් ඇතෙ
    හිතෙ හයිය අතට අරන්
    ගහපන් උබ අතෙ
    I Love You Omg GIF by Lifetime
     
    • Love
    Reactions: Solo Rider

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මොකටද බං හනිමූන් එකක්? මම නම් අපේ නෝනෙව එක්කන් යනව "මගේ නිවන මගේ පැල්පතයි" කියල මගෙ පැල් කොටේට! කොටින්ම කොළඹ පොෂ් කෙල්ලොත් කැමති වෙනව මට එකෙන්ම, මගෙ පැල් කොටේ සරල ගැමි සුන්දරත්වය දැක්කහම! තොපි ඕනි නම් තරුපහේ හෝටල් වල දවස් දෙක තුන ලැගල සල්ලි නාස්ති කරපියව්! මම නම් අපේ නෝනගේ මාසික ආදායමයි (1,000,000/=), මගෙ මාසික ආදායමයි (80,000/=) එකතු කරල අපේ දරුවොන්ගේ අනාගතය වෙනුවෙන් ඉතිරි කරනව!
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,108
    23,334
    113
    Pissuda huththo
    Nidi marala marala nidiyanna hithan giyaa.
    Gaanige konde kaala saloon eke gaani. Katu gahala gahala. Gaaniwa room eke daala kalisamak gahan lagama foodcity ekata gihin conditioner ekak genaawa. Passe payak vithara gaani mamai konde katu galewwa Saloon gaanige maaniyo sihi kara kara.

    Eeta passe budiya gaththa ude wenakanma mahansiyata panadol dekak gahala

    Thoo methana pakak kiyonawa.
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    First Day පට්ට මහන්සියි. මොකුත් කරන්න යන්නත් එපා මොකද first time නම් සැමිනෙන්නෙ, ඒක ටිකක් remarkable විදියට කරන්න පහුවදා ට දාගන්න. ඔය කියන තරම් මනස free වෙන්නෙත් නෑ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,992
    8,330
    113
    Kotahena

    Kuna