මෙහෙම හිතෙන්නැද්ද ?

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    මෙහෙම හිතෙන්නැද්ද ?

    මිනිස්සු ජාති දෙකක් ඉන්නවා . එකක් කෙල වෙච්ච උන් අනිත් ටික සීන් එක තියන උන් නට්ටන් වෙච්ච එකෙක්ට සීන් එක තියන එකෙක් වෙන්න පුලුවන් , හැබැයි ලොකු කැපකිරීමක් ඕනි ස්කිල්ස් හදාගෙන හෙන සීන් එකක් දාන්න ඕනි , අනිත් ටික ස්කිල්ස් හදාගෙන ගේම ගහපු උන් හෝ ඉපදෙද්දිම හම්බෙච්ච උන් (මේ හැම එකම එක එක ලෙවල් වලට සාපෙක්ශයි )

    කෙල වෙච්ච උන්ගෙන් ගේම ගහන්න පුලුවන් උන් ටික ගේම ගහලා , තමන්ගේ ලමයින්වත් සෙකන්ඩ් ක්ලාස් එකට අප් කරලා ,උන් එක්ක සීන් වෙච්ච උන් ගොඩට යනවා , වෙන ඇක්සන්ට් එකක් තියන කඩ්ඩ කතාකරලා ලක්ශරි දේවල් උඩ අනිත් කෙල වෙච්ච උන් ගේම ට්‍රයි නොකර අරුන්ට කෑගහනවා හැම දේම දෙපැත්තටම සමාන කරන්න කියලා ! ? සීන් එක තියන උන් කිසිම වෙලාවක මේක කරන්න කැමති වෙන එකක් නෑ මොකද කෙල වෙච්ච උන් ඉන්න තරමටම තමයි සීන් එක තියන උන් උඩ ඉන්නේ , වාහන බලපන් මෙලො රහක් නැති අවුරුදු 10 20 පරන වාහන අහසේ නෙහ් ? ඒ වගේ ! මේකෙ දෙපැත්තෙන්ම තැලෙන කොටසක් ඉන්නවා ඒක ඇත්ත ඒ උනාට ඒක තමයි නේද ලෝකේ හැටි , සමහර වෙලාවට සමහර සත්තුන්ගේ ලෙඩ වලට ටෙස්ට්ස් කරන්න ඒ ජාතියේ සත්තු මරන්න වෙනවා ඒකට අපිට වෙන කරන්න දෙයක් නැති සීන් එකක් නෙහ් තියෙන්නේ ?

    ඔය හා සමාන සීන් එකක් තමයි පොලිටික්ස් වලත් යන්නේ , ඒ දවස් වල ගොටා ව හයිප් කරපු විදිහට මට නම් හිතුනා මූ නම් හොදට කෙල වෙන්ඩ කෙලොගනී කියලා ඇ‍යි ? මයිත්‍රී ගේ සීන් එකෙත් එහෙමනේ දින සීය දවස් වල එහෙම වැදපු නැති ටික විතරයි නෙහ් ? අන්තිමට කෙලම වෙනකල් සීන් එක දැම්මා නෙහ් ?

    මන් දැක්කා ගෝටාට කඩේ හොදට ගියපු උන් දැන් හැට නම ලස්සෙට බනිනවා පලු යන්න යකෝ අපි චන්දේ දුන්නා වගේ නෙහ් :))

    මට නම් හිතෙන්නේ හැමොගෙම ඇටිටියුඩ්ස් ගූ කියලා , ඔය කියන උන් මන්ත්‍රීලා ඇමතිලා උනා නම් උනුත් මුන් අපිට අරිනවා වගේම තමයි අරින්නේ කිසි වෙනසක් නෑ !

    2019 මන් නම් හිතුවේ මොනවා හරි අනුර කාරයා කරයි කියලා එන්ඩ බැරි උනත් ආවොත් හැබැයි උගෙ දෙපැත්තට කතාකරන සීන් එක දැක්කහම හිතෙනවා උගේත් ඩීල්ස් තියනවද කියලා?

    අර කිසිම හොර බොරු වන්චා නැති දේශපාලනයක් හැගීම් දැනීම් තියන උන් එක්ක කරන්නේ කොහොමද කියන එක මට නම් තාම හෙන ප්‍රශ්නයක් , ඒක නිකන් අහ්ද්දිත් කැරිම විහිලුවල් වගේ ? නැද්ද . එක්කෝ ඔය ගන්න ඩිසිශන්ස් නිකන් චන්ද වගේ තියන්න දීලා පොලිටීශියන්ස් ලට ඩිසයිඩ් කරන්න බැරුව මිනිස්සුන්ට ගන්න දුන්නා නම් සීන් එක ටිකක් හරි වගේ ඇය් ම්නිස්සුන්ගේ තියරිය මට නැත්තන් උටත් නෑ කියන එක නෙහ් ? හැබැයි ඒක ප්‍රැක්ටිකල් නෑ චන්ද තියන්න බැහැනේ හැමදාම ඇප් එකකින් කලත් ඒක ප්‍රැක්ටිකල් නෑ සහ තව අවුරුදු බර ගානකට කරන්න බෑ .

    එක්කෝ දෙපැත්තම ක්‍රොස් වෙන ට්‍රාන්ස්පේරන්ට් සිස්ටම් එකක් තිබ්බා නම් පක්ශ විපක්ශ වලට ටිකක් හරි යයි කියලා හිතෙනවා ඒත් මට නම් හිතෙන්නේ මුන් ඩීල් දාගනී එකෙනුත් ගහන්න කියලා ?
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    සිරාවට
    @malakadss
    @castellain
    පුකෙ ගූ නැතුව කඩේ ගියෙ
    දැන් කැරි කාපු රිලව් වගේ බනිනවා අපි ඡන්දෙ දුන්නා වගේ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    බින්දුවෙ ඉදන් නැගිටපු උං අල්පයි. නැතිතරම්. ඔය බයිල ගහන බහුතරය පටන් අරන් තියෙන්නේ පේරන්ට් ඉන්හෙරිටන්ස් එක්ක. ආර්ථිකය ගලන්නෙ උඩින් පහලට ධනවතාගෙ ඉදලා අන්ත දුප්පත්කම දක්වා. ඕක බැලන්ස් කරොත් කඩාවැටෙනවා. සෝ සමානාත්මතාව කන්සෙප්ට් 1ක් විතරයි.
     
    • Like
    Reactions: s.p.n