මෙහෙම හිතෙන්නෙ නැද්ද?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ ලෝකේ උන් හමේ පාටට මරා ගන්නවා, ආගමට මරා ගන්නවා, ජාතියට මරා ගන්නවා, අනිත් මිනිස්සු ත‍් තමන් හිතන ඕනේ විඳිය ට ම හිතන්න ඕනේ කියලා හිතනවා etc.. මන් නම් ඕවා ගනන් ගන්නෙ නැ ලොකුවට. මන් මේ ලෝකේ ඉන්න හැම මනුස්සයා ම දන්නේ නැ නේ. මන් දන්න අය එක්ක පුළුවන් තරං හොඳින් උදවු කරගෙන ඉන්න බලන්නේ. මට පුළුවන් තරං හොඳීන් මට පුළුවන් අයට උදවු කරලා හොඳින් ජීවත් වෙන්න try කරන්වා මේ මගුල් දේවල් ගැන නොහිතා.

    හැමෝම එක වගේ හිතන්න ගත්තොත් අරූ මං වගේ කියල වෙනස් වෙයං කියලත් මරාගනියි :sorry: :(
    fuck humans :sorry:


    :yes:
    isis ලව මැරුවොත් ප්රානගාත අකුසල් සිද්දවෙලා අපාගත වෙනවා. ඒ පව ඉවරවෙලා මනුස්ලෝකෙට අායෙ එද්දි පෘථිවියෙ හැඩයත් වෙනස්වෙලා දැන් තියෙන රටවල් අාගම් නොතිබෙන්නත් පුලුවන්. අපි මේවගේ දේවල් ඉස්සරත් කරන්න අැති අනන්තවත්:yes:
    ඒ මැරුම් කාපු එකෙක් අපෙ සහෝදරයෙක්‍ වෙලා ඉපදෙන්නත් පුලුවන්
    අන්න ඒහන්ද තමයි බුදුහාමුදුරුවන්නගෙ නෑයො විරූඩභ කුමාරය එක්ක සටන් කරේ නැත්තෙ:yes: , එයාල කර්මය ක්ෂය කරලා දැම්මා:yes:
    මිනිස්සු පිලිගන්න අකමැති අැත්ත තමයි ඕක :yes:

    :(
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හැමෝම එක වගේ හිතන්න ගත්තොත් අරූ මං වගේ කියල වෙනස් වෙයං කියලත් මරාගනියි :sorry: :(
    fuck humans :sorry:




    :(

    අනිත් හැමෝගෙම රිප්ලයිවලට කෝට් දාල මගෙ එකට විතරක් ඉමොජියක් විරක් දාලා
    අායෙ රිප්ලයි දාන්නෙ නෑ උබට :angry::angry::(
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Then care about myself too whom going to be your future brother-in-law. :dull:


    :dull::dull::lol::lol: oh... you are a male. WTF with the light fury shit, anyway.. if the end time comes im gonna sex with my sister, :dull::dull:, damn... ohh gonna kill the brother in law and eat his lungs.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනිත් හැමෝගෙම රිප්ලයිවලට කෝට් දාල මගෙ එකට විතරක් ඉමොජියක් විරක් දාලා
    අායෙ රිප්ලයි දාන්නෙ නෑ උබට :angry::angry::(

    ඔයාට මං pm දැම්මනෙ :love:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,211
    24,907
    113
    tracing Geo-location.. ... ...
    :lol::lol: oh come on, dude. but....some times i want to blowup the whole earth so there is no earth no humans just empty space. yeaah more space for Dark matter... #MakeDarkMatterGreatAgain. :cool::cool:

    1125203.jpg
     
    Last edited:
    • Like
    Reactions: IKL

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒක මේකට අදාල නෑනෙ :angry:
    උබෙ ප්‍රශ්නෙට හරි උත්තරේදුන්න මන් විතරයි :angry:

    ඉතිං ඒකනෙ මං මොනා කියන්නද :(
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඕනවට වැඩිය කැළෑවක් වැවුනම ඇතිවෙන ගින්න ස්වාභාවිකයි සිංහලු ....ඒ කියන්නේ පොපියුලේෂන් වැඩි වුනාම ස්වභාවධර්මය විසින් සමතුලිත කරනව....
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    .........., ගෝලීය උශ්ණත්වය ඉහල යෑම කියයි, දේශගුණ විපර්යාස කියයි මොන රෙද්දක්ද බං ?
    මොන මඟුලට මේව රකිනවද :(

    අදත් රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කළා.....
    තව, පළතුරු පැළ/කුඹුක්,මී,මාදං... පැළ බෙදල දුන්න....