මේ ලෝකේ උන් හමේ පාටට මරා ගන්නවා, ආගමට මරා ගන්නවා, ජාතියට මරා ගන්නවා, අනිත් මිනිස්සු ත් තමන් හිතන ඕනේ විඳිය ට ම හිතන්න ඕනේ කියලා හිතනවා etc.. මන් නම් ඕවා ගනන් ගන්නෙ නැ ලොකුවට. මන් මේ ලෝකේ ඉන්න හැම මනුස්සයා ම දන්නේ නැ නේ. මන් දන්න අය එක්ක පුළුවන් තරං හොඳින් උදවු කරගෙන ඉන්න බලන්නේ. මට පුළුවන් තරං හොඳීන් මට පුළුවන් අයට උදවු කරලා හොඳින් ජීවත් වෙන්න try කරන්වා මේ මගුල් දේවල් ගැන නොහිතා.
හැමෝම එක වගේ හිතන්න ගත්තොත් අරූ මං වගේ කියල වෙනස් වෙයං කියලත් මරාගනියි

fuck humans

isis ලව මැරුවොත් ප්රානගාත අකුසල් සිද්දවෙලා අපාගත වෙනවා. ඒ පව ඉවරවෙලා මනුස්ලෝකෙට අායෙ එද්දි පෘථිවියෙ හැඩයත් වෙනස්වෙලා දැන් තියෙන රටවල් අාගම් නොතිබෙන්නත් පුලුවන්. අපි මේවගේ දේවල් ඉස්සරත් කරන්න අැති අනන්තවත්
ඒ මැරුම් කාපු එකෙක් අපෙ සහෝදරයෙක් වෙලා ඉපදෙන්නත් පුලුවන්
අන්න ඒහන්ද තමයි බුදුහාමුදුරුවන්නගෙ නෑයො විරූඩභ කුමාරය එක්ක සටන් කරේ නැත්තෙ, එයාල කර්මය ක්ෂය කරලා දැම්මා
මිනිස්සු පිලිගන්න අකමැති අැත්ත තමයි ඕක![]()


chinese were right from the beginning. we should eat dogs



