ඇගට මහන්සිවගෙ නැද්ද බන් පොල්ලෙන් ගහලාවගෙ මන් මල්කුමාරයෙක්ට හිටියා අම්මො යකො ඔලුව කැක්කුමයි ඇගටත් අමාරුයි.වෙහෙස and stress වැඩියිනෙ බන් එතකොට ඒක නිසා honeymoon යන හොටෙල් එක දවස් 3ක් book කලොත් හොදයි නේද? සන්වාදයට විවුර්තයි
කොහොමත් වෙඩින් ඩේ එකේ ඔය මොකුත් වෙන්නෙ නෑ මහන්සි නිසා කාලා නිදියනවා. දෙවෙනි දවසෙ ඉදන් තමයි පටන් ගන්නෙ.ඇගට මහන්සිවගෙ නැද්ද බන් පොල්ලෙන් ගහලාවගෙ මන් මල්කුමාරයෙක්ට හිටියා අම්මො යකො ඔලුව කැක්කුමයි ඇගටත් අමාරුයි.වෙහෙස and stress වැඩියිනෙ බන් එතකොට ඒක නිසා honeymoon යන හොටෙල් එක දවස් 3ක් book කලොත් හොදයි නේද? සන්වාදයට විවුර්තයි
නොමග නොයන් පුතෙ
උබට හිතක් ඇතෙ
හිතෙ හයිය අතට අරන්
ගහපන් උබ අතෙ
Kunaමොකටද බං හනිමූන් එකක්? මම නම් අපේ නෝනෙව එක්කන් යනව "මගේ නිවන මගේ පැල්පතයි" කියල මගෙ පැල් කොටේට! කොටින්ම කොළඹ පොෂ් කෙල්ලොත් කැමති වෙනව මට එකෙන්ම, මගෙ පැල් කොටේ සරල ගැමි සුන්දරත්වය දැක්කහම! තොපි ඕනි නම් තරුපහේ හෝටල් වල දවස් දෙක තුන ලැගල සල්ලි නාස්ති කරපියව්! මම නම් අපේ නෝනගේ මාසික ආදායමයි (1,000,000/=), මගෙ මාසික ආදායමයි (80,000/=) එකතු කරල අපේ දරුවොන්ගේ අනාගතය වෙනුවෙන් ඉතිරි කරනව!